BYD Racco 11.5M ??? Nuts

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,175
    5,570
    113
    Athurugiriya
    6M වලට වගේ නම් වටිනවා , මීට වඩා හොද ඒව තියනවනෙ මේ ගනං වලට Raize ,Yaris , Fronx අලුතෙම්ම ගන්න පුලුවං
    ඕක ගන්න fully වියදම් කරන්න හිතන් ඉන්න මනුස්සයෙක්ට 90ක් දීලා highest grade 0 mileage wagon R එකක් අරන් ඉතුරු 25 laks fix දාලා එන ගානෙන් free maintanace ටික කරන් අවුරුදු 5කට වඩා fuel ගහන් ඉන්න පුළුවන් for unlimited km range. What's the point. 🤗

    වැගන් R ෆේස්බුක් දායක සබාව දැන් කුල්ලප්පු වෙලා ඇති, හොදම kei කාර් එක wgn R එක කියල
    ඇත්තටම wagon R worth තමා බං ලංකාවේ reliability එකත් එක්ක මේ vehicle එක compare කරනකොට
    ------ Post added on Oct 9, 2026 at 8:33 PM
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,688
    11,011
    113
    Nugegoda, Sri Lanka
    ඊය යකෝ ඒකෙ කැත විතරක්. සපත්තු පෙට්ටියක් වගේ මගුලකට කෝටියක් දෙන එකාගේ ඔළුව චෙක් කරන්න ඕන.. 🤮

    Now Please don't even talk about How Technologically superior these cheapshits are.. :lol: :lol:

    Last edited:

    Kauda_Boy

    Active member
  • Jan 24, 2009
    218
    133
    43
    අස්සයා පිට
    85 දීලා වැගියක් ගන්න
    ඉතුරු 30 බැංකුවේ FD එකක් දාන්න (මාසෙට Rs 25000 පොලිය එනවා)
    පොලියෙන් තෙල් ගහගෙන වැගිය අවුරුදු 7-8 විතර පැදලා BYD පාන් ගෙඩියට වැඩි ගානකට විකුනන්න

    කොහොමද ටිකිරි මොලේ ?
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,235
    -14

    තෙල් වාහන ඉස්සරහට second hand ගන්නෙ නෑ බන් කව්රුවත්. මෙච්චර තෙල් ප්‍රශ්න ලෝකෙම තියෙද්දි තෙල් වාහන market එකට වෙනදේ ටිකක් හිතල බලහම් , ඉස්සරහට තෙල් වාහනේකට වඩා market එක EV අල්ලනව.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,397
    1
    52,854
    113
    ප*යාගල
    sorry.com
    10M is nothing ban api hena dupppath ekai case eka
    7304804e28c34a7c939825cab31f3f2e.jpg
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    651
    750
    93
    මේ car එක කොහොමද මීට වඩා අඩුවට තියෙන BYD Atto 1 එක compete කරන්නේ ?

    The Atto 1 offers larger battery choices (ranging from about 30 kWh to 43.2 kWh) providing a driving range of roughly 220 km to 310 km

    The Atto 1 measures 3,925 mm long and 1,720 mm wide, making it a proper compact city car. The BYD Racco is much smaller (3,395 mm long and 1,475 mm wide)

    The Atto 1 features a more potent electric motor (up to 73 hp and 135 Nm of torque), allowing it to accelerate from 0 to 100 km/h in 4.9 seconds (or higher spec agility) and reach higher top speeds comfortably outside of narrow alleyways.

    විකුණගන්න ඕනේ නම් atto 1 එකට වඩා අඩුවට දෙන්න වෙනවා

    https://www.drive.com.au/news/byd-e...eaper-than-atto-1-with-racco-spin-off-report/
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    359
    587
    93
    තෙල් වාහන ඉස්සරහට second hand ගන්නෙ නෑ බන් කව්රුවත්. මෙච්චර තෙල් ප්‍රශ්න ලෝකෙම තියෙද්දි තෙල් වාහන market එකට වෙනදේ ටිකක් හිතල බලහම් , ඉස්සරහට තෙල් වාහනේකට වඩා market එක EV අල්ලනව.
    Oka hena boruwak machan. Bayawenna epa thel nathiwenne na.
    Anika thel nathi unama EV walin wada karaganna puluwan kiyala hithanawanm ekath boruwak bn.
    Dont fall for those lies. Owa eka eka agendas walata hadapu boru.
    Kohomath thawa awrudu 40-50kwath yanakal thel nathi wenne na. :)

    EV wala feeling ekata wage asainam EV aran padapan :) . Ehema nathuwa oi boruwalata ahuwela owa hithan ganna epa.
    Godak EV ganipu unta hithe hena guilty feeling ekak wage ekak tiyenawa atthatama kana katta gana. Owa justify kraganna oi katha kiyanawa ona tharam dakala tiye ;)
    owaye ehema thel wahana walata wada mahaloku labayak na cost and ownership eka baluwama. But convinience eka patthen baluwama ICE and Hybrids are way more convenient.
    E nisa thawama EV galapena level ekaka na godak minissunta.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,235
    -14
    113
    1000261896.jpg
    1000261247.jpg

    මේවා බොරුද මචන් ,බොරුයි කියන්න සාකශි තියෙද?

    ------ Post added on Oct 10, 2026 at 12:41 AM
     
    තෙල් තියෙනවා කියන එක ඇත්ත වුණත්, තෙල් කාර් එකක් පාවිච්චි කරන එක අනාගතයේදී ලේසී වෙන්නේ නැහැ. ගොඩක් රටවල් අලුත් පෙට්රල්/ඩීසල් වාහන විකුණන එක නවත්තන්න හදනවා. සමහර රටවල් ඒක ටිකක් ලිහිල් කරලා, ඒත් යන දිශාවේ වෙනස් නෑ. දුම් බදු, ලියාපදිංචි ගාස්තු කාලයත් එක්ක වැඩි වෙන්න පුළුවන්.

    තෙල් ඉවර වෙන්නේ නෑ . ඒත් පෙට්‍රල් වලින් දුවන වාහන අඩු වුණාම තෙල් විකුණන අයට ලාභය අඩුයි. එතකොට ගමේ පැත්තේ ෂෙඩ් ටික ටික වැහෙන්න පුළුවන්. ඉදිරියේදී පෙට්රල් වාහනවලට ඉල්ලුම අඩු වුණොත් අවුරුදු 5-8කින් විකුණද්දී හොඳ මිලක් නොලැබෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: bladeable

    These are just Government regulations bung. They are trying to reduce dependency on fossil fuels but backfired badly.. Europe for example.. dan oya kendiri gaga inne.. Market will turn upside down once these Wars are settled. So hold you’re beers on ICE cars.. they are here to stay.. EVs will evolve but not ready to completely replace ICE cars soon!.. usually Level 1 sheeps will fall into these propaganda initially..! :lol:

    ලංකාවෙනම් IT ෆීල්ඩ් එකේ උන් ටික එහෙම හාවෝ කරලා EV ටික විකුණා ගත්ත. වැඩිම උනොත් තව අවරුදු 3-4 බලපන් ඕවගේ මාර්කට් එකට මොකද වෙන්නේ කියල..
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,203
    3,224
    113
    View attachment 270908View attachment 270909

    මේවා බොරුද මචන් ,බොරුයි කියන්න සාකශි තියෙද?

    ------ Post added on Oct 10, 2026 at 12:41 AM
    Godak rata wala EV walata tax nehe ban ethakota awuridu 10 k use kalama vehicle eke cost eka cover wenawa, lankaawa tax ekath ekka awurudu 30-40 use karanna one
     
    • Like
    Reactions: coder101