BYD ෆුල් රේන්ජ් එකම වගේ එක්ස්පීරිය්න්ස් කරා

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලකාවෙ එලියට දාපු වාහන දෙක තුනක් ඉයෙ පැදල බැලුව . මම කලින් නැගලවත් දැකලවත් තිබ්බෙ නෑ වීඩියෝ වලින් ඇරෙන්න. පොඩි ප්ලාස්ටික් කෑලි මෙලෝ රහක් නෑ කියපු නිසා වැඩිය උනන්දු උනෙත් නෑ . (ගන්න සල්ලිත් නෑ . ඒක වෙනම කතාවක් ;-) ;-) )

    හැබැයි නැග්ගහම අදහස වෙනස් උනා . මාරම් ෆීල් එකක් එන්නෙ හැම වාහනයකම . පට්ට ලක්ශරි ෆීලින් එකක් . පොඩි ප්ලස්ටික් කෑලි කිව්වට එහෙම නෑ . හොද ෆිනිශින් එකක් කොලිටි එකක් තියනව . ඔය කියන විදිහට අල්ලපු ගමන් කඩල යන සීන් එකක් නම් නෑ .

    ජපන් වාහන වලට වඩා පට්ට මට නම් . සීට් එකක් ඉදගන්නකොටම ඒක තේරෙනව . අනික ඉන්ටීරිය කලස් එහෙම හොදටම මැච් කරල තියනව . මාර කාම් ෆීලින් එකක් එන්නෙ ඇතුලට ගියහම .
    අර ඩබල් කැබ් එකනම් Mig 29 ක කොක්පිට් එක වගේ . මොනවද මන්ද ස්වීච් තොගයක් තියනව .

    BYD මෝටර් ගැන නම් දන්නෙ නෑ හැබැයි බිල්ඩ් කොලිටි එක ජපන් වලට වඩා වැඩියි . පොඩ්ඩක් නෙමෙයි තොග ගානටම වැඩියි . පට්ට
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    පොඩි ප්ලාස්ටික් කෑලි මෙලෝ රහක් නෑ කියපු නිසා වැඩිය උනන්දු උනෙත් නෑ .

    BYD වලට මෙහෙම කියන එකෙක් නං ඌ ඇත්තටම එයින් වාහනයක් දැකලවත් තියෙන එකෙක් නෙවෙයි බන්. කැම්පේන් ACගෙ පුතෙක් 🙈

    බිල්ඩ් කොලිටි එක උපරිමයි. කොටින්ම කිව්වොත් මම මේ ඉන්න පැත්තෙ BYD dealer mercedez dealer මයි. එකම showroom එකේ ඔය වර්ග දෙකම තියෙන්නෙ 😁
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    BYD වලට මෙහෙම කියන එකෙක් නං ඌ ඇත්තටම එයින් වාහනයක් දැකලවත් තියෙන එකෙක් නෙවෙයි බන්. කැම්පේන් ACගෙ පුතෙක් 🙈

    බිල්ඩ් කොලිටි එක උපරිමයි. කොටින්ම කිව්වොත් මම මේ ඉන්න පැත්තෙ BYD dealer mercedez dealer මයි. එකම showroom එකේ ඔය වර්ග දෙකම තියෙන්නෙ 😁
    සිරාම බං . පව් ඒවට රැවටිල කෝටි ගන්න් දීල Raize එහෙම ගන්න උන් . BYD එක්ක බලනකොට ටොයෝට Raize එහෙම පට්ටම බේසික් වාහන
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    safety features එහෙම ඔක්කොම දෙනවා basic එකටත් . ජපන් වල එක air bag එකයි නැත්නම් 2යි . අනික් උන්ට මැරෙන්න කියන්නේ ..
    පුදුම වෙන්න දෙයක් නෑ BYD මෙච්චර මිනිස්සු ගන්න එක . නැගල බලපු එකෙක් නොගෙන ඉන්නෙ නෑ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,870
    113
    BYD මෙච්චර අවුල්නම් මේවා අනිත් රටවල දුවන්න විදිහක් නැනේ... මේක මේ අපේ සල්ලි නැති උන්ට කියන්න දේවල් නැතිකමට කියන කතා..

    ජපන් ටොයෝට එක්ක කම්පෙයර් කරන්න යන එකනම් මෝඩ වැඩක්, හැබැයි EV ටෙක් පැත්තෙන් මුන් ඉස්සරහින්.. අපේ උන් හයිබ්‍රිඩ් අවමත් කොච්චර කීවද..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Full EV nathuwa hybrid ekak thawa 10M walata wage awa nan watinawa.
    එහෙනම් මාත් ගන්නව පැනල .

