අනේ මන්ද හොඳ දෙයක් කලාම ඒකත් වැරදියි![]()
![]()
ඒකනේ ලෝකෙන්ම ලංකාවේ විතරලු ඉස්කෝල වල සුදු යුනිෆෝර්ම් අදින්නේ.අකිල විරාජ් මැතිතුමා කිව්වේ..

අනේ මන්ද හොඳ දෙයක් කලාම ඒකත් වැරදියි![]()
![]()

ඒකනේ ලෝකෙන්ම ලංකාවේ විතරලු ඉස්කෝල වල සුදු යුනිෆෝර්ම් අදින්නේ.අකිල විරාජ් මැතිතුමා කිව්වේ..![]()

ශෑ ශෑ මාතියා යේම කියන්ඩ යෙපා..ඒවා කෙත කතා.. යේක බලන්න ළමයි ටික ඔක්කොම බුර්කාව ඇදන් යනකොට කොච්චර ලශ්ශනද.. කොච්චර සහජිවනේද
![]()
මේ වගේ ලස්සනක් තියේද සුදු ඇඳුම ඇන්දහම?![]()



ගෑනු ළමයින්ට කළු බුර්කාවශෑ ශෑ මාතියා යේම කියන්ඩ යෙපා..ඒවා කෙත කතා.. යේක බලන්න ළමයි ටික ඔක්කොම බුර්කාව ඇදන් යනකොට කොච්චර ලශ්ශනද.. කොච්චර සහජිවනේද
බුර්කාව හොදන්ඩ ඕනෙත් නෑ ඇතුලේ ඉන්න එකා මුණ හෝදන්ඩ කොන්ඩේ පීරන්න ඕනෙත් නෑ. කොච්චර වෙලාව ඉතුරුද උදේට. 
පාසල් දරුවෙක් ගේ සුදු ඇදුමක් දැක්කම ඒ දරුවා ගැන ඇති වෙන්නේ පාසල් දරුවෙක් කියන හැගීම දකින කෙනාට...එකයි වෙනස...
ඔහොම කරාම එකේ ෆීලින්ග් එක යනවා...
කඩේ යනවා කියලා හිතන්න එපා මචං මම.
මම දකින විහිහටනම් ටිකක් දීර්ඝකාලීන හොද තීරණයක් මේක.
අනිත් එක තමයි, මේ වගේ පොඩි තීරණක් සෑහෙන්න වැදගත් දීර්ඝකාලීනව බැලුවාම.




පාසල් දරුවෙක් ගේ සුදු ඇදුමක් දැක්කම ඒ දරුවා ගැන ඇති වෙන්නේ පාසල් දරුවෙක් කියන හැගීම දකින කෙනාට...එකයි වෙනස...
ඔහොම කරාම එකේ ෆීලින්ග් එක යනවා...




ඇත්තටම මචන උබ christian කියල කියන්නත් බ බන්
මන් උබ දාන කොමන්ට් ගොඩක් වෙලවට දකිනවා
මට මේක කලින් කියනන්ත් ඕනේ වෙලා තිබ්බේ\
ඇත්තටම උබට බෞද්ද එකෙක්ට වඩා හොඳ සමාජ අවබෝදයක් විනයක් තියෙනව බන්
කොල්ලෝ රෝස පාට ඇඳලා යනකොට කොහොමද නේRainbow colors dei neda select karanna kiyala![]()

ගෑනු ළමයින්ට කළු බුර්කාවබුර්කාව හොදන්ඩ ඕනෙත් නෑ ඇතුලේ ඉන්න එකා මුණ හෝදන්ඩ කොන්ඩේ පීරන්න ඕනෙත් නෑ. කොච්චර වෙලාව ඉතුරුද උදේට.
![]()
යෙකනේ අප්පා මේ මෝඩ ශින්හලයන්ට බුර්කාවේ අගය තේරෙන්නේ නේනේ.. කොච්චර ලේශිද බුර්කාව ඇන්ද එම්බාම් සෙන්ට් එක ගැහුවා ඉෂ්කොලේ ගියා