bYE bYE සුදු_යුනිෆෝර්ම්

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උපරිම ඉස්කොලේ යන කාලේ ලමයෙක් පැය 9ක් යුනිෆොර්ම් එකක් හො මොකක් හො ස්කූල් අදියි. අනිත් පැය 15 ඒ ලමයා නිර්වස්ත්‍රව ඉන්නේ නැනේ බන්. ඇදුම් නැහ කියන එක නම් තනිකර බොරුවක්. එහෙම නැ. ඔය යුනිෆොම් එකට දෙන රෙදි කැල්ලට ඇදුම් මහන්නේ නැතුව කඩේ තියන ඊට කොලිටි රෙද්දෙන් යුනිෆොම් එක මහලා ආන්ඩුවේ රෙද්දෙන් කොට්ට උරයි කලිසන් රෙද්ද හාඩ් නිසා කුස්සියේ ටේබල් ක්ලොත් මහපු උනුයි මම දැකලා තියනවා. දුප්පත් නිසා මෙ වැඩේ අමාරුයි කියන එකනම් පිලිගන්න බැ.

    uba kiyane ethkota kade thiyana quality redda ganna bari un na kiyalada ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උපරිම ඉස්කොලේ යන කාලේ ලමයෙක් පැය 9ක් යුනිෆොර්ම් එකක් හො මොකක් හො ස්කූල් අදියි. අනිත් පැය 15 ඒ ලමයා නිර්වස්ත්‍රව ඉන්නේ නැනේ බන්. ඇදුම් නැහ කියන එක නම් තනිකර බොරුවක්. එහෙම නැ. ඔය යුනිෆොම් එකට දෙන රෙදි කැල්ලට ඇදුම් මහන්නේ නැතුව කඩේ තියන ඊට කොලිටි රෙද්දෙන් යුනිෆොම් එක මහලා ආන්ඩුවේ රෙද්දෙන් කොට්ට උරයි කලිසන් රෙද්ද හාඩ් නිසා කුස්සියේ ටේබල් ක්ලොත් මහපු උනුයි මම දැකලා තියනවා. දුප්පත් නිසා මෙ වැඩේ අමාරුයි කියන එකනම් පිලිගන්න බැ.

    හැමෝම සල්ලිකාරයෝ නෙමෙයි මචෝ.රජයෙන් දීපු රෙද්ද කුස්සියේ මේසෙට දාපු උන් වගේම දීපු රෙද්දෙන් ඇඳුම මහන්න කුළිය ගෙවාගන්න බැරි මිනිස්සු,ඒ රෙද්ද විකුණලා ළමයින්ට කන්න දීපු දෙමවුපියෝත් ඉන්නවා.

    ගෙදරකට නම් ඔය පරණ ගවුමක්,සරමක් ඇඳන් ඉන්න පුලුවන්.ඒක පිටින් ඉස්කෝලේ යන්න බෑනේ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    uba kiyane ethkota kade thiyana quality redda ganna bari un na kiyalada ?
    නැ මචන්. මම එහෙම කියන්නේ නැ. නමුත් ලන්කාවේ පාසල් යන වයසේ ලමයින්ට ඇදුම් නැ කියන එක නම් බොරුවක්. ඇදුම් නැති ලමයි ඉන්නවා සාපේක්ශව. මද්යම පාන්තික උන්ට තරම් ඇදුම් නැතුව ඇති කුලීවැඩ කරන එදාවේල හොයාගන්න දෙමව්පියන්ගේ දරුවන්ට. පොසත් ඉහල පැලැන්තියේ උන්ට අල්මාරි පුරවල ඇති. ඒත් වරකට පැය 9කට මේ ඔක්කොම අදින්නේ කොච්චර තිබ්බත් එක ඇදුමයිනේ. ඒක වෙනස් වෙන්නේ නැනේ. 9X5 ඇදුම් උපරිම 5යි. තියන එකා මාසෙට දවස් 20ට 20ක් අදියි. නැති එකා තියන දෙක මාරු කර කර අදියි. ඒක තමා යතාර්තය. ඒ යතාර්තය නම්, ඇයි ඒක වහන්නේ. අපි දරුවන්ට් පොඩි කාලේ ඉදන් පුරුදු කරන්න ඔනත් ඒක නේද? ඇදුම් මාසෙට 20ක් තියන දරුව එක ඇදුම තියන දරුවට විහිලු කරනවනම් දුප්පත් කියලා මොකක්ද ඒ අද්යාපනේ තෙරුම. දුප්පත් දරුවටත් ඇදුම් 20ක් වෙනස් කර කර අදින දරුව ගැන ඉරිසියාවක් එනවනම්, එතන කො අද්යාපනයක්. අද්යාපනය සමාජ විවිදත්වය උගන්නන්නේ නැති නිසා තමයි කැම්පස් ගියාම ලමයි අරගල කරන්නේ අරූට සල්ලි තියනව ඌ ප්‍රයිවට් යුනි යනවා මම ආන්ඩුවේ එකේ ඉගෙන ගන්නවා ඌට වඩා මට ලකුනු වැඩියි. ඌ මොඩයා ඒ නිසා සල්ලි වලින් ඌ ගන්න ඩිග්‍රිය වහාම අහොසි කරපිය කියලා. ඒ අර පොඩි කාලේ පිට කරගන්න බැරිව හිටිය පන්ති බේදය. අනිත් කාරනව තමා සපත්තු. ඇදුමට වඩා කොච්චර ගනන්ද සපත්තු. කවුරුර්ත් කතා කලාද ඒ ගැන. සෙරෙප්පු දෙකක් දාගෙන ස්කූල් ගියොත් මොකො වෙන්නේ. එතකොට කො දුප්පත් කම?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හැමෝම සල්ලිකාරයෝ නෙමෙයි මචෝ.රජයෙන් දීපු රෙද්ද කුස්සියේ මේසෙට දාපු උන් වගේම දීපු රෙද්දෙන් ඇඳුම මහන්න කුළිය ගෙවාගන්න බැරි මිනිස්සු,ඒ රෙද්ද විකුණලා ළමයින්ට කන්න දීපු දෙමවුපියෝත් ඉන්නවා.

    ගෙදරකට නම් ඔය පරණ ගවුමක්,සරමක් ඇඳන් ඉන්න පුලුවන්.ඒක පිටින් ඉස්කෝලේ යන්න බෑනේ.
    මම ගේන පොයින්ට් එක මෙන්න මේක මචන්.. දරුවට අයිතිය තියෙන්න ඔනා සරමක් ඇදගෙන හරි ස්කූල් යන්න. ඇයි ඇදුමෙන් දරුවෙකුගේ අද්යාපනය වහන්නේ. එතනම පිරිහිලානේ බන් සමනාත්මතාවය. සපත්තු දෙකක් නැතුව ස්කූල් ගියොත් දන ගස්සලා තියන ස්කූල් තියනවා. ඒ දුප්පත්කම ගැන කවුරුත් කතා කරන්නේ නැ. ඔතන තියෙන්නේ එහෙම පිටින්ම අපි කතා කරන පන්ති බේදය සහා ස්කූල් වල රෙපියුටේශන් එක. ආනන්ද නාලන්ද රොයල්, ඇන්තනිස්, තොමේනියන් කින්ග්ස්වුඩ් උන්ට දන ගහන්න වෙන්නේ නැතුව ඇති සපත්තු නැ කියලා. ඒ කියන්නේ උන්ට ඛොමත් නිල ඇදුම තිබ්බත් එකයි නැතත් එකයි. මම අහන්නේ ගමේ ස්කොලවලත් මහ පාරේ ඉදන් හැතම්ම 10 15 පයින් යන ස්කූල් වලත් නාලන්දේ ආනන්දෙ යුනිෆොම් එක ඉම්ප්ලිමන්ට් කරන එක කොච්චර් සාදාරනද?
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    උබ කෙලින් කතා කරපු එක අගය කරනවා. සින්හල නෙමෙයි, කිසිම ජාතියක් පර්ෆෙක්ට් නැ. ප්‍රශ්නේ ඒක නෙමෙයි. සුද්දා ඉම්ප්ලිකේට් කරපු දේවල් දැන් වෙනස් කරනකොට සින්හල උන් කැ ගහනවා ඒක සන්ස්කෘතිය, සබ්යත්වය කියලා. අන්න ඒකයි ගැටලුව. 1815 කාලේ යුරොපීය කාන්තා, පිරිමි සමාජ රටාව වහල් මනසික රටාවකට තිබ්බේ. ඒ කාලේ ලන්කාවේ එහෙම නැ. ලන්කාව කාන්තාව පිරිමියා කියලා නැ. තන් එලියේ දාගෙන ගැනු හිටියා කියලා පිරිමි මිර්කන්න ගියේ නැ. අද ගැනියෙක් බ්‍රසියක් එකක් පෙන්න ඇන්දොත් එකිට බඩුව කියනවා. ඒක සින්හල සන්ස්කෘතියට අප්සෙට්ලු. බ්‍රසියර් එක කොයි ලොකෙන්ද සින්හල සන්ස්කෘතියට ආවේ. මිනිස්සු හික්මුනේ ගැනි තනේ වහගෙන ගිය නිස නෙමෙයි. ගැනිගේ සුන්දරත්වය පිරිමි දැක තිබ්බ නිසා ආදී කාලේ පටන්. මම පොයින්ට් එකට එහා පොඩි උදාහරනයක් ඔය කිව්වේ. සුදු නිල ඇදුම ගත්තත් ඒකයි. ලමා මනසට උචිත ඇදුමකින් පාටකින් දරුවෙකුට අකුරු කරන එක ඇයි අවුල්. දරුවන් පොඩි කාලේ ඉදන් හිරකාරයො, රාමුවකට කොටු කරන්නේ ඇයි? විචිත්‍ර මානසික මට්ටමකට ගේන්න පුලුවන් පාට වලින්. පොඩි දරුවන්ට ඇයි ඉස්සෙල්ලාම පාට පෙට්ටිය දිලා බලි අදින්න කියන්නේ.. විවිදත්වය නැති තැන ඒකාකාරි මානසික මට්ටමක ලමයි පොතේ දැනුම විතරයි ලබන්නේ. අද ඉස්කොලේ යන එකෙක්ගෙන් අහපන්කො ලොකු උනාම මොකෙක් වෙන්න ආසද කියලා. ඔක්කොම කියන්නේ මේන් ස්ට්‍රිම් දෙකේ ඉහලම තලය. එක්කො ඩොකෙක්. එක්කො ඉන්ජිනේරුවෙක්. එකෙක්වත් නැ ඩ්‍රයිවර් කෙනෙක්. එකෙක් නැ කොකියෙක්. එකෙක් නැ පෙදරේරුවෙක්. හැබැයි උන් ලොකු උනාම වෙච්ච දොස්තරයෙක් නැ ත්‍රීවිල් කට්ටක් අරන් හන්දියේ,..

