Bybit Crypto Exchange එක use කරන්නේ කවුද

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    926
    1,995
    93
    coinbase to binance walata btc yawanna hoda network eka mokakda? fee eka aduma?
    Binance එකේ නම් network හෙන තොගයක් තියනවා ඒත් coinbase එකේ choose කරන්න තියෙන්නේ bitcoin network එක විතරයි. ඉතින් ඒක choose කරන්න, දන්න විදිහට වෙන කරන්න දෙයක් නෑ