BYD බඩකඩිත්තු ගත්තොත් බලාගෙනයි - රත්තරං ගුගුලයි

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,169
    3,170
    113
    මං නං ප්‍රතිපත්තියක් විදිහට නොක්ඔ්ෆ් පාර්ට්ස් දාන්නෙ ඔරිජිනල් හොයාගන්නම බැරි නං විතරයි. ඊවී කොහොමටත් මොඩියුලර් ටයිප්නෙ බං. අනික ඔ්වගෙ කැඩෙන්න කියල මහදෙයක් නෑනෙ. මූවින්ග් පාර්ට්ස් විස්සක් තිහක්නෙ තියෙන්නෙ. පෙට්‍රල් එන්ජන් වල දාහට වැඩියෙන් තියනවා. කැඩෙන්න තියන තැන් වැඩී. බොඩි පාර්ට්ස් තමා අවුල.

    චප්පු චුරුප්පං වෙනවනෙ වැදුන ගමන්. හැබැයි ඉතිං දැං එන හැම වාහනේම එහෙම තමා. ඉස්සර ආපුවගෙ ඉතිං පට්ට හයියටනෙ හදන්නෙ. අපේ තිබ්බා පර්ජෝ 504 එකක් මං පොඩි කාලෙ. මට මතකයි එක පාරක් බෝල රෝසා එකක වැදුනා. අපේ එක යන්තං පොඩි ඩැමේජ් එකක් විතරයි. බස් එකේ වැදුන පැත්ත ගන්න දෙයක් නෑ. අම්බ්‍රෙල්ලා පවුඩර්.
    Ehema nehe ban EV wala thiyena control boards,inverter, ehema moving parts wage thamai use karaddi hema welema Loku current ekak distribute karanawa. Eeta amatharawa suspension system wala durability eka kiyanna danne nehe godac Chinese ev walata daanne Chinese manufacturers la ge suspension parts kyb wage known brands nemei
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    අද ගන්න ලස්ස 100ක ටොයොටා පෙට්‍රල් කාර් එකෙක් 2045දි කීයකට දීගන්න පුලුවන් වෙයිද?
    අද ගන්න ලස්ස 100ක BYD කාර් එකෙක් 2045දි කීයකට දීගන්න පුලුවන් වෙයිද?
    ලංකාවෙදි වාහනයක් ගන්නව නම් මේක තමයි වඩා වැදගත්. මමත් nissan leafගන්න ඒ කාලේ පිස්සුවෙන් වගේ දැගලුවා. අන්තිමට කීපදෙනෙක් කිව්ව නිසා ඒ වැඩේ අත ඇරියා. මමත් තාමත් nissan leaf Fb group එකේ ඉන්නවා. ඒකේ ඉන්න උන් වාහන විකුණන්න හදන හැටි, චාජින් ගැන කියන කතා අහද්දි නොගත්ත එක හොදයි කියලා හිතෙනවා. ලංකාවේ මිනිස්සු වාහනයක් ගන්නේ ඉඩමක් දේපලක් ගන්නවා වගේ. පරම්පරා ගාණක් පදින්න තමයි ඉස්සරහටවාහන ගන්න වෙන්නෙ . වැඩි කාලයක් පදින්න බැරි එකක් ගත්තොත් සදා අනාථයි. ඇල්ටෝ එකක් හරි කමක් නෑ , දිරපුවා ටින්කරින් කර කර පදින්න පුලුවන්. ඒත් ඉලෙක්ටික් වාහන අරගෙන බැටිය අලුතෙන් දාන්න ලක්‍ෂ 15-20 ගෙවන්න වෙද්දි ඒක මේ රටේ මිනිස්සුන්ට ටීකක් දරන්න අමාරුයි.BYD නරක වාහනයක් නෙමෙයි. ඒත් තව අවුරුදු කීපයක් යද්දි බැට්‍රි මාරු කරන්න උනොත් ඒ කාලෙදි මේ වාහනේ බැට්‍රිය ලක්‍ෂ කීයක් වෙයිද කියලා හිතා ගනන් අමාරුයි.
     
