bYE bYE සුදු_යුනිෆෝර්ම්

TheManFromNowhere

Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    දැන් මේක හොදයි කියන එකම දේ කුණු ගෑවෙන්නේ නැති එකනේ.එතකොට මේකේ අනිත් පැත්ත බැලුවොත් වැරදි ඕන තරම් තියෙනවා.අනික ඕවා කරන්න කලින් ඉස්කෝල වල අඩු පාඩු හදන්න ඕන.ඊයෙත් ඉස්කෝලෙක වහලයක් කඩන් වැටිලා ළමයි 16ක් තුවාල වෙලා එක ළමයෙක්ට බරපතලයිලු.මම නම් කියන්නේ මේවා කරන්න කලින් අන්න ඒවා හොයලා බලලා කරන්න ඕන.ඇදුම වෙනස් කරන එක ඕන කාලෙක කරන්න පුළුවන්නේ.
    :yes:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මේක ගැන හොදයි කියන ගොඩක් අය දන්නෙ නෑ මොකක්ද මේ නිල ඇදුම, ඇ‍යි නිල ඇදුමක් තියෙන්නෙ කියලා. නිල ඇදුමක් කියන්නෙ සමානාත්වතාවයේ සලකුනක්. නිල ඇදුමක් ඇන්දම දුප්පත් පෝසත් කියල දෙයක් නෑ. ඔක්කොම එක වගේ. අන්න ඒ නිසයි නිල ඇදුමක් හදුන්වලා දුන්නේ. එලකිරියේ 99%ක් අයට සල්ලි වලින් මහ ලොකු අඩුපාඩු නෑ, ඒ නිසා පොඩි මිනිහගේ පැත්තෙන් පේන්නෙ නෑ. මම නම් පුද්ගලිකව කැමති සුදු පාට නිල ඇදුමට. ඒත් මෙයාල කරන්න යන්නේ නිල ඇදුමේ පාට වෙනස් කරන්න නම්, (ඒ කියන්නෙ තමුන්ට කැමති අදුමක් අදින්න දෙන්නේ නැතිව) ඒකට කමක් නෑ. ඒත් තමුන්ට ඕන ඕන අදුම අදින්න දෙනවට තදින්ම විරුද්දයි. සල්ලි තියන අයට ප්‍රශ්නයක් නෑ. සල්ලි නැති අහින්සක දරුවො අමාරුවෙ වැටෙනවා.

    මොන හේතුවකට මේව වෙනස් කරනවද දන්නේ නෑ.ඒත් ඊට වැඩිය බරපතල ප්‍රශ්න තියෙනවා ඉස්කෝලවල විසදන්න.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ

    :(:(:(
    ඒක තේරුනෙ දැන්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    :(:(
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620

    Ethakota ea lamay gedara inne adum nathuwa da LOL
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ලංකාවෙ තියෙන දැවෙනම සහ මූලික ප්‍රශ්නය තමයි සෑම දෙයක්ම දේශපාලනීකරණය වී තිබීම. ඒ කියන්නෙ හැම දේම දේශපාලන පාට ඇසෙන් බැලීම. තමන් සපෝට් කරන දේශපාලන පක්ෂය කරන හැම වැඩේම හොඳයි, අනිත් පක්ෂෙන් කරන හැම දේම වැරදියි. ඔන්න ඕක තමයි තත්වය.
    මෙන්න මේ තත්වය වෙනස් වුන දාට ලංකාවෙ සමාජීය දියුණුවක් සහ සාධාරණ සමාජයක් ඇති වෙනවා. නැත්නම් දැන් තියෙනව වගේ භෞතික දියුණුවක් විතරක් තියෙන ගෝත්‍රික සමාජය හැමදාටම පවතිනවා.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ape deshagunayata galapennema sudu pata thamai mama nam hithanne