    BYD මෙච්චර අවුල්නම් මේවා අනිත් රටවල දුවන්න විදිහක් නැනේ... මේක මේ අපේ සල්ලි නැති උන්ට කියන්න දේවල් නැතිකමට කියන කතා..

    ජපන් ටොයෝට එක්ක කම්පෙයර් කරන්න යන එකනම් මෝඩ වැඩක්, හැබැයි EV ටෙක් පැත්තෙන් මුන් ඉස්සරහින්.. අපේ උන් හයිබ්‍රිඩ් අවමත් කොච්චර කීවද..
    ටොයෝට මොක එක්ක බැලුවත් ඩිසයින් බිල්ඩ් කොලිටි එක නම් වැඩියි වගේ . එන්ජින් මූවින් පාට්ස් නෙමෙයි මන් කියන්නෙ . ඒව කොහොමද කියන්න කල් මදි . හැබැයි පේන්ට් ,ඉන්ටීරියර් ,ලෙදර් එහෙම මරු
    ------ Post added on Sep 25, 2025 at 11:58 AM
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මාත් ඔය ඔක්කොම වගේ එක්ස්පීරිය්න්ස් කරා. උබ කියනවා වගේ interior feeling එක මරු.
    ඒ උනාට ගන්න හිතෙන්නේ නැහැ. :oo:
    වාහනේ රෙස්පොන්ස් එක කොහොමද . පට්ට නේ . කකුල තියනකොට පිකප් වෙනව
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    සිරාම බං . පව් ඒවට රැවටිල කෝටි ගන්න් දීල Raize එහෙම ගන්න උන් . BYD එක්ක බලනකොට ටොයෝට Raize එහෙම පට්ටම බේසික් වාහන

    එහෙනම් මාත් ගන්නව පැනල .

    ටොයෝට මොක එක්ක බැලුවත් ඩිසයින් බිල්ඩ් කොලිටි එක නම් වැඩියි වගේ . එන්ජින් මූවින් පාට්ස් නෙමෙයි මන් කියන්නෙ . ඒව කොහොමද කියන්න කල් මදි . හැබැයි පේන්ට් ,ඉන්ටීරියර් ,ලෙදර් එහෙම මරු
    ------ Post added on Sep 25, 2025 at 11:58 AM

    Toyota mokak ekka baluwath mata nam BYD interior quality eeta wada wadiy. Mn balala tiyenne Seal eke witarai habai
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    ලකාවෙ එලියට දාපු වාහන දෙක තුනක් ඉයෙ පැදල බැලුව . මම කලින් නැගලවත් දැකලවත් තිබ්බෙ නෑ වීඩියෝ වලින් ඇරෙන්න. පොඩි ප්ලාස්ටික් කෑලි මෙලෝ රහක් නෑ කියපු නිසා වැඩිය උනන්දු උනෙත් නෑ . (ගන්න සල්ලිත් නෑ . ඒක වෙනම කතාවක් ;-) ;-) )

    හැබැයි නැග්ගහම අදහස වෙනස් උනා . මාරම් ෆීල් එකක් එන්නෙ හැම වාහනයකම . පට්ට ලක්ශරි ෆීලින් එකක් . පොඩි ප්ලස්ටික් කෑලි කිව්වට එහෙම නෑ . හොද ෆිනිශින් එකක් කොලිටි එකක් තියනව . ඔය කියන විදිහට අල්ලපු ගමන් කඩල යන සීන් එකක් නම් නෑ .

    ජපන් වාහන වලට වඩා පට්ට මට නම් . සීට් එකක් ඉදගන්නකොටම ඒක තේරෙනව . අනික ඉන්ටීරිය කලස් එහෙම හොදටම මැච් කරල තියනව . මාර කාම් ෆීලින් එකක් එන්නෙ ඇතුලට ගියහම .
    අර ඩබල් කැබ් එකනම් Mig 29 ක කොක්පිට් එක වගේ . මොනවද මන්ද ස්වීච් තොගයක් තියනව .

    BYD මෝටර් ගැන නම් දන්නෙ නෑ හැබැයි බිල්ඩ් කොලිටි එක ජපන් වලට වඩා වැඩියි . පොඩ්ඩක් නෙමෙයි තොග ගානටම වැඩියි . පට්ට
    oke double cab eka mage yaluwek gatta ekanm habei maru sahenna hoda pickup ekak tianawa anik ewath ekka compare karaddi
     
    • Like
    Reactions: NRTG and skymicro