    • Sad
    Reactions: NuwanCK

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ලංකාවෙදි වාහනයක් ගන්නව නම් මේක තමයි වඩා වැදගත්. මමත් nissan leafගන්න ඒ කාලේ පිස්සුවෙන් වගේ දැගලුවා. අන්තිමට කීපදෙනෙක් කිව්ව නිසා ඒ වැඩේ අත ඇරියා. මමත් තාමත් nissan leaf Fb group එකේ ඉන්නවා. ඒකේ ඉන්න උන් වාහන විකුණන්න හදන හැටි, චාජින් ගැන කියන කතා අහද්දි නොගත්ත එක හොදයි කියලා හිතෙනවා. ලංකාවේ මිනිස්සු වාහනයක් ගන්නේ ඉඩමක් දේපලක් ගන්නවා වගේ. පරම්පරා ගාණක් පදින්න තමයි ඉස්සරහටවාහන ගන්න වෙන්නෙ . වැඩි කාලයක් පදින්න බැරි එකක් ගත්තොත් සදා අනාථයි. ඇල්ටෝ එකක් හරි කමක් නෑ , දිරපුවා ටින්කරින් කර කර පදින්න පුලුවන්. ඒත් ඉලෙක්ටික් වාහන අරගෙන බැටිය අලුතෙන් දාන්න ලක්‍ෂ 15-20 ගෙවන්න වෙද්දි ඒක මේ රටේ මිනිස්සුන්ට ටීකක් දරන්න අමාරුයි.BYD නරක වාහනයක් නෙමෙයි. ඒත් තව අවුරුදු කීපයක් යද්දි බැට්‍රි මාරු කරන්න උනොත් ඒ කාලෙදි මේ වාහනේ බැට්‍රිය ලක්‍ෂ කීයක් වෙයිද කියලා හිතා ගනන් අමාරුයි.
    aiyo bn, ubala EV battery gana kiyanne nikan AA pen-torch battery walin owa duwanawa wagene.
    liquid cooled LFP battery 15 years use karanna puluwan 75% withara health eka thiyan, 15 years gihin 75% neme 50% unath moko eth 100-150km yanna puluwan ne bn aluth ewata 300km withara real life use karanna puluwan 400km withara advertised range eken.
    anith e wenakota owata oita wada capacity thiyena cheap battery replacement battery thiyei market eke.

    nissan leaf eka thama ev walata karapu lokuma winase, e daha jaraawa japana hadala ewwath hari hama ekama eka pennala ev hoda na kiyanawa.
    leaf eke first model eke idan me 2025 wenakan apu kisima battery pack ekak liquid cooler nathi LFPth nowena ekak. eka aniwa gaththa ewunta kela wennama nissan eken hadapu bombayak. onna 2026 leaf eke idanlu liquid-cooled enne.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    දූපතේ පොන්නයෝ එහෙම වෙන්න ඇති. මෙහේ උන් නම් දැන් ගොඩක් වාහන ගන්නේ අවුරුදු 2-3න් වගේ අලුත් එකකට යන්න. මූ මේ වාහන කියලා හිතන් ඉන්නේ හෙන පූජනීය දේකට
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    දූපතේ පොන්නයෝ එහෙම වෙන්න ඇති. මෙහේ උන් නම් දැන් ගොඩක් වාහන ගන්නේ අවුරුදු 2-3න් වගේ අලුත් එකකට යන්න. මූ මේ වාහන කියලා හිතන් ඉන්නේ හෙන පූජනීය දේකට
    siri ladakawe finance / banku kareyo ekkahu wela wahana asset ekak karal. wahana tool ekak.. mona karananda
    aluith wahana okkoma disposable. eth 400% tax gahana rataka ehema koranna ba ne!

    2045 petrol car නිකන් වත් දීගන්න බැරි වෙන්න පුළුවන් :lol:

    දැන් ඒ ඔක්කොම ජෙප්පෝ
    Petrol thiyenawa nanna! baya nathiwa idapam! coz we live in a simulation and MATRIX provide Nasserites for sims!

    +++++++++++++++++++++++++++++++++++++++++

    ------ Post added on Jul 21, 2025 at 9:36 PM
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,898
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    ලංකාවේ scraping කරන්නේ නෑ නේ. ඉන්දීය එහෙම මුම්බායි වලටද කොහෙද අවුරුදු 10ට වැඩි වාහන ඇතුල් කරන්නවත් දෙන්නේ නෑ.
    මං ඉඩ reel එකක් දැක්කා honda city එකක් විකුණලා තියෙන්නේ 80K වලට එහේ, උ ඒක scrape කරා නන් ලක්ෂ 3ක benifit හම්බෙනවා රජයෙන් අලුත් වාහනේ ගන්න. මෙහෙ ඉතින් ඔව් කවදා වෙයිද? Daspayo ඉදිරියෙන්.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,173
    2,394
    113
    මූ දන්න මගුලක් නෑ , මට පේන්නම බැරි අඩු කුලේ පොන්සියෙක් මූ නන්. 🤮🤮🤮🤮
     
    • Like
    Reactions: Mugen

    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    206
    216
    43
    Liyapu pakaya nam ponna buruwek, pudumakara irisiyawak thiyena ekek. Hithanne pora thama okkoma danne kiyala. Loke yanne koyi paththatada kiyala uta adala naha. Sure ekatama lankawe sale athi okata.
     