    අන්න උබට තේරුණා.සමකට ආසන්න අපේ රට වගේ උෂ්ණ රටකට වඩා ගැලපෙන්නේ සුදු ඇදුම්.ඉන්ටර්නැෂනල් උන් පාට අදින එක වෙනම දෙයක්.ඒක උන්ගේ ඉස්කෝල වල කැමැත්ත නේ.ගොන් ටොයි වහල්ලුන්ට නම් ඕවා තේරෙන්නේ නැහැ.කරන කරන හැමදේම හරි කියන කට්ටියනේ.:lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේක ගැන හොදයි කියන ගොඩක් අය දන්නෙ නෑ මොකක්ද මේ නිල ඇදුම, ඇ‍යි නිල ඇදුමක් තියෙන්නෙ කියලා. නිල ඇදුමක් කියන්නෙ සමානාත්වතාවයේ සලකුනක්. නිල ඇදුමක් ඇන්දම දුප්පත් පෝසත් කියල දෙයක් නෑ. ඔක්කොම එක වගේ. අන්න ඒ නිසයි නිල ඇදුමක් හදුන්වලා දුන්නේ. එලකිරියේ 99%ක් අයට සල්ලි වලින් මහ ලොකු අඩුපාඩු නෑ, ඒ නිසා පොඩි මිනිහගේ පැත්තෙන් පේන්නෙ නෑ. මම නම් පුද්ගලිකව කැමති සුදු පාට නිල ඇදුමට. ඒත් මෙයාල කරන්න යන්නේ නිල ඇදුමේ පාට වෙනස් කරන්න නම්, (ඒ කියන්නෙ තමුන්ට කැමති අදුමක් අදින්න දෙන්නේ නැතිව) ඒකට කමක් නෑ. ඒත් තමුන්ට ඕන ඕන අදුම අදින්න දෙනවට තදින්ම විරුද්දයි. සල්ලි තියන අයට ප්‍රශ්නයක් නෑ. සල්ලි නැති අහින්සක දරුවො අමාරුවෙ වැටෙනවා.

    මොන හේතුවකට මේව වෙනස් කරනවද දන්නේ නෑ.ඒත් ඊට වැඩිය බරපතල ප්‍රශ්න තියෙනවා ඉස්කෝලවල විසදන්න.
    ගේමට අහන්නේ.. ආයේ මොකටද බොරු කියන්නේ. සුද්දා එන්න කලින්. පිරිවෙන් වලට ගිය උන් නිල ඇදුම් ඇන්දද? උබ සමානාත්මතාවය ඇදුමෙන් කතා කරනවා. පිරිවෙනේ රදල උනුයි, රොඩි උනුයි එකට ඉගෙනගත්තද කියපන් පකේ ටොක් දෙන්න කලින්..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගේමට අහන්නේ.. ආයේ මොකටද බොරු කියන්නේ. සුද්දා එන්න කලින්. පිරිවෙන් වලට ගිය උන් නිල ඇදුම් ඇන්දද? උබ සමානාත්මතාවය ඇදුමෙන් කතා කරනවා. පිරිවෙනේ රදල උනුයි, රොඩි උනුයි එකට ඉගෙනගත්තද කියපන් පකේ ටොක් දෙන්න කලින්..

