BYD බඩකඩිත්තු ගත්තොත් බලාගෙනයි - රත්තරං ගුගුලයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    ඔය අර මේකේ තම්බින්ට බැණ බැණ තම්බි ඉන්න රටක ඉන්න එකා නේද..අමු නාකි ළිං ගෙම්බෙක්නේ ඕකා..හැබැයි ඕකා අනික් උන්ව ගොන්නු කරලා ඌ ගේම ගහගන්නවා.මේකෙ ඉන්න කාලේ කරෙත් ඒකනේ..දැන් ලංකාවේ කාර් සේල් එකක් හරි ඇති ඒකයි ඔය.. .:lol:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,915
    1
    51,934
    113
    ප*යාගල
    sorry.com
    මාකටින් කරපලල අව්ලක් නෑ. වාහන ගැන නොදන්න මිනිස්සුන්ට ගින්නක් නොදී --

    මූත් මුල් කාලෙ ලඩි අඩුවට අරන් මිනිස්සුන්ගෙ ඇගේ ගැහුවෙ නැද්ද
     

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    pissu hukanna
    Huawei has patented a new type of solid-state battery technology, specifically a sulfide-based solid-state battery with nitrogen doping
    battery swap ekka oka thamai future eka.
    mun wage mongal wesige puthala extinct wela yai.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,337
    113
    ඔය අර මේකේ තම්බින්ට බැණ බැණ තම්බි ඉන්න රටක ඉන්න එකා නේද..අමු නාකි ළිං ගෙම්බෙක්නේ ඕකා..හැබැයි ඕකා අනික් උන්ව ගොන්නු කරලා ඌ ගේම ගහගන්නවා.මේකෙ ඉන්න කාලේ කරෙත් ඒකනේ..දැන් ලංකාවේ කාර් සේල් එකක් හරි ඇති ඒකයි ඔය.. .:lol:
    මාකටින් කරපලල අව්ලක් නෑ. වාහන ගැන නොදන්න මිනිස්සුන්ට ගින්නක් නොදී --

    මූත් මුල් කාලෙ ලඩි අඩුවට අරන් මිනිස්සුන්ගෙ ඇගේ ගැහුවෙ නැද්ද

    @රත්තරං :baffled:

    Well-known member · From සිංහලයේ

    මම මේ ත්‍රෙඩ් එක දාද්දි මාස ගනන් හාල් වෙවී ටියානා පෝලිමක් තිබ්බ ඉක්මන් එකේ.. එදා සර්ච් කරපු උන් දකින්න ඇති

    http://www.elakiri.com/forum/showthread.php?t=1776743

    පස්සේ ඔය ත්‍රෙඩ් එක උස්සලා බ්ලොග් වලයි එෆ් බී එකෙයි පුරාම තිබ්බ

    මම මෙන්න මේ ටිආනා එක වැල ගෙඩියක් කියල ත්‍රෙඩ් එකේ කිව්ව
    http://ikman.lk/en/ad/nissan-cefiro-j-31-teana-2005-for-sale-colombo

    ඒක ඇරෙන්න එකක් ඉතුරු නොවී අනික් සේරම විකිනිලා කියහල්ලකෝ.....:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    අඩුවට ටියානා එකක් ගන්න උන්න ඒකත් හබක්:P:P:P
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,390
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අම්බේ ඒ දවස්වල මේකේ උන් මූට තිබුන භක්තිය. පොඩ්ඩ එහෙමෙහෙ වුනොත් -රෙප් 50 60 කින් උකෝනවා.
    මාත් ඉතින් රෙප් එක දෙක තියෙන කාළේ -12 -14 වගේ දාල ගෝට්ගේ නම දාල රෙප් කපනවා ඕකගේ. 🤣
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    ඕවරැක්ටින් දගලානා...

    අදාලම නැති උපමා උපමේය දාලා ගැලපෙන්නැති වචන ගොඩක් ඇමුණුවා කියලා ඒවා මහා ලොකු ටෝක් එකක් වෙන්නේ නැ. සිංහල වචනත් මැජික් වෙන තරමේ අඩුකුලේ එවුන්ට ආතල් දෙන්න හොදයි. චාටර් ඕයි.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    අද ගන්න ලස්ස 100ක ටොයොටා පෙට්‍රල් කාර් එකෙක් 2045දි කීයකට දීගන්න පුලුවන් වෙයිද?
    අද ගන්න ලස්ස 100ක BYD කාර් එකෙක් 2045දි කීයකට දීගන්න පුලුවන් වෙයිද?
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    අද ගන්න ලස්ස 100ක ටොයොටා පෙට්‍රල් කාර් එකෙක් 2045දි කීයකට දීගන්න පුලුවන් වෙයිද?
    අද ගන්න ලස්ස 100ක BYD කාර් එකෙක් 2045දි කීයකට දීගන්න පුලුවන් වෙයිද?

    Toyota - Laksha 800
    BYD - Laksha 15

    source : අපේ රත්තරං අයියා
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    මොන බයිලා ගැහුවත් තාම ඔය බැටිරිය වෙල් ටෙස්ටඩ් නෑ. පරික්ෂණ මීයෙක් වෙන්න ඕනෙ නම් ගන්න 🤭😅

    LFP battery?