උබ කෙලින් කතා කරපු එක අගය කරනවා. සින්හල නෙමෙයි, කිසිම ජාතියක් පර්ෆෙක්ට් නැ. ප්‍රශ්නේ ඒක නෙමෙයි. සුද්දා ඉම්ප්ලිකේට් කරපු දේවල් දැන් වෙනස් කරනකොට සින්හල උන් කැ ගහනවා ඒක සන්ස්කෘතිය, සබ්යත්වය කියලා. අන්න ඒකයි ගැටලුව. 1815 කාලේ යුරොපීය කාන්තා, පිරිමි සමාජ රටාව වහල් මනසික රටාවකට තිබ්බේ. ඒ කාලේ ලන්කාවේ එහෙම නැ. ලන්කාව කාන්තාව පිරිමියා කියලා නැ. තන් එලියේ දාගෙන ගැනු හිටියා කියලා පිරිමි මිර්කන්න ගියේ නැ. අද ගැනියෙක් බ්‍රසියක් එකක් පෙන්න ඇන්දොත් එකිට බඩුව කියනවා. ඒක සින්හල සන්ස්කෘතියට අප්සෙට්ලු. බ්‍රසියර් එක කොයි ලොකෙන්ද සින්හල සන්ස්කෘතියට ආවේ. මිනිස්සු හික්මුනේ ගැනි තනේ වහගෙන ගිය නිස නෙමෙයි. ගැනිගේ සුන්දරත්වය පිරිමි දැක තිබ්බ නිසා ආදී කාලේ පටන්. මම පොයින්ට් එකට එහා පොඩි උදාහරනයක් ඔය කිව්වේ. සුදු නිල ඇදුම ගත්තත් ඒකයි. ලමා මනසට උචිත ඇදුමකින් පාටකින් දරුවෙකුට අකුරු කරන එක ඇයි අවුල්. දරුවන් පොඩි කාලේ ඉදන් හිරකාරයො, රාමුවකට කොටු කරන්නේ ඇයි? විචිත්‍ර මානසික මට්ටමකට ගේන්න පුලුවන් පාට වලින්. පොඩි දරුවන්ට ඇයි ඉස්සෙල්ලාම පාට පෙට්ටිය දිලා බලි අදින්න කියන්නේ.. විවිදත්වය නැති තැන ඒකාකාරි මානසික මට්ටමක ලමයි පොතේ දැනුම විතරයි ලබන්නේ. අද ඉස්කොලේ යන එකෙක්ගෙන් අහපන්කො ලොකු උනාම මොකෙක් වෙන්න ආසද කියලා. ඔක්කොම කියන්නේ මේන් ස්ට්‍රිම් දෙකේ ඉහලම තලය. එක්කො ඩොකෙක්. එක්කො ඉන්ජිනේරුවෙක්. එකෙක්වත් නැ ඩ්‍රයිවර් කෙනෙක්. එකෙක් නැ කොකියෙක්. එකෙක් නැ පෙදරේරුවෙක්. හැබැයි උන් ලොකු උනාම වෙච්ච දොස්තරයෙක් නැ ත්‍රීවිල් කට්ටක් අරන් හන්දියේ,..