"BYD ගන්න එපා" රත්තරන් ගුගුලයි!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    චින රිසය්කල් ස්ටීල් වලින් හදපු ගොල්ඩ් ප්ලෙට් කරලත් නැති කනෙක්ටර් එක්ක වයරින් එකක් තියෙන කාර් එකක් වැල්ල බඩ බුවෙක් ගෙනල්ලා තියාගත්තාම සැප කොහොමද?
     
    • Sad
    Reactions: Asmodeus

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ජපන් ලඩි සදාකල් පදින උනුයි යකඩ හීන දායක සැබෑවයි ගැරේජ් පිස්සොයි ඇරෙන්න ඉතුරු උන් පරණ ලඩි ගන්න එපා සිරාවට. අඩුම අවුරුදු 8කට මෙහා වාහනයක් ගනින් මොන රටේ මොන brand එක උනත්. ලෝකේ වෙනස් වෙනවා, ඉස්සරහට යනවා...අලුත් brands එනවා. අවුරුදු ගානක් ගෙදර පාවිච්චියට hiace වෑන් එකක් අරගෙන මම පට්ට කට්ටක් කෑවා. එකක් හදනකොට තව එකක් කැඩෙනවා. Spare parts තියෙනවා කියලා ඇට දෙකත් උගස් තියන්න ඕනේ ඒව ගන්න. වාහන නිකං assets වගේ හිතලා ගන්න එක කැ..ම මෝඩයි. කාලය නාස්තියයි, වියදමයි, සුවපහසුව නැතිකමයි කන චාටර් එකයි සලකලා බැලුවම අලුත් වාහනයක් ගන්න එක හැම අතින්ම හොඳයි. කරුම ගෙවන්න වාහන ගන්න එපා. ගත්ත ගානට වඩා වැඩි ගානකට දෙන්න පුළුවන් වෙයි කියලා හිතලා සේසතම දාල වාහන ගන්නත් එපා. තමන්ගේ ආදායමට ගැලපෙන අලුත් වාහනයක් අරගෙන අවුරුදු 5ද 10ද අදාළ නෑ සැපට පැදපන්.
    Oya dolphine (hiace ) market akanam pissuwak sinhalunge ..tawama 99 wahana 10million walatath gannawa..munta pissuwe hodama eka .ekai aula
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    o ekathawa nam aththa

    harima opinion ekak ganna puluwan e wage kalekin
    dan hamatanama flooding with chinese cheap evs owa sustainableda nadda kiyala kiyanna tika kaalayak yanwa. battery disposal eken wena environmental impact ekat wadi.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පෙන්නන්නම බැරි අපතයෙක් තමා කෝසල පගයා
    ඌ තමා වැඩ්ඩා කියලා හිතාන ඉන්න දසයෙක්
    2014 වගේ පැන්ඩා ඒද්දි ඔය මෝඩ හරකා කිව්වේ අවුරුදු 2 -3ක් වත් යන්න බෑ මග කෑලි හැලෙනවා කියලා
    අදටත් ඉටිකිරිස් පැන්ඩෝ පාර පුරා

    මේ හාල්පාරු කැඳයගේ කතා අහලා වාහන ගනිල්ලා උගේ සල්ලි වලින් ගන්නවානම්
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    පෙන්නන්නම බැරි අපතයෙක් තමා කෝසල පගයා
    ඌ තමා වැඩ්ඩා කියලා හිතාන ඉන්න දසයෙක්
    2014 වගේ පැන්ඩා ඒද්දි ඔය මෝඩ හරකා කිව්වේ අවුරුදු 2 -3ක් වත් යන්න බෑ මග කෑලි හැලෙනවා කියලා
    අදටත් ඉටිකිරිස් පැන්ඩෝ පාර පුරා

    මේ හාල්පාරු කැඳයගේ කතා අහලා වාහන ගනිල්ලා උගේ සල්ලි වලින් ගන්නවානම්
    අදටත් ඉටිකිරිස් පැන්ඩෝ පාර පුරා


    uba inne wena ratakada?
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    පෙන්නන්නම බැරි අපතයෙක් තමා කෝසල පගයා
    ඌ තමා වැඩ්ඩා කියලා හිතාන ඉන්න දසයෙක්
    2014 වගේ පැන්ඩා ඒද්දි ඔය මෝඩ හරකා කිව්වේ අවුරුදු 2 -3ක් වත් යන්න බෑ මග කෑලි හැලෙනවා කියලා
    අදටත් ඉටිකිරිස් පැන්ඩෝ පාර පුරා

    මේ හාල්පාරු කැඳයගේ කතා අහලා වාහන ගනිල්ලා උගේ සල්ලි වලින් ගන්නවානම්
    අවුරුදු 2,3න් වැටුනෙ නැති එක ඇත්ත. ඉටිකිරිස් පැන්ඩො නන් දැන් නෑ. සේල් වල වැහි වැහැලා ලෙඩ වාට්ටු. පැන්ඩා ක්‍රොස් එක නන් ශේප් එකේ ගියා දැන් දන්නේ නෑ. මුලදිම ඇරන් අවුරුදු 5ක් විතර පැදලා විකුනපු උන්ට නන් අවුලක්ම නෑ
     
    • Like
    Reactions: Asmodeus