BYD ඕඩර් කරලා ආපු උන් ඉන්නවද කිරියේ. මාත් ඕඩර් එකක් දැම්ම හැබැයි ඕඩර් no එක 2900 ගානක්. දැන් BYD ටිකක් පාරේ දකින්න තියෙනවා.
Ithin bn genawe pre orders walata nam aai monada oke dagalanna thiyenne ?දැන් මම හිතන්නෙ වාහන 1500ක් වගේ ඇවිල්ල තියෙන්නෙ ලංකාවට. තව 1000ක් එන්න තියෙනව ලබන සතිය ඇතුලත. මාත් දන්නෙ Whatsapp group එකක් තියෙනව, ඒකෙ අය කතා වෙනව. Shipment වල Schedule එකක් දාල තිබ්බ. දැන් උන් මේක බෙදාගන්න බැරුව දඟලන්නෙ ලංකාව ඇතුලෙ
ඉතිං බං RMV Registrations, Custom clear කරන ඒව, සීන් ගොඩයි නේ. කොහොමහරි 1st shipment ආවෙ ගිය මාසෙ 15ද කොහෙද, මේ මාසෙ මුල් සතියෙ තමයි මම දන්න විදියට ඒ වාහන ඔක්කොම බෙදල ඉවර කරේ. දෙවැනි එක අවුරුද්දට කලින් ඇවිල්ල, තුන්වෙනි එක පෙරේදද කොහෙද ඇවිල්ල. ඒව බෙදාගන්න බැරුව මුං දඟලන්නෙ.Ithin bn genawe pre orders walata nam aai monada oke dagalanna thiyenne ?
Ewa ithin client ta handover karata passe client side eken karaganna ona weda neda ?ඉතිං බං RMV Registrations, Custom clear කරන ඒව, සීන් ගොඩයි නේ. කොහොමහරි 1st shipment ආවෙ ගිය මාසෙ 15ද කොහෙද, මේ මාසෙ මුල් සතියෙ තමයි මම දන්න විදියට ඒ වාහන ඔක්කොම බෙදල ඉවර කරේ. දෙවැනි එක අවුරුද්දට කලින් ඇවිල්ල, තුන්වෙනි එක පෙරේදද කොහෙද ඇවිල්ල. ඒව බෙදාගන්න බැරුව මුං දඟලන්නෙ.
මේ මාසෙ අවුරුද්දට කලින් ආව Shipment එක මේ මාසෙ ඇතුලත හෝ තුන්වෙනි සතිය වෙද්දි දෙනව කියලලු.
Wikarada bn. Un registration karala number ekath temporary gahala thamai vehicle eka handover karanne. Unge delivery hub ekata genalla lecture ekak deelalu vehicle denneEwa ithin client ta handover karata passe client side eken karaganna ona weda neda ?
Vehicle eka client ta handover over karana kal neh company eken balanne ?
Mama gaththeth Atto 3 eka bn. Enakal angili gana gana innawa bn.Matath asawak awith thiyenne me tike byd atto 3 ekata![]()
Wikarada bn. Un registration karala number ekath temporary gahala thamai vehicle eka handover karanne. Unge delivery hub ekata genalla lecture ekak deelalu vehicle denne
Mama gaththeth Atto 3 eka bn. Enakal angili gana gana innawa bn.
Aniwa, thread ekakma dannamko. Early next month labei bnAwama podi review ekak denna![]()
Damn... didn't know that bn.Wikarada bn. Un registration karala number ekath temporary gahala thamai vehicle eka handover karanne. Unge delivery hub ekata genalla lecture ekak deelalu vehicle denne
Mcn un denne 7Kw wall charger ekak. Ekata un kiyana widiyata normal single phase ekak thibbama athi. Household load eka balance karanna mokakda unit ekak danawalu. Eth 3phase ekak thibboth hondai kiyala kiyanne mokada ethakota ekata dedicated phase ekak denna puluwan. Mata nam oya awla na solar gahanna 60A 3phase connection ekak gaththa bn.Damn... didn't know that bn.
Api ithin jeevitheta direct company aran nane. Kawuru hari pedapu vaahana thama pedala thiyenne mechchara kaalekata
Normal gedaraka thiyena power supply infrastructure eken oka charge karanna puluwan da ? I mean fast charging wage options ?
Damn... didn't know that bn.
Api ithin jeevitheta direct company aran nane. Kawuru hari pedapu vaahana thama pedala thiyenne mechchara kaalekata
Normal gedaraka thiyena power supply infrastructure eken oka charge karanna puluwan da ? I mean fast charging wage options ?
Ow danatamath 10k hadala bn. Ewa 30Kw lu max charging speed. Ekak thiye kiwwa 60Kwkeells outlets wala charge karaganna facilities hadanawalu neda