mazda supiri komat japan. Kia komat echchra hari naa engine leda godak thel karannet naaමම පැහැදිලිව කිව්වනෙ BYD ගැන දන්නෙ නෑ කියලා පුතා
Mazda , Kia වාහන ගැන උඹ මොකො කියන්නෙ
------ Post added on Sep 23, 2025 at 10:28 PM
aniwa boru touch screen features and warranty denne rata harak andannaFeatures denne modayo andanna bn. Features walin keeyen keeyada day-to-day usage ekedi ona wenne? Godak features wahane parana weddi homben yanawa. Liabilities wenawa.
Mazda 3 එහෙම නැද්ද බන්. මම දැක්කෙම නෑනේ උන්ගෙ අලුත් වාහනmazda supiri komat japan. Kia komat echchra hari naa engine leda godak thel karannet naa
aniwa boru touch screen features and warranty denne rata harak andanna
------ Post added on Sep 23, 2025 at 11:31 PM
E touch screen magul epa wenne nadda bn? pissu wage ohoma ekakata naggama.mazda supiri komat japan. Kia komat echchra hari naa engine leda godak thel karannet naa
aniwa boru touch screen features and warranty denne rata harak andanna
------ Post added on Sep 23, 2025 at 11:31 PM
Toyota වල නැති BYD වල තියෙන එක feature එකක් කියපන් පුළුවන් නම්. මන් ඕනේ නම් උබට BYD එකේ නැති ඒවා 50ක් කියන්නම්.BYD නම් මම දන්නෙ නෑ. උඹල toyota toyota ගගා හිටපන් අච්චර features තියෙන වාහන manufacturing වෙනකොට. උඹලගෙ ඔය රෙද්දෙ කියවිල්ල නිසාමයි sale කාරයො පට්ට අඩුකුලේ interior වාහන ගෙන්න ගෙන්න මේකෙ ඉන්න රට මොංගලයින්ගෙ ඔලු හෝඳන්නෙ![]()
වාහන නම් toyota තමයි.Toyota වල නැති BYD වල තියෙන එක feature එකක් කියපන් පුළුවන් නම්. මන් ඕනේ නම් උබට BYD එකේ නැති ඒවා 50ක් කියන්නම්.
පිස්සු. bbqවාහන නම් toyota තමයි.
Byd, jvc, amx, led, bbq නිකන් ඉංග්‍රීසි අකුරු එකතුකරල හදපු ශිට් ගොඩවල්
ඔව් බං මුන් හිතන් ඉන්නේ අකුරු 3 chinese වාහන පට්ටම advanced කියලා.වාහන නම් toyota තමයි.
Byd, jvc, amx, led, bbq නිකන් ඉංග්‍රීසි අකුරු එකතුකරල හදපු ශිට් ගොඩවල්
ඔයා 2010 වගේ නෑ 2015ට ලං වෙන්න ඔන්න මෙන්න ඉන්නේ තාමඔව් බං මුන් හිතන් ඉන්නේ අකුරු 3 chinese වාහන පට්ටම advanced කියලා.Japan වාහන වල features copy කරලා මේවා හදන්නේ. Electric වෙන එක වෙනම කතාවක්.
Toyota වල නැති BYD වල තියෙන එක feature එකක් කියපන් පුළුවන් නම්.
Okay you won the internet todayකෝසල පොන්නයා තෙත් වෙලා නේද
Conditions apply. Full or below 10 discharges gihin nam battery 1ta warranty only 2 years wage ekak tiyenda beri kamak ne10% අඩු වෙනකම් දුවනවා කියන්නේ ඉතිං චර්ජින් සයිකල් අවුල් යනවනේ...
මෙවෙ අලුත් ටෙක් තම, ඒ උනාට මේ විදිහට දිගටම ගියාම අනිවා අවුල් යන්න තියෙන සම්භාවිතාව වැඩිනේ..
හැබැයි JKH උන් වාහනේ වොරන්ටි එක අවුරුදු 6-8ක් දෙනවා...
Toyotarallata gattata redde rewena scene ekak tiyenne. jiwitheta itin toyota walata gahanna baa owata

prashne okanan wisanduma Leapmotor C10:ithin ban features walin wadka tihyenawada charge karana mecchara time ekak yanawa num full. yakoo ada km 350 duwala aye heta ude 300km gamanak yanna thibunoth yanan bahane. hithapan ra 10 ta gedraa awith heta ude 6ta aye 300km gamanka yanan thibuna kiyala .adenawane. kotiyakata wada salli deela wadak thiyenawada podi features tikakaata mehema kattak kana eka?