Ehema nehe ban EV wala thiyena control boards,inverter, ehema moving parts wage thamai use karaddi hema welema Loku current ekak distribute karanawa. Eeta amatharawa suspension system wala durability eka kiyanna danne nehe godac Chinese ev walata daanne Chinese manufacturers la ge suspension parts kyb wage known brands nemeiමං නං ප්‍රතිපත්තියක් විදිහට නොක්ඔ්ෆ් පාර්ට්ස් දාන්නෙ ඔරිජිනල් හොයාගන්නම බැරි නං විතරයි. ඊවී කොහොමටත් මොඩියුලර් ටයිප්නෙ බං. අනික ඔ්වගෙ කැඩෙන්න කියල මහදෙයක් නෑනෙ. මූවින්ග් පාර්ට්ස් විස්සක් තිහක්නෙ තියෙන්නෙ. පෙට්‍රල් එන්ජන් වල දාහට වැඩියෙන් තියනවා. කැඩෙන්න තියන තැන් වැඩී. බොඩි පාර්ට්ස් තමා අවුල.
චප්පු චුරුප්පං වෙනවනෙ වැදුන ගමන්. හැබැයි ඉතිං දැං එන හැම වාහනේම එහෙම තමා. ඉස්සර ආපුවගෙ ඉතිං පට්ට හයියටනෙ හදන්නෙ. අපේ තිබ්බා පර්ජෝ 504 එකක් මං පොඩි කාලෙ. මට මතකයි එක පාරක් බෝල රෝසා එකක වැදුනා. අපේ එක යන්තං පොඩි ඩැමේජ් එකක් විතරයි. බස් එකේ වැදුන පැත්ත ගන්න දෙයක් නෑ. අම්බ්රෙල්ලා පවුඩර්.
ලංකාවෙදි වාහනයක් ගන්නව නම් මේක තමයි වඩා වැදගත්. මමත් nissan leafගන්න ඒ කාලේ පිස්සුවෙන් වගේ දැගලුවා. අන්තිමට කීපදෙනෙක් කිව්ව නිසා ඒ වැඩේ අත ඇරියා. මමත් තාමත් nissan leaf Fb group එකේ ඉන්නවා. ඒකේ ඉන්න උන් වාහන විකුණන්න හදන හැටි, චාජින් ගැන කියන කතා අහද්දි නොගත්ත එක හොදයි කියලා හිතෙනවා. ලංකාවේ මිනිස්සු වාහනයක් ගන්නේ ඉඩමක් දේපලක් ගන්නවා වගේ. පරම්පරා ගාණක් පදින්න තමයි ඉස්සරහටවාහන ගන්න වෙන්නෙ . වැඩි කාලයක් පදින්න බැරි එකක් ගත්තොත් සදා අනාථයි. ඇල්ටෝ එකක් හරි කමක් නෑ , දිරපුවා ටින්කරින් කර කර පදින්න පුලුවන්. ඒත් ඉලෙක්ටික් වාහන අරගෙන බැටිය අලුතෙන් දාන්න ලක්ෂ 15-20 ගෙවන්න වෙද්දි ඒක මේ රටේ මිනිස්සුන්ට ටීකක් දරන්න අමාරුයි.BYD නරක වාහනයක් නෙමෙයි. ඒත් තව අවුරුදු කීපයක් යද්දි බැට්රි මාරු කරන්න උනොත් ඒ කාලෙදි මේ වාහනේ බැට්රිය ලක්ෂ කීයක් වෙයිද කියලා හිතා ගනන් අමාරුයි.අද ගන්න ලස්ස 100ක ටොයොටා පෙට්‍රල් කාර් එකෙක් 2045දි කීයකට දීගන්න පුලුවන් වෙයිද?
අද ගන්න ලස්ස 100ක BYD කාර් එකෙක් 2045දි කීයකට දීගන්න පුලුවන් වෙයිද?
aiyo bn, ubala EV battery gana kiyanne nikan AA pen-torch battery walin owa duwanawa wagene.ලංකාවෙදි වාහනයක් ගන්නව නම් මේක තමයි වඩා වැදගත්. මමත් nissan leafගන්න ඒ කාලේ පිස්සුවෙන් වගේ දැගලුවා. අන්තිමට කීපදෙනෙක් කිව්ව නිසා ඒ වැඩේ අත ඇරියා. මමත් තාමත් nissan leaf Fb group එකේ ඉන්නවා. ඒකේ ඉන්න උන් වාහන විකුණන්න හදන හැටි, චාජින් ගැන කියන කතා අහද්දි නොගත්ත එක හොදයි කියලා හිතෙනවා. ලංකාවේ මිනිස්සු වාහනයක් ගන්නේ ඉඩමක් දේපලක් ගන්නවා වගේ. පරම්පරා ගාණක් පදින්න තමයි ඉස්සරහටවාහන ගන්න වෙන්නෙ . වැඩි කාලයක් පදින්න බැරි එකක් ගත්තොත් සදා අනාථයි. ඇල්ටෝ එකක් හරි කමක් නෑ , දිරපුවා ටින්කරින් කර කර පදින්න පුලුවන්. ඒත් ඉලෙක්ටික් වාහන අරගෙන බැටිය අලුතෙන් දාන්න ලක්ෂ 15-20 ගෙවන්න වෙද්දි ඒක මේ රටේ මිනිස්සුන්ට ටීකක් දරන්න අමාරුයි.BYD නරක වාහනයක් නෙමෙයි. ඒත් තව අවුරුදු කීපයක් යද්දි බැට්රි මාරු කරන්න උනොත් ඒ කාලෙදි මේ වාහනේ බැට්රිය ලක්ෂ කීයක් වෙයිද කියලා හිතා ගනන් අමාරුයි.
siri ladakawe finance / banku kareyo ekkahu wela wahana asset ekak karal. wahana tool ekak.. mona karanandaදූපතේ පොන්නයෝ එහෙම වෙන්න ඇති. මෙහේ උන් නම් දැන් ගොඩක් වාහන ගන්නේ අවුරුදු 2-3න් වගේ අලුත් එකකට යන්න. මූ මේ වාහන කියලා හිතන් ඉන්නේ හෙන පූජනීය දේකට
Petrol thiyenawa nanna! baya nathiwa idapam! coz we live in a simulation and MATRIX provide Nasserites for sims!2045 petrol car නිකන් වත් දීගන්න බැරි වෙන්න පුළුවන්
දැන් ඒ ඔක්කොම ජෙප්පෝ
වෙයර් ඇන්ඩ් ටියර් ඉතිං ඒවි කාලයත් එක්ක. හැබැයි මොඩියුලර් ටයිප් නෙ බං. රිප්ලේස් කරන්න ඊසියි. එකම සිද්දිය ඉතිං මිකැනිකල් පාර්ට්ස් නං බහ් ගාල ෆේල් වෙන්නෙ නෑනෙ. පොඩි සිම්ටම් එකක්, සද්දයක් ටික කාලයක් දීල තමයි චකබ්ලාස් වෙන්නෙ. ඉලෙක්ට්‍රොනික් පාර්ට්ස් ඉතිං ඔටුවො වගේ. මේ ඉන්නව.. හොක් ගාල යනව පෙර දැනුම් දීම් නෑ.Ehema nehe ban EV wala thiyena control boards,inverter, ehema moving parts wage thamai use karaddi hema welema Loku current ekak distribute karanawa. Eeta amatharawa suspension system wala durability eka kiyanna danne nehe godac Chinese ev walata daanne Chinese manufacturers la ge suspension parts kyb wage known brands nemei
මං FB එකේ බුවාට මැසේජ් එකක් දාල කිරියෙ රත්තරං මොකෝ වෙන්නෙ කියල ඇහුවා. ඌ නෑම කියනව. හුහ් අපිව අන්දන්න.. පොයි කතා ස්ටයිල් එක උට හංගන්න බෑMalakada රත්තරං elakiri ye aluth account ekakin ude pandara idan wada dan
https://elakiri.com/threads/නවසීලන්තයේ-ev-අලෙවිය-60-කින්-පහල-වැටේ.2218416/
මං FB එකේ බුවාට මැසේජ් එකක් දාල කිරියෙ රත්තරං මොකෝ වෙන්නෙ කියල ඇහුවා. ඌ නෑම කියනව. හුහ් අපිව අන්දන්න.. පොයි කතා ස්ටයිල් එක උට හංගන්න බෑ
EV gana loke wena rataka news ekak dammama raththaran wenne kohomada yakoMalakada රත්තරං elakiri ye aluth account ekakin ude pandara idan wada dan
https://elakiri.com/threads/නවසීලන්තයේ-ev-අලෙවිය-60-කින්-පහල-වැටේ.2218416/

EV gana loke wena rataka news ekak dammama raththaran wenne kohomada yako
ubata oka personally ochchara wadinna hethuwa mokadda ?
යකො 12 news වලට ඔය නිවුස් එක මම අහගෙන හිටියෙ. ලංච් එකට ඇවිත් එලකිරියට ඇවිත් බලද්දි තේරඩ් එකකුත් දාලා.
ඔකට main reason එක EV වලට RUC ගහපු එක.
ithin EV gana news ekak dammama ubata witharak ochchara ridenne mokada meke inna anith ewunta kisi ganak nahane ?රත්තරං FB eke karanawa wagema EV gana godakma meke thread daala thiyenne ubane yako..uba moko ehenam EV gana ouchara puke amaruwa uba රත්තරං nemeyi nam..
Yako oya news ekaka kiyala wiadi ganen uba eka ussan meke damme..ara ekek kiyala thiyenne
https://elakiri.com/threads/නවසීලන්තයේ-ev-අලෙවිය-60-කින්-පහල-වැටේ.2218416/


ඔන්න මොළ කාරයෙක්, සිංහළුඅද ගන්න ලස්ස 100ක ටොයොටා පෙට්‍රල් කාර් එකෙක් 2045දි කීයකට දීගන්න පුලුවන් වෙයිද?
අද ගන්න ලස්ස 100ක BYD කාර් එකෙක් 2045දි කීයකට දීගන්න පුලුවන් වෙයිද?
ithin EV gana news ekak dammama ubata witharak ochchara ridenne mokada meke inna anith ewunta kisi ganak nahane ?
EV gana news danne raththaran witharada yako. uba patta bolada dial ekak ne balan giyama![]()