ගත්තට කමක් නෑ මචන්, තනි වාහනේනම් හප්පගන්න එපා, හප්ප ගත්තොත් ආයි මාස ගානක් යනකන් හදාගන්න බෑ.එකක් ගන්න කියලා බැලුවේ, ගෙදර sola එකකුත් තියනවා
එහෙනම් ලංකාවේ පදින්න බෑනේ බන්. ගරාජ් එකට දාල වහල තියන්න තමයි වෙන්නේ.ගත්තට කමක් නෑ මචන්, තනි වාහනේනම් හප්පගන්න එපා, හප්ප ගත්තොත් ආයි මාස ගානක් යනකන් හදාගන්න බෑ.
මොකෙක්හරි වාහනේ අතුල්ලලා නොගියොත් අඩුම තරමේ බල්ලෙක් හරි පැනල හුරලා යනවා. BYD DOLPHIN (Dynamic-49) dan enne ne neda? dan anne BYD DOLPHIN (Dynamic-70). eka 120 ganak. eka gannawata wada atto 2 eka worth.
Man hithanne busbar box eken connecting eka gaththama no issue.ongrid solar ekak ona wadeta mokada
7Kw max gannawa ae nisa direct panel board ekenma connection ekak ona.