BYD වල මේ feature එක නැද්ද? 🚗 🗣️

san**

Well-known member
  • Feb 21, 2012
    5,645
    8,850
    113
    kandy
    කොටි එකයි ලක්ෂ 45 විතර වියදම් කරාම සෙල්ෆ් drive කරන BYD එකක් ගන්න පුළුවන් ..
    තව කොටි 3 ක් වගේ දීලා සෙල්ෆ් driving කරන ගමන් කුණුහරප කියන ටෙස්ලා එක ගන්න පුළුවන් .

    මම කුණුහරප අහන්න එච්චර වියදම් කරන්නේ නෑ :lol: