BYD new super-charging EV tech| විනාඩි 5යි KM 400යි..😱

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    මගේ වන්ප්ලස් කනේ ගහන නෙක් බෑන්ඩ් එකත් විනාඩි 10න් පුල් ටාජ් වෙලා පැය24ක් එකදිගට අදින්න ඇහැකි
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,828
    17,823
    113
    වැඩක් නෑ. සුදු මහත්තුරුන්ගේ අත් වලින් හදපු දේවල් නෙමෙයි නං අපිට එපා. උන්නාන්සේලාගේ ඒ පින්වත් අත් වල ගෑවිලා එන නිෂ්පාදන තමයි අපිට ඕනෙ
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    As long as US holds world reserve currency they can come with something for the economy.they just need more unstable world to make things smooth.
    That power is declining rapidly. Specially after seizing Russian sanctions and asset freezing. Trump tariffs would make it worse.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,620
    1
    5,923
    113
    මෙක දැනට තියන charging point වලින් charge වලින් කරන්න බැ , 1 MW charging point ඔනැ. grid එකෙන් බැ.