උබ කියන එක හරි. වාහනෙ මනුෆැක්චරින් මුදලට වාහනෙ විකිනෙන රටකට.ලකාවෙ එලියට දාපු වාහන දෙක තුනක් ඉයෙ පැදල බැලුව . මම කලින් නැගලවත් දැකලවත් තිබ්බෙ නෑ වීඩියෝ වලින් ඇරෙන්න. පොඩි ප්ලාස්ටික් කෑලි මෙලෝ රහක් නෑ කියපු නිසා වැඩිය උනන්දු උනෙත් නෑ . (ගන්න සල්ලිත් නෑ . ඒක වෙනම කතාවක්![]()
)
හැබැයි නැග්ගහම අදහස වෙනස් උනා . මාරම් ෆීල් එකක් එන්නෙ හැම වාහනයකම . පට්ට ලක්ශරි ෆීලින් එකක් . පොඩි ප්ලස්ටික් කෑලි කිව්වට එහෙම නෑ . හොද ෆිනිශින් එකක් කොලිටි එකක් තියනව . ඔය කියන විදිහට අල්ලපු ගමන් කඩල යන සීන් එකක් නම් නෑ .
ජපන් වාහන වලට වඩා පට්ට මට නම් . සීට් එකක් ඉදගන්නකොටම ඒක තේරෙනව . අනික ඉන්ටීරිය කලස් එහෙම හොදටම මැච් කරල තියනව . මාර කාම් ෆීලින් එකක් එන්නෙ ඇතුලට ගියහම .
අර ඩබල් කැබ් එකනම් Mig 29 ක කොක්පිට් එක වගේ . මොනවද මන්ද ස්වීච් තොගයක් තියනව .
BYD මෝටර් ගැන නම් දන්නෙ නෑ හැබැයි බිල්ඩ් කොලිටි එක ජපන් වලට වඩා වැඩියි . පොඩ්ඩක් නෙමෙයි තොග ගානටම වැඩියි . පට්ට
එට එකට බදු ගහල ගහල කෘතීමව මිල වැඩි කරල - වාහනෙ ඇස්ට් එකක් විදියට නම් කරපු හිගන 3න් වෙනි ලොකෙ රටකට ඔක් සෙට් නැ!
ටිවී-රෙඩියො - ලැප් එකක් - ෆොන් එකක් හරියට රෙපෙයාර් කරගන්න - ප්‍රතිචක්‍රීකර්නාය කරගන්න බැරි රටකට ඉලෙක්ට්‍රික් වාහන හරි යයිද?
තො මොනවාද ගහන බ්‍රැන්ඩ්!


