BYD උන් කෙදිරි ගාන්නේ මොකො බන්?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,287
    10,565
    113
    image.png

    චාජ් වෙන්න යන ටයිම් එක වත් දන් නැතුවද අරන් තියෙන්නේ?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    rallata gattata redde rewena scene ekak tiyenne. jiwitheta itin toyota walata gahanna baa owata
    BYD නම් මම දන්නෙ නෑ. උඹල toyota toyota ගගා හිටපන් අච්චර features තියෙන වාහන manufacturing වෙනකොට. උඹලගෙ ඔය රෙද්දෙ කියවිල්ල නිසාමයි sale කාරයො පට්ට අඩුකුලේ interior වාහන ගෙන්න ගෙන්න මේකෙ ඉන්න රට මොංගලයින්ගෙ ඔලු හෝඳන්නෙ 🤣
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    කාර් එක ගත්තට හුත්තිගේ පුතා ඒකට හරියන්න කරන්ට් එක සෙට් කරගන්න බැරිද කොහෙද. සේසතම දාලා වාහන ගන්න එපා කියන්නේ ඔන්න ඔකයි 🥴
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    BYD නම් මම දන්නෙ නෑ. උඹල toyota toyota ගගා හිටපන් අච්චර features තියෙන වාහන manufacturing වෙනකොට. උඹලගෙ ඔය රෙද්දෙ කියවිල්ල නිසාමයි sale කාරයො පට්ට අඩුකුලේ interior වාහන ගෙන්න ගෙන්න මේකෙ ඉන්න රට මොංගලයින්ගෙ ඔලු හෝඳන්නෙ 🤣
    ithin ban features walin wadka tihyenawada charge karana mecchara time ekak yanawa num full. yakoo ada km 350 duwala aye heta ude 300km gamanak yanna thibunoth yanan bahane. hithapan ra 10 ta gedraa awith heta ude 6ta aye 300km gamanka yanan thibuna kiyala .adenawane. kotiyakata wada salli deela wadak thiyenawada podi features tikakaata mehema kattak kana eka?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    Ei bn ehema kiynne
    10% අඩු වෙනකම් දුවනවා කියන්නේ ඉතිං චර්ජින් සයිකල් අවුල් යනවනේ...
    මෙවෙ අලුත් ටෙක් තම, ඒ උනාට මේ විදිහට දිගටම ගියාම අනිවා අවුල් යන්න තියෙන සම්භාවිතාව වැඩිනේ..

    හැබැයි JKH උන් වාහනේ වොරන්ටි එක අවුරුදු 6-8ක් දෙනවා...
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    BYD නම් මම දන්නෙ නෑ. උඹල toyota toyota ගගා හිටපන් අච්චර features තියෙන වාහන manufacturing වෙනකොට. උඹලගෙ ඔය රෙද්දෙ කියවිල්ල නිසාමයි sale කාරයො පට්ට අඩුකුලේ interior වාහන ගෙන්න ගෙන්න මේකෙ ඉන්න රට මොංගලයින්ගෙ ඔලු හෝඳන්නෙ 🤣
    adu kulee waahana genne browns balapn ara baw cheena labba :ROFLMAO: :ROFLMAO: BYDth penuma witrai
     
    • Like
    Reactions: TonyMontana83

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,648
    8,377
    113
    oya BYD eke pennana Km gaana yana speed ekat ekka ehe mehe wenawa ban. hama weleme aduma 40% tiyeddi oka full charge karaganna eka watinawa.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ithin ban features walin wadka tihyenawada charge karana mecchara time ekak yanawa num full. yakoo ada km 350 duwala aye heta ude 300km gamanak yanna thibunoth yanan bahane. hithapan ra 10 ta gedraa awith heta ude 6ta aye 300km gamanka yanan thibuna kiyala .adenawane. kotiyakata wada salli deela wadak thiyenawada podi features tikakaata mehema kattak kana eka?
    මම පැහැදිලිව කිව්වනෙ BYD ගැන දන්නෙ නෑ කියලා පුතා

    adu kulee waahana genne browns balapn ara baw cheena labba :ROFLMAO: :ROFLMAO: BYDth penuma witrai
    Mazda , Kia වාහන ගැන උඹ මොකො කියන්නෙ
    ------ Post added on Sep 23, 2025 at 10:28 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,099
    19,648
    113
    Miami
    BYD නම් මම දන්නෙ නෑ. උඹල toyota toyota ගගා හිටපන් අච්චර features තියෙන වාහන manufacturing වෙනකොට. උඹලගෙ ඔය රෙද්දෙ කියවිල්ල නිසාමයි sale කාරයො පට්ට අඩුකුලේ interior වාහන ගෙන්න ගෙන්න මේකෙ ඉන්න රට මොංගලයින්ගෙ ඔලු හෝඳන්නෙ 🤣
    Features denne modayo andanna bn. Features walin keeyen keeyada day-to-day usage ekedi ona wenne? Godak features wahane parana weddi homben yanawa. Liabilities wenawa.