bYE bYE සුදු_යුනිෆෝර්ම්

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    කන්නාඩි පැත්තකින් තියල බැලුවොත් හොඳ තීරණයක්.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒකනේ ලෝකෙන්ම ලංකාවේ විතරලු ඉස්කෝල වල සුදු යුනිෆෝර්ම් අදින්නේ.අකිල විරාජ් මැතිතුමා කිව්වේ..:yes:

    ඒ යකාට පිස්සු වෙන්න ඇති කියපු එක වැඩක් නෑනෙ කරන දේනෙ වැදගත් :yes: :yes:
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,809
    999
    113
    Sri Lanka
    ශෑ ශෑ මාතියා යේම කියන්ඩ යෙපා.. :no: ඒවා කෙත කතා.. යේක බලන්න ළමයි ටික ඔක්කොම බුර්කාව ඇදන් යනකොට කොච්චර ලශ්ශනද.. කොච්චර සහජිවනේද

    5358f5a683693.jpg


    මේ වගේ ලස්සනක් තියේද සුදු ඇඳුම ඇන්දහම? :angry:

    aneda kiyanne :oo:
    balahanko siriyawa :love::love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශෑ ශෑ මාතියා යේම කියන්ඩ යෙපා.. :no: ඒවා කෙත කතා.. යේක බලන්න ළමයි ටික ඔක්කොම බුර්කාව ඇදන් යනකොට කොච්චර ලශ්ශනද.. කොච්චර සහජිවනේද
    ගෑනු ළමයින්ට කළු බුර්කාව :love: බුර්කාව හොදන්ඩ ඕනෙත් නෑ ඇතුලේ ඉන්න එකා මුණ හෝදන්ඩ කොන්ඩේ පීරන්න ඕනෙත් නෑ. කොච්චර වෙලාව ඉතුරුද උදේට. :)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පාසල් දරුවෙක් ගේ සුදු ඇදුමක් දැක්කම ඒ දරුවා ගැන ඇති වෙන්නේ පාසල් දරුවෙක් කියන හැගීම දකින කෙනාට...එකයි වෙනස...

    ඔහොම කරාම එකේ ෆීලින්ග් එක යනවා...
     

    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    පාසල් දරුවෙක් ගේ සුදු ඇදුමක් දැක්කම ඒ දරුවා ගැන ඇති වෙන්නේ පාසල් දරුවෙක් කියන හැගීම දකින කෙනාට...එකයි වෙනස...

    ඔහොම කරාම එකේ ෆීලින්ග් එක යනවා...


    11269086_939356809447945_7477695871476279085_n.jpg


    HM....

     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කවුද යකෝ ඇඳුම් කිලිටි වෙනව කියල පොඩි කාලෙ සෙල්ලම් නොකර ඉන්න එකා..එහෙම එකෙක් හිටියනම් මේ ඇමති වගේම පොන්සියෙක් තමයි.

    මොනා උනත් රටේ තිබ්බ ලොකුම ප්‍රශ්නෙ විසඳුවා..ජයවේවා!!
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113


    කඩේ යනවා කියලා හිතන්න එපා මචං මම.
    මම දකින විහිහටනම් ටිකක් දීර්ඝකාලීන හොද තීරණයක් මේක.
    අනිත් එක තමයි, මේ වගේ පොඩි තීරණක් සෑහෙන්න වැදගත් දීර්ඝකාලීනව බැලුවාම.

    :yes::yes:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    බොහෝම හොඳ තීරණයක් කියල තියෙන එවුන් ඉන්නෙ ලංකාවෙ නෙමිද? කමක් නෑ. ලංකාවෙ දේශගුණය ගැන අති විශිෂ්ථ ලෙස සීතල කාමරේ ඉදන් ගනිපු තීරණේට අපිත් ගරු කරනව.
    කහ ඉරි සුදු කලා. දැන් සුදු ඇඳුම් අයින්කරනව. හොඳා හොඳා.........................
    :P:rolleyes:
     
    • Like
    Reactions: TheManFromNowhere
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පාසල් දරුවෙක් ගේ සුදු ඇදුමක් දැක්කම ඒ දරුවා ගැන ඇති වෙන්නේ පාසල් දරුවෙක් කියන හැගීම දකින කෙනාට...එකයි වෙනස...

    ඔහොම කරාම එකේ ෆීලින්ග් එක යනවා...

    ඇත්තටම මචන උබ christian කියල කියන්නත් බ බන්
    මන් උබ දාන කොමන්ට් ගොඩක් වෙලවට දකිනවා
    මට මේක කලින් කියනන්ත් ඕනේ වෙලා තිබ්බේ\
    ඇත්තටම උබට බෞද්ද එකෙක්ට වඩා හොඳ සමාජ අවබෝදයක් විනයක් තියෙනව බන්
    respect

    සුදු ඇදුමේ ක්‍රීඩා කරන්න ගන්නේ මොන බූරුවද බන් :lol::lol:
    සපෝර්ට් මීට් තියෙන කාලෙට අපි ගෙදරින් ඇදුම් අරන යනවත් එක්ක

    අනික සුදු ඇදුම සැහෙන වටිනාකමක් ථීයෙන්ව

    කෙල්ලෙක් වුනත් අඩුමගානේ ඇඳුම කිලිටි වෙන හින්ද හරි සුදු ගවුම පරිස්සම් ක්රන්ව
    අපිත් දවස් දෙකක් වත් කලිසම අඳින්න ඕන හින්ද පිස්සු කෙලින්නේ නැ වැඩිය

    සුදු ඇදුමින් ඉන්න පාසල් ළමයෙක් දැක්කම ලේසියෙන් රාග හන්ගීම් එන්නේ නැ
    අනික ඒ ක හින්දම ලෙසියකින් කරදරයක් වෙන්න ඉඩ ප්‍රස්තත්ත් අඩුයි
    මිනිස්සු ඒ ඇඳුමට පොඩි හරි සැලකිල්ලක් තියෙනව

    දැන්නං එක වෙනස්වෙලා
    පුංචි එවුන්ටත් හුකන එවුන් දැන් සමාජේ ඉන්නවනේ

    මේ ආණ්ඩුවෙන කරන්නේ මිනිස්සුන්ට වල්බූරු නිදහසක් දෙන එක හැමපැත්තෙන්ම

    එකට තවම ලංකාවේ ඉන්න මිනිස්සු මනසින් සුදානම් නැ
    එක හින්ද වෙන රටවල තියෙන දේවල් එකපාර මෙහාට apply කරලා වැඩක් නැ

    තියෙන ඩින්ගත් විනාස වෙන එකයි වෙන්නේ

    මේක ලංකාවේ මිනිස්සුන්ට ගැලපෙන්නේ නැහැ
    ඒ වගේම මේකෙන් ඔය කියන තරම් ක්‍රීඩා සම්බන්ද දෙයක් ළමයින් තුල ඇතිවෙන්නෙත් නැහැ
    ඒ වෙනුවට වෙන වෙන කුප්ප දේවල් නම් ලොකුවට සිද්දවෙයි :lol::lol:

    උදේ හවස tv එකේ පෙන්නන බහුබූත බලල ඔලුව කුරුවල් වෙලා ඉන්න හින්දා
    exam,කියා කියා ඉස්කෝලෙන් ගෙදරින් එන pressure එකට පොතේම අලි ගැලී බාගෙට මානසික රෝගියෝ වෙල හින්ද

    කරනවානම් කරන්නේ ඕනේ මේ ඉස්කෝලේ වල අඩුපාඩු හදන එක
    ගුරුවරුන්ට උගන්වන එක ගැන කියලාදෙන එක
    පුළුවන්නන් මේ බහුබූත අද්යාපන ක්‍රමේ,විබාග ක්‍රමේ වෙනස් කරන එක,
    ජනප්‍රිය පාසල් කියන ලබ්බ නැති කරලා දාන එක

    ළමයින්ට මානසික උපදෙස් වුර්තීයම උපදෙස් ගන්න ඒකකයක් ඉස්කෝලයක් ඇතුලේ හදන එක.

    උදහරනෙට ගන්න පුලුවන් පින්ලන්තේ

     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තටම මචන උබ christian කියල කියන්නත් බ බන්
    මන් උබ දාන කොමන්ට් ගොඩක් වෙලවට දකිනවා
    මට මේක කලින් කියනන්ත් ඕනේ වෙලා තිබ්බේ\
    ඇත්තටම උබට බෞද්ද එකෙක්ට වඩා හොඳ සමාජ අවබෝදයක් විනයක් තියෙනව බන්

    christian උන්ට සමාජ අවබොදේ,විනය නැද්ද ඒ කියන්නෙ :P
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගෑනු ළමයින්ට කළු බුර්කාව :love: බුර්කාව හොදන්ඩ ඕනෙත් නෑ ඇතුලේ ඉන්න එකා මුණ හෝදන්ඩ කොන්ඩේ පීරන්න ඕනෙත් නෑ. කොච්චර වෙලාව ඉතුරුද උදේට. :)

    :yes:යෙකනේ අප්පා මේ මෝඩ ශින්හලයන්ට බුර්කාවේ අගය තේරෙන්නේ නේනේ.. කොච්චර ලේශිද බුර්කාව ඇන්ද එම්බාම් සෙන්ට් එක ගැහුවා ඉෂ්කොලේ ගියා