දැන් මේක හොදයි කියන එකම දේ කුණු ගෑවෙන්නේ නැති එකනේ.එතකොට මේකේ අනිත් පැත්ත බැලුවොත් වැරදි ඕන තරම් තියෙනවා.අනික ඕවා කරන්න කලින් ඉස්කෝල වල අඩු පාඩු හදන්න ඕන.ඊයෙත් ඉස්කෝලෙක වහලයක් කඩන් වැටිලා ළමයි 16ක් තුවාල වෙලා එක ළමයෙක්ට බරපතලයිලු.මම නම් කියන්නේ මේවා කරන්න කලින් අන්න ඒවා හොයලා බලලා කරන්න ඕන.ඇදුම වෙනස් කරන එක ඕන කාලෙක කරන්න පුළුවන්නේ.

මේක ගැන හොදයි කියන ගොඩක් අය දන්නෙ නෑ මොකක්ද මේ නිල ඇදුම, ඇයි නිල ඇදුමක් තියෙන්නෙ කියලා. නිල ඇදුමක් කියන්නෙ සමානාත්වතාවයේ සලකුනක්. නිල ඇදුමක් ඇන්දම දුප්පත් පෝසත් කියල දෙයක් නෑ. ඔක්කොම එක වගේ. අන්න ඒ නිසයි නිල ඇදුමක් හදුන්වලා දුන්නේ. එලකිරියේ 99%ක් අයට සල්ලි වලින් මහ ලොකු අඩුපාඩු නෑ, ඒ නිසා පොඩි මිනිහගේ පැත්තෙන් පේන්නෙ නෑ. මම නම් පුද්ගලිකව කැමති සුදු පාට නිල ඇදුමට. ඒත් මෙයාල කරන්න යන්නේ නිල ඇදුමේ පාට වෙනස් කරන්න නම්, (ඒ කියන්නෙ තමුන්ට කැමති අදුමක් අදින්න දෙන්නේ නැතිව) ඒකට කමක් නෑ. ඒත් තමුන්ට ඕන ඕන අදුම අදින්න දෙනවට තදින්ම විරුද්දයි. සල්ලි තියන අයට ප්‍රශ්නයක් නෑ. සල්ලි නැති අහින්සක දරුවො අමාරුවෙ වැටෙනවා.
මොන හේතුවකට මේව වෙනස් කරනවද දන්නේ නෑ.ඒත් ඊට වැඩිය බරපතල ප්‍රශ්න තියෙනවා ඉස්කෝලවල විසදන්න.

ape deshagunayata galapennema sudu pata thamai mama nam hithanne

ගේමට අහන්නේ.. ආයේ මොකටද බොරු කියන්නේ. සුද්දා එන්න කලින්. පිරිවෙන් වලට ගිය උන් නිල ඇදුම් ඇන්දද? උබ සමානාත්මතාවය ඇදුමෙන් කතා කරනවා. පිරිවෙනේ රදල උනුයි, රොඩි උනුයි එකට ඉගෙනගත්තද කියපන් පකේ ටොක් දෙන්න කලින්..මේක ගැන හොදයි කියන ගොඩක් අය දන්නෙ නෑ මොකක්ද මේ නිල ඇදුම, ඇයි නිල ඇදුමක් තියෙන්නෙ කියලා. නිල ඇදුමක් කියන්නෙ සමානාත්වතාවයේ සලකුනක්. නිල ඇදුමක් ඇන්දම දුප්පත් පෝසත් කියල දෙයක් නෑ. ඔක්කොම එක වගේ. අන්න ඒ නිසයි නිල ඇදුමක් හදුන්වලා දුන්නේ. එලකිරියේ 99%ක් අයට සල්ලි වලින් මහ ලොකු අඩුපාඩු නෑ, ඒ නිසා පොඩි මිනිහගේ පැත්තෙන් පේන්නෙ නෑ. මම නම් පුද්ගලිකව කැමති සුදු පාට නිල ඇදුමට. ඒත් මෙයාල කරන්න යන්නේ නිල ඇදුමේ පාට වෙනස් කරන්න නම්, (ඒ කියන්නෙ තමුන්ට කැමති අදුමක් අදින්න දෙන්නේ නැතිව) ඒකට කමක් නෑ. ඒත් තමුන්ට ඕන ඕන අදුම අදින්න දෙනවට තදින්ම විරුද්දයි. සල්ලි තියන අයට ප්‍රශ්නයක් නෑ. සල්ලි නැති අහින්සක දරුවො අමාරුවෙ වැටෙනවා.
මොන හේතුවකට මේව වෙනස් කරනවද දන්නේ නෑ.ඒත් ඊට වැඩිය බරපතල ප්‍රශ්න තියෙනවා ඉස්කෝලවල විසදන්න.
ගේමට අහන්නේ.. ආයේ මොකටද බොරු කියන්නේ. සුද්දා එන්න කලින්. පිරිවෙන් වලට ගිය උන් නිල ඇදුම් ඇන්දද? උබ සමානාත්මතාවය ඇදුමෙන් කතා කරනවා. පිරිවෙනේ රදල උනුයි, රොඩි උනුයි එකට ඉගෙනගත්තද කියපන් පකේ ටොක් දෙන්න කලින්..

ඔව්. හම්බයෙක් තමයි. දැන් මොකක්ද අවුල. මම අහපු කාරනේට උත්තරයක් දිලා ඊට පස්සේ අල්ලට හිකුවත් මට මොකො? ප්යින්ට් එකට උත්තර නොදි රෙප් කපලා අල්ලා හුවක්බර් ගැවට වැඩක් නැ.. පොයින්ට් එක ඉන්වැලිඩ් නම් ඒකට කතා කරමු.තෝ හම්බයෙක් නේද.සුද්දගේ ලොකුද?![]()
ඔව්. හම්බයෙක් තමයි. දැන් මොකක්ද අවුල. මම අහපු කාරනේට උත්තරයක් දිලා ඊට පස්සේ අල්ලට හිකුවත් මට මොකො? ප්යින්ට් එකට උත්තර නොදි රෙප් කපලා අල්ලා හුවක්බර් ගැවට වැඩක් නැ.. පොයින්ට් එක ඉන්වැලිඩ් නම් ඒකට කතා කරමු.

සිරාවට බන් පාසල් ළමයින්ට සුදු ඇදුම් දෙන්නේ ඇයි කියලා මේ පොන්සියෝ දන්නේ නැඇත්තටම මචන උබ christian කියල කියන්නත් බ බන්
මන් උබ දාන කොමන්ට් ගොඩක් වෙලවට දකිනවා
මට මේක කලින් කියනන්ත් ඕනේ වෙලා තිබ්බේ\
ඇත්තටම උබට බෞද්ද එකෙක්ට වඩා හොඳ සමාජ අවබෝදයක් විනයක් තියෙනව බන්
respect
සුදු ඇදුමේ ක්‍රීඩා කරන්න ගන්නේ මොන බූරුවද බන්
සපෝර්ට් මීට් තියෙන කාලෙට අපි ගෙදරින් ඇදුම් අරන යනවත් එක්ක
අනික සුදු ඇදුම සැහෙන වටිනාකමක් ථීයෙන්ව
කෙල්ලෙක් වුනත් අඩුමගානේ ඇඳුම කිලිටි වෙන හින්ද හරි සුදු ගවුම පරිස්සම් ක්රන්ව
අපිත් දවස් දෙකක් වත් කලිසම අඳින්න ඕන හින්ද පිස්සු කෙලින්නේ නැ වැඩිය
සුදු ඇදුමින් ඉන්න පාසල් ළමයෙක් දැක්කම ලේසියෙන් රාග හන්ගීම් එන්නේ නැ
අනික ඒ ක හින්දම ලෙසියකින් කරදරයක් වෙන්න ඉඩ ප්‍රස්තත්ත් අඩුයි
මිනිස්සු ඒ ඇඳුමට පොඩි හරි සැලකිල්ලක් තියෙනව
දැන්නං එක වෙනස්වෙලා
පුංචි එවුන්ටත් හුකන එවුන් දැන් සමාජේ ඉන්නවනේ
මේ ආණ්ඩුවෙන කරන්නේ මිනිස්සුන්ට වල්බූරු නිදහසක් දෙන එක හැමපැත්තෙන්ම
එකට තවම ලංකාවේ ඉන්න මිනිස්සු මනසින් සුදානම් නැ
එක හින්ද වෙන රටවල තියෙන දේවල් එකපාර මෙහාට apply කරලා වැඩක් නැ
තියෙන ඩින්ගත් විනාස වෙන එකයි වෙන්නේ
මේක ලංකාවේ මිනිස්සුන්ට ගැලපෙන්නේ නැහැ
ඒ වගේම මේකෙන් ඔය කියන තරම් ක්‍රීඩා සම්බන්ද දෙයක් ළමයින් තුල ඇතිවෙන්නෙත් නැහැ
ඒ වෙනුවට වෙන වෙන කුප්ප දේවල් නම් ලොකුවට සිද්දවෙයි
උදේ හවස tv එකේ පෙන්නන බහුබූත බලල ඔලුව කුරුවල් වෙලා ඉන්න හින්දා
exam,කියා කියා ඉස්කෝලෙන් ගෙදරින් එන pressure එකට පොතේම අලි ගැලී බාගෙට මානසික රෝගියෝ වෙල හින්ද
කරනවානම් කරන්නේ ඕනේ මේ ඉස්කෝලේ වල අඩුපාඩු හදන එක
ගුරුවරුන්ට උගන්වන එක ගැන කියලාදෙන එක
පුළුවන්නන් මේ බහුබූත අද්යාපන ක්‍රමේ,විබාග ක්‍රමේ වෙනස් කරන එක,
ජනප්‍රිය පාසල් කියන ලබ්බ නැති කරලා දාන එක
ළමයින්ට මානසික උපදෙස් වුර්තීයම උපදෙස් ගන්න ඒකකයක් ඉස්කෝලයක් ඇතුලේ හදන එක.
උදහරනෙට ගන්න පුලුවන් පින්ලන්තේ
උබ කෙලින් කතා කරපු එක අගය කරනවා. සින්හල නෙමෙයි, කිසිම ජාතියක් පර්ෆෙක්ට් නැ. ප්‍රශ්නේ ඒක නෙමෙයි. සුද්දා ඉම්ප්ලිකේට් කරපු දේවල් දැන් වෙනස් කරනකොට සින්හල උන් කැ ගහනවා ඒක සන්ස්කෘතිය, සබ්යත්වය කියලා. අන්න ඒකයි ගැටලුව. 1815 කාලේ යුරොපීය කාන්තා, පිරිමි සමාජ රටාව වහල් මනසික රටාවකට තිබ්බේ. ඒ කාලේ ලන්කාවේ එහෙම නැ. ලන්කාව කාන්තාව පිරිමියා කියලා නැ. තන් එලියේ දාගෙන ගැනු හිටියා කියලා පිරිමි මිර්කන්න ගියේ නැ. අද ගැනියෙක් බ්‍රසියක් එකක් පෙන්න ඇන්දොත් එකිට බඩුව කියනවා. ඒක සින්හල සන්ස්කෘතියට අප්සෙට්ලු. බ්‍රසියර් එක කොයි ලොකෙන්ද සින්හල සන්ස්කෘතියට ආවේ. මිනිස්සු හික්මුනේ ගැනි තනේ වහගෙන ගිය නිස නෙමෙයි. ගැනිගේ සුන්දරත්වය පිරිමි දැක තිබ්බ නිසා ආදී කාලේ පටන්. මම පොයින්ට් එකට එහා පොඩි උදාහරනයක් ඔය කිව්වේ. සුදු නිල ඇදුම ගත්තත් ඒකයි. ලමා මනසට උචිත ඇදුමකින් පාටකින් දරුවෙකුට අකුරු කරන එක ඇයි අවුල්. දරුවන් පොඩි කාලේ ඉදන් හිරකාරයො, රාමුවකට කොටු කරන්නේ ඇයි? විචිත්‍ර මානසික මට්ටමකට ගේන්න පුලුවන් පාට වලින්. පොඩි දරුවන්ට ඇයි ඉස්සෙල්ලාම පාට පෙට්ටිය දිලා බලි අදින්න කියන්නේ.. විවිදත්වය නැති තැන ඒකාකාරි මානසික මට්ටමක ලමයි පොතේ දැනුම විතරයි ලබන්නේ. අද ඉස්කොලේ යන එකෙක්ගෙන් අහපන්කො ලොකු උනාම මොකෙක් වෙන්න ආසද කියලා. ඔක්කොම කියන්නේ මේන් ස්ට්‍රිම් දෙකේ ඉහලම තලය. එක්කො ඩොකෙක්. එක්කො ඉන්ජිනේරුවෙක්. එකෙක්වත් නැ ඩ්‍රයිවර් කෙනෙක්. එකෙක් නැ කොකියෙක්. එකෙක් නැ පෙදරේරුවෙක්. හැබැයි උන් ලොකු උනාම වෙච්ච දොස්තරයෙක් නැ ත්‍රීවිල් කට්ටක් අරන් හන්දියේ,..මම කැපුව රෙපක් නැහැ.සිංහලයෙක් උනත් අපේ ජාතිය 100% perfect කියන්න තරම් මෝඩයෙක් නෙමෙයි මම.මම කියන්නේ සුදු ඇදුම තමා අපේ රටේ දේශගුණයට ගැලපෙන්නේ.බලැපන් උබලගේ මුස්ලිම් කෙල්ලෙක් උනත් සුදු ඉස්කෝලේ ඇදුමක් ඇන්දහම තියෙන ලස්සන.![]()
ඒකනේ ලෝකෙන්ම ලංකාවේ විතරලු ඉස්කෝල වල සුදු යුනිෆෝර්ම් අදින්නේ.අකිල විරාජ් මැතිතුමා කිව්වේ..![]()

pita rata inna un mewa dakkama apita hinawenne bn... 

මෙහෙම පැත්තකුත් තියනවා බං.
දැන් ටිකක් හිතිහං සුදු කිට් දෙකකින් ගේම ගහන කොල්ලෙක් / කෙල්ලෙක් ගැන.
ටිකක් කල් යද්දි ඇදුම අව පැහැ වෙනවා. පැල්ලමක් තිබ්බොත් ක්ෂණිකවම කැපී පේනවා.
පාට ඇදුමක ඒ දෙකම වෙන්නේ ටිකක් හෙමින්.
උපරිම ඉස්කොලේ යන කාලේ ලමයෙක් පැය 9ක් යුනිෆොර්ම් එකක් හො මොකක් හො ස්කූල් අදියි. අනිත් පැය 15 ඒ ලමයා නිර්වස්ත්‍රව ඉන්නේ නැනේ බන්. ඇදුම් නැහ කියන එක නම් තනිකර බොරුවක්. එහෙම නැ. ඔය යුනිෆොම් එකට දෙන රෙදි කැල්ලට ඇදුම් මහන්නේ නැතුව කඩේ තියන ඊට කොලිටි රෙද්දෙන් යුනිෆොම් එක මහලා ආන්ඩුවේ රෙද්දෙන් කොට්ට උරයි කලිසන් රෙද්ද හාඩ් නිසා කුස්සියේ ටේබල් ක්ලොත් මහපු උනුයි මම දැකලා තියනවා. දුප්පත් නිසා මෙ වැඩේ අමාරුයි කියන එකනම් පිලිගන්න බැ.පාට ඇඳුම් ඉක්මනට ෆේඩ් වෙනවානේ.එතකොට මොකද කරන්නේ.