    උඹ කියල තියන දේවල් සෑහෙනට හරි බං.. පොඩි කාලෙ ඉඳලම අපේ රටේ කරන්නෙ පොඩි උංගෙ කොඳු කඩල පන නැති කරල දාන එක.. එකම රාමුවකට කොටු කරල ළමයින්ව මානසිකව වට්ටල.. ඉස්කෝල වල ගුරැවරැ ළමයිගෙන් පලි ගන්න වගේ වැඩ කරන්නෙ දැන්.. දෙවිවරැ වගේ ගුරැවරැ දැන් නෑ.. ඒ 9 ගන්න එකා විතරයි හොඳ.
    ඒ6යි බී3යි ගන්න එකාගෙන් අහන්නෙ අපෝ ඒ6ද.. වැඩක් නෑනෙ කියල.. ළමයි රොබෝල වගෙ වෙලා...හිතල වැඩක් කරන්න හැකියාව ඇති වෙන්නෙ නෑ..පාසලේදි ගුරැවරැන්ගෙන් ඇති වන පීඩනය කැම්පස් ගියොත් සීනියර් බැච් එකෙන්.. ජොබ් එකක් කරද්දි බොස් ගෙන්.. හැම පැත්තෙන්ම හිර වෙලා මිරිකිලා.. නිදහස කියල දෙයක් නෑ..
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මම ගේන පොයින්ට් එක මෙන්න මේක මචන්.. දරුවට අයිතිය තියෙන්න ඔනා සරමක් ඇදගෙන හරි ස්කූල් යන්න. ඇයි ඇදුමෙන් දරුවෙකුගේ අද්යාපනය වහන්නේ. එතනම පිරිහිලානේ බන් සමනාත්මතාවය. සපත්තු දෙකක් නැතුව ස්කූල් ගියොත් දන ගස්සලා තියන ස්කූල් තියනවා. ඒ දුප්පