shaggy_123

Well-known member
  • May 10, 2011
    1,571
    647
    113
    sri lanka
    BYD ඕඩර් කරලා ආපු උන් ඉන්නවද කිරියේ. මාත් ඕඩර් එකක් දැම්ම හැබැයි ඕඩර් no එක 2900 ගානක්. දැන් BYD ටිකක් පාරේ දකින්න තියෙනවා.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    දැන් මම හිතන්නෙ වාහන 1500ක් වගේ ඇවිල්ල තියෙන්නෙ ලංකාවට. තව 1000ක් එන්න තියෙනව ලබන සතිය ඇතුලත. මාත් දන්නෙ Whatsapp group එකක් තියෙනව, ඒකෙ අය කතා වෙනව. Shipment වල Schedule එකක් දාල තිබ්බ. දැන් උන් මේක බෙදාගන්න බැරුව දඟලන්නෙ ලංකාව ඇතුලෙ
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,757
    13,296

    Ithin bn genawe pre orders walata nam aai monada oke dagalanna thiyenne ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    Ithin bn genawe pre orders walata nam aai monada oke dagalanna thiyenne ?
    ඉතිං බං RMV Registrations, Custom clear කරන ඒව, සීන් ගොඩයි නේ. කොහොමහරි 1st shipment ආවෙ ගිය මාසෙ 15ද කොහෙද, මේ මාසෙ මුල් සතියෙ තමයි මම දන්න විදියට ඒ වාහන ඔක්කොම බෙදල ඉවර කරේ. දෙවැනි එක අවුරුද්දට කලින් ඇවිල්ල, තුන්වෙනි එක පෙරේදද කොහෙද ඇවිල්ල. ඒව බෙදාගන්න බැරුව මුං දඟලන්නෙ.
    මේ මාසෙ අවුරුද්දට කලින් ආව Shipment එක මේ මාසෙ ඇතුලත හෝ තුන්වෙනි සතිය වෙද්දි දෙනව කියලලු.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,757
    13,296
    113
    ඉතිං බං RMV Registrations, Custom clear කරන ඒව, සීන් ගොඩයි නේ. කොහොමහරි 1st shipment ආවෙ ගිය මාසෙ 15ද කොහෙද, මේ මාසෙ මුල් සතියෙ තමයි මම දන්න විදියට ඒ වාහන ඔක්කොම බෙදල ඉවර කරේ. දෙවැනි එක අවුරුද්දට කලින් ඇවිල්ල, තුන්වෙනි එක පෙරේදද කොහෙද ඇවිල්ල. ඒව බෙදාගන්න බැරුව මුං දඟලන්නෙ.
    මේ මාසෙ අවුරුද්දට කලින් ආව Shipment එක මේ මාසෙ ඇතුලත හෝ තුන්වෙනි සතිය වෙද්දි දෙනව කියලලු.
    Ewa ithin client ta handover karata passe client side eken karaganna ona weda neda ?
    Vehicle eka client ta handover over karana kal neh company eken balanne ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    Ewa ithin client ta handover karata passe client side eken karaganna ona weda neda ?
    Vehicle eka client ta handover over karana kal neh company eken balanne ?
    Wikarada bn. Un registration karala number ekath temporary gahala thamai vehicle eka handover karanne. Unge delivery hub ekata genalla lecture ekak deelalu vehicle denne
    Matath asawak awith thiyenne me tike byd atto 3 ekata 😎
    Mama gaththeth Atto 3 eka bn. Enakal angili gana gana innawa bn.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,757
    13,296
    113
    Wikarada bn. Un registration karala number ekath temporary gahala thamai vehicle eka handover karanne. Unge delivery hub ekata genalla lecture ekak deelalu vehicle denne
    Damn... didn't know that bn.
    Api ithin jeevitheta direct company aran nane. Kawuru hari pedapu vaahana thama pedala thiyenne mechchara kaalekata :(
    Normal gedaraka thiyena power supply infrastructure eken oka charge karanna puluwan da ? I mean fast charging wage options ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    Damn... didn't know that bn.
    Api ithin jeevitheta direct company aran nane. Kawuru hari pedapu vaahana thama pedala thiyenne mechchara kaalekata :(
    Normal gedaraka thiyena power supply infrastructure eken oka charge karanna puluwan da ? I mean fast charging wage options ?
    Mcn un denne 7Kw wall charger ekak. Ekata un kiyana widiyata normal single phase ekak thibbama athi. Household load eka balance karanna mokakda unit ekak danawalu. Eth 3phase ekak thibboth hondai kiyala kiyanne mokada ethakota ekata dedicated phase ekak denna puluwan. Mata nam oya awla na solar gahanna 60A 3phase connection ekak gaththa bn.
    7 Kw eken oka charge wenna kohomath paya 8k 9k wage yai bn full charge wenna. Awlak na ithin eh time eka.
    Eita wadi ona nam dc charger ekak gahaganna wei. Atto eka maximum 88Kw support karanawa. Arun ara charger eka free denne bn
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,357
    6,216
    113
    Damn... didn't know that bn.
    Api ithin jeevitheta direct company aran nane. Kawuru hari pedapu vaahana thama pedala thiyenne mechchara kaalekata :(
    Normal gedaraka thiyena power supply infrastructure eken oka charge karanna puluwan da ? I mean fast charging wage options ?

    keells outlets wala charge karaganna facilities hadanawalu neda
     
    • Like
    Reactions: dj gamaya