    • Like
    Reactions: bladeable

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,651
    113
    Ehema nehe ban EV wala thiyena control boards,inverter, ehema moving parts wage thamai use karaddi hema welema Loku current ekak distribute karanawa. Eeta amatharawa suspension system wala durability eka kiyanna danne nehe godac Chinese ev walata daanne Chinese manufacturers la ge suspension parts kyb wage known brands nemei
    වෙයර් ඇන්ඩ් ටියර් ඉතිං ඒවි කාලයත් එක්ක. හැබැයි මොඩියුලර් ටයිප් නෙ බං. රිප්ලේස් කරන්න ඊසියි. එකම සිද්දිය ඉතිං මිකැනිකල් පාර්ට්ස් නං බහ් ගාල ෆේල් වෙන්නෙ නෑනෙ. පොඩි සිම්ටම් එකක්, සද්දයක් ටික කාලයක් දීල තමයි චකබ්ලාස් වෙන්නෙ. ඉලෙක්ට්‍රොනික් පාර්ට්ස් ඉතිං ඔටුවො වගේ. මේ ඉන්නව.. හොක් ගාල යනව පෙර දැනුම් දීම් නෑ.
    සස්පෙන්ෂන් නම් මචං දැං ගොඩක් අපි ක්නොවුන් බ්‍රෑන්ඩ් වල තියෙන්නෙ චෛනා බඩු තමා. BMW, Merc, VW , Volvo වගේ ගොඩක් බ්‍රෑන්ඩ්වල ගොඩක් බඩු චෙනීස් තමා දැං.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,651
    113
    මං FB එකේ බුවාට මැසේජ් එකක් දාල කිරියෙ රත්තරං මොකෝ වෙන්නෙ කියල ඇහුවා. ඌ නෑම කියනව. හුහ් අපිව අන්දන්න.. පොයි කතා ස්ටයිල් එක උට හංගන්න බෑ
     
    • Haha
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    මං FB එකේ බුවාට මැසේජ් එකක් දාල කිරියෙ රත්තරං මොකෝ වෙන්නෙ කියල ඇහුවා. ඌ නෑම කියනව. හුහ් අපිව අන්දන්න.. පොයි කතා ස්ටයිල් එක උට හංගන්න බෑ

    u mawa FB eke block kara ban elakiri ye daapu dewal gana ahala..🤣
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    EV gana loke wena rataka news ekak dammama raththaran wenne kohomada yako :lol:
    ubata oka personally ochchara wadinna hethuwa mokadda ?

    රත්තරං FB eke karanawa wagema EV gana godakma meke thread daala thiyenne ubane yako..🤣🤣uba moko ehenam EV gana ouchara puke amaruwa uba රත්තරං nemeyi nam..🤣🤣

    Yako oya news ekaka kiyala wiadi ganen uba eka ussan meke damme..ara ekek kiyala thiyenne🤣🤣🤣

    https://elakiri.com/threads/නවසීලන්තයේ-ev-අලෙවිය-60-කින්-පහල-වැටේ.2218416/

    යකො 12 news වලට ඔය නිවුස් එක මම අහගෙන හිටියෙ. ලංච් එකට ඇවිත් එලකිරියට ඇවිත් බලද්දි තේ‍රඩ් එකකුත් දාලා.

    ඔකට main reason එක EV වලට RUC ගහපු එක.
     
    • Like
    Reactions: bladeable

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    රත්තරං FB eke karanawa wagema EV gana godakma meke thread daala thiyenne ubane yako..🤣🤣uba moko ehenam EV gana ouchara puke amaruwa uba රත්තරං nemeyi nam..🤣🤣

    Yako oya news ekaka kiyala wiadi ganen uba eka ussan meke damme..ara ekek kiyala thiyenne🤣🤣🤣

    https://elakiri.com/threads/නවසීලන්තයේ-ev-අලෙවිය-60-කින්-පහල-වැටේ.2218416/
    ithin EV gana news ekak dammama ubata witharak ochchara ridenne mokada meke inna anith ewunta kisi ganak nahane ? :lol:
    EV gana news danne raththaran witharada yako. uba patta bolada dial ekak ne balan giyama :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,897
    113
    අද ගන්න ලස්ස 100ක ටොයොටා පෙට්‍රල් කාර් එකෙක් 2045දි කීයකට දීගන්න පුලුවන් වෙයිද?
    අද ගන්න ලස්ස 100ක BYD කාර් එකෙක් 2045දි කීයකට දීගන්න පුලුවන් වෙයිද?
    ඔන්න මොළ කාරයෙක්, සිංහළු
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ithin EV gana news ekak dammama ubata witharak ochchara ridenne mokada meke inna anith ewunta kisi ganak nahane ? :lol:
    EV gana news danne raththaran witharada yako. uba patta bolada dial ekak ne balan giyama :lol:

    රත්තරං ගුගුලයි🤣🤣

    ridune naha uba kawuda kiyala expose kara...mokada ubala wage unta rawatena gonnu thaama lankawe innawa 🤣🤣