    තෝ හම්බයෙක් නේද.සුද්දගේ ලොකුද?:rolleyes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    රෙප් කපපු එකාට දිග කමෙන්ට් එක මෙතන දාන්න ගට නැ. . උපවාසවන්ශගේ එකෙක්ද කොහෙද? කියන දෙයක් පොයින්ට් එකට මෙතන කියපන් බන්. මගේ අදහස මම රෙප් බොක්ස් එකේ කිව්වේ නැ. රෙප් කැපෙන්න හරි ත්‍රේඩ් එකේ දැම්මා. දැන් කියපන් ඔය සමානාත්මතාවය පොයින්ට් එකට ගේන උන් සුද්දා නිල ඇදුම ඇන්දුවා මිසක ලන්කාවේ අද්යාපනේ ඇදුමකින් සමාන කරලා තිබ්බේ නැ. රුසියන් විප්ලව ටොක් දෙන සින්හල ප්‍රෞඩ පොරවල් ඉන්නේ. ඒ කාලේ නිලමේ ඇහුමක් ඩොබියා හොදලා වැලක වැනුවොත් අනික් ඇදුම් එක්ක රෙවෙයි ඩොබියට. එහෙව් සමානාත්මහාවය තමා 2017දි 1815න් පස්සේ මිශනාරි අද්යාපනේ සුදු ඇදුම ගැන සින්හලෙන් ටොක් දෙන්නේ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    තෝ හම්බයෙක් නේද.සුද්දගේ ලොකුද?:rolleyes:
    ඔව්. හම්බයෙක් තමයි. දැන් මොකක්ද අවුල. මම අහපු කාරනේට උත්තරයක් දිලා ඊට පස්සේ අල්ලට හිකුවත් මට මොකො? ප්යින්ට් එකට උත්තර නොදි රෙප් කපලා අල්ලා හුවක්බර් ගැවට වැඩක් නැ.. පොයින්ට් එක ඉන්වැලිඩ් නම් ඒකට කතා කරමු.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔව්. හම්බයෙක් තමයි. දැන් මොකක්ද අවුල. මම අහපු කාරනේට උත්තරයක් දිලා ඊට පස්සේ අල්ලට හිකුවත් මට මොකො? ප්යින්ට් එකට උත්තර නොදි රෙප් කපලා අල්ලා හුවක්බර් ගැවට වැඩක් නැ.. පොයින්ට් එක ඉන්වැලිඩ් නම් ඒකට කතා කරමු.

    මම කැපුව රෙපක් නැහැ.සිංහලයෙක් උනත් අපේ ජාතිය 100% perfect කියන්න තරම් මෝඩයෙක් නෙමෙයි මම.මම කියන්නේ සුදු ඇදුම තමා අපේ රටේ දේශගුණයට ගැලපෙන්නේ.බලැපන් උබලගේ මුස්ලිම් කෙල්ලෙක් උනත් සුදු ඉස්කෝලේ ඇදුමක් ඇන්දහම තියෙන ලස්සන.:)
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ඇත්තටම මචන උබ christian කියල කියන්නත් බ බන්
    මන් උබ දාන කොමන්ට් ගොඩක් වෙලවට දකිනවා
    මට මේක කලින් කියනන්ත් ඕනේ වෙලා තිබ්බේ\
    ඇත්තටම උබට බෞද්ද එකෙක්ට වඩා හොඳ සමාජ අවබෝදයක් විනයක් තියෙනව බන්
    respect

    සුදු ඇදුමේ ක්‍රීඩා කරන්න ගන්නේ මොන බූරුවද බන් :lol::lol:
    සපෝර්ට් මීට් තියෙන කාලෙට අපි ගෙදරින් ඇදුම් අරන යනවත් එක්ක

    අනික සුදු ඇදුම සැහෙන වටිනාකමක් ථීයෙන්ව

    කෙල්ලෙක් වුනත් අඩුමගානේ ඇඳුම කිලිටි වෙන හින්ද හරි සුදු ගවුම පරිස්සම් ක්රන්ව
    අපිත් දවස් දෙකක් වත් කලිසම අඳින්න ඕන හින්ද පිස්සු කෙලින්නේ නැ වැඩිය

    සුදු ඇදුමින් ඉන්න පාසල් ළමයෙක් දැක්කම ලේසියෙන් රාග හන්ගීම් එන්නේ නැ
    අනික ඒ ක හින්දම ලෙසියකින් කරදරයක් වෙන්න ඉඩ ප්‍රස්තත්ත් අඩුයි
    මිනිස්සු ඒ ඇඳුමට පොඩි හරි සැලකිල්ලක් තියෙනව

    දැන්නං එක වෙනස්වෙලා
    පුංචි එවුන්ටත් හුකන එවුන් දැන් සමාජේ ඉන්නවනේ

    මේ ආණ්ඩුවෙන කරන්නේ මිනිස්සුන්ට වල්බූරු නිදහසක් දෙන එක හැමපැත්තෙන්ම

    එකට තවම ලංකාවේ ඉන්න මිනිස්සු මනසින් සුදානම් නැ
    එක හින්ද වෙන රටවල තියෙන දේවල් එකපාර මෙහාට apply කරලා වැඩක් නැ

