මචන්ලා මේ Bybit කියන crypto exchange එක use කරන අය තමන්ගේ experiences share කරන්න අනිත් අයටත් බලාගන්න. ලංකාවේ අයට ප්‍රශ්නයක් නැතුව use කරන්න පුළුවන්ද. Coinmarketcap එකේ rankings වල පස් වැනි තැන ඉන්නේ, net එකෙත් search කරාම ලොකු අවුලක් පෙන්න නෑ.
ඒවගේම Bybit, Binance ඇරෙන්න තව මොනවද recommend කරන්න පුළුවන් crypto exchanges ලංකාවේ අයට.
ඒවගේම Bybit, Binance ඇරෙන්න තව මොනවද recommend කරන්න පුළුවන් crypto exchanges ලංකාවේ අයට.