BYD එකේ ගනන් වැඩිම එක

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    ගනන් වැඩිම එක සහ ගනන් අඩුම එක මොකද්ද බන්?
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    හොඳම එක තමා වැඩිම මන් දන්නා විදියට
    අඩුම එකනම් හොඳම එක තරම් හොඳ නැහැ දන්නා විදියට


    සමහර උන්ට අනුවනම් 2010 ඇල්ටෝ එකක් තරම්වත් මේක වටින්නේ නැහැ . ඒ නිසා ඇල්ටෝ එකක් ගනින්
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    හොඳම එක තමා වැඩිම මන් දන්නා විදියට
    අඩුම එකනම් හොඳම එක තරම් හොඳ නැහැ දන්නා විදියට


    සමහර උන්ට අනුවනම් 2010 ඇල්ටෝ එකක් තරම්වත් මේක වටින්නේ නැහැ . ඒ නිසා ඇල්ටෝ එකක් ගනින්
    මොඩල් එකේ නම මොකද්ද වැඩිම සහ අඩුම
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,907
    11,942
    113
    🌎
    BYD Sri Lanka announces Special Limited-Time Prices - Newswire
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    Land cruiser eke awajathaka daruwek wage look eka 😁

    ඔය වාහන ඔක්කොම හොන්ඩ කම්පැනියෙ අවජාතක දරුවො වගේ මට පේන්නෙ , ඈතට vezel ලගට ගියාම BYD .
    චීනගෙ හොද බඩු එන්නෙ නෑ ලංකාවට, බංකොලොත් සොන්නලුන්ගෙ බජට් එකට අටවපු ගූ ගොඩවල් ඕව. ඕන් බලපන් තව අවෝරුද්දක් එකහමාරක් යද්දි ඕව ඇක්සිඩන්ට් වෙලා ඇතුලෙ උන් බාබකිව් වෙන්න ගත්තම දොර ඇරගන්නත් බැරිව.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    තඩි ස්කෑම් එකක් මට නම් පේන විදියට
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    දැනට වැඩිම Sealion 6 Premium - 2.53ක් වෙනව
    අඩුම Dolphin 49kW motor model එක - 1.07ක් මතක විදියට

    na ban seal Performance eka Rs. 78,050,000

    Lankawe thina model walin nan shark 6 double cab eka thamai ganan wedima eka. SEALION 6 premium ekath same price
    SEAL Performance
    ------ Post added on Jul 17, 2025 at 9:50 PM
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    ඕවායේ real milage කොහොමද?

    Kandy - Colombo වගේ ගේමක් නැතිව up down යන්න පුළුවන් ද eco mode එහෙම නැතිව AC on එකේ