    තියෙන ඩින්ගත් විනාස වෙන එකයි වෙන්නේ

    මේක ලංකාවේ මිනිස්සුන්ට ගැලපෙන්නේ නැහැ
    ඒ වගේම මේකෙන් ඔය කියන තරම් ක්‍රීඩා සම්බන්ද දෙයක් ළමයින් තුල ඇතිවෙන්නෙත් නැහැ
    ඒ වෙනුවට වෙන වෙන කුප්ප දේවල් නම් ලොකුවට සිද්දවෙයි :lol::lol:

    උදේ හවස tv එකේ පෙන්නන බහුබූත බලල ඔලුව කුරුවල් වෙලා ඉන්න හින්දා
    exam,කියා කියා ඉස්කෝලෙන් ගෙදරින් එන pressure එකට පොතේම අලි ගැලී බාගෙට මානසික රෝගියෝ වෙල හින්ද

    කරනවානම් කරන්නේ ඕනේ මේ ඉස්කෝලේ වල අඩුපාඩු හදන එක
    ගුරුවරුන්ට උගන්වන එක ගැන කියලාදෙන එක
    පුළුවන්නන් මේ බහුබූත අද්යාපන ක්‍රමේ,විබාග ක්‍රමේ වෙනස් කරන එක,
    ජනප්‍රිය පාසල් කියන ලබ්බ නැති කරලා දාන එක

    ළමයින්ට මානසික උපදෙස් වුර්තීයම උපදෙස් ගන්න ඒකකයක් ඉස්කෝලයක් ඇතුලේ හදන එක.

    උදහරනෙට ගන්න පුලුවන් පින්ලන්තේ

    සිරාවට බන් පාසල් ළමයින්ට සුදු ඇදුම් දෙන්නේ ඇයි කියලා මේ පොන්සියෝ දන්නේ නැ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මම කැපුව රෙපක් නැහැ.සිංහලයෙක් උනත් අපේ ජාතිය 100% perfect කියන්න තරම් මෝඩයෙක් නෙමෙයි මම.මම කියන්නේ සුදු ඇදුම තමා අපේ රටේ දේශගුණයට ගැලපෙන්නේ.බලැපන් උබලගේ මුස්ලිම් කෙල්ලෙක් උනත් සුදු ඉස්කෝලේ ඇදුමක් ඇන්දහම තියෙන ලස්සන.:)
    උබ කෙලින් කතා කරපු එක අගය කරනවා. සින්හල නෙමෙයි, කිසිම ජාතියක් පර්ෆෙක්ට් නැ. ප්‍රශ්නේ ඒක නෙමෙයි. සුද්දා ඉම්ප්ලිකේට් කරපු දේවල් දැන් වෙනස් කරනකොට සින්හල උන් කැ ගහනවා ඒක සන්ස්කෘතිය, සබ්යත්වය කියලා. අන්න ඒකයි ගැටලුව. 1815 කාලේ යුරොපීය කාන්තා, පිරිමි සමාජ රටාව වහල් මනසික රටාවකට තිබ්බේ. ඒ කාලේ ලන්කාවේ එහෙම නැ. ලන්කාව කාන්තාව පිරිමියා කියලා නැ. තන් එලියේ දාගෙන ගැනු හිටියා කියලා පිරිමි මිර්කන්න ගියේ නැ. අද ගැනියෙක් බ්‍රසියක් එකක් පෙන්න ඇන්දොත් එකිට බඩුව කියනවා. ඒක සින්හල සන්ස්කෘතියට අප්සෙට්ලු. බ්‍රසියර් එක කොයි ලොකෙන්ද සින්හල සන්ස්කෘතියට ආවේ. මිනිස්සු හික්මුනේ ගැනි තනේ වහගෙන ගිය නිස නෙමෙයි. ගැනිගේ සුන්දරත්වය පිරිමි දැක තිබ්බ නිසා ආදී කාලේ පටන්. මම පොයින්ට් එකට එහා පොඩි උදාහරනයක් ඔය කිව්වේ. සුදු නිල ඇදුම ගත්තත් ඒකයි. ලමා මනසට උචිත ඇදුමකින් පාටකින් දරුවෙකුට අකුරු කරන එක ඇයි අවුල්. දරුවන් පොඩි කාලේ ඉදන් හිරකාරයො, රාමුවකට කොටු කරන්නේ ඇයි? විචිත්‍ර මානසික මට්ටමකට ගේන්න පුලුවන් පාට වලින්. පොඩි දරුවන්ට ඇයි ඉස්සෙල්ලාම පාට පෙට්ටිය දිලා බලි අදින්න කියන්නේ.. විවිදත්වය නැති තැන ඒකාකාරි මානසික මට්ටමක ලමයි පොතේ දැනුම විතරයි ලබන්නේ. අද ඉස්කොලේ යන එකෙක්ගෙන් අහපන්කො ලොකු උනාම මොකෙක් වෙන්න ආසද කියලා. ඔක්කොම කියන්නේ මේන් ස්ට්‍රිම් දෙකේ ඉහලම තලය. එක්කො ඩොකෙක්. එක්කො ඉන්ජිනේරුවෙක්. එකෙක්වත් නැ ඩ්‍රයිවර් කෙනෙක්. එකෙක් නැ කොකියෙක්. එකෙක් නැ පෙදරේරුවෙක්. හැබැයි උන් ලොකු උනාම වෙච්ච දොස්තරයෙක් නැ ත්‍රීවිල් කට්ටක් අරන් හන්දියේ,..
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    ඒකනේ ලෝකෙන්ම ලංකාවේ විතරලු ඉස්කෝල වල සුදු යුනිෆෝර්ම් අදින්නේ.අකිල විරාජ් මැතිතුමා කිව්වේ..:yes:

    :lol::lol::lol::lol: pita rata inna un mewa dakkama apita hinawenne bn... :lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මෙහෙම පැත්තකුත් තියනවා බං.
    දැන් ටිකක් හිතිහං සුදු කිට් දෙකකින් ගේම ගහන කොල්ලෙක් / කෙල්ලෙක් ගැන.
    ටිකක් කල් යද්දි ඇදුම අව පැහැ වෙනවා. පැල්ලමක් තිබ්බොත් ක්ෂණිකවම කැපී පේනවා.
    පාට ඇදුමක ඒ දෙකම වෙන්නේ ටිකක් හෙමින්.

    පාට ඇඳුම් ඉක්මනට ෆේඩ් වෙනවානේ.එතකොට මොකද කරන්නේ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පාට ඇඳුම් ඉක්මනට ෆේඩ් වෙනවානේ.එතකොට මොකද කරන්නේ.
    උපරිම ඉස්කොලේ යන කාලේ ලමයෙක් පැය 9ක් යුනිෆොර්ම් එකක් හො මොකක් හො ස්කූල් අදියි. අනිත් පැය 15 ඒ ලමයා නිර්වස්ත්‍රව ඉන්නේ නැනේ බන්. ඇදුම් නැහ කියන එක නම් තනිකර බොරුවක්. එහෙම නැ. ඔය යුනිෆොම් එකට දෙන රෙදි කැල්ලට ඇදුම් මහන්නේ නැතුව කඩේ තියන ඊට කොලිටි රෙද්දෙන් යුනිෆොම් එක මහලා ආන්ඩුවේ රෙද්දෙන් කොට්ට උරයි කලිසන් රෙද්ද හාඩ් නිසා කුස්සියේ ටේබල් ක්ලොත් මහපු උනුයි මම දැකලා තියනවා. දුප්පත් නිසා මෙ වැඩේ අමාරුයි කියන එකනම් පිලිගන්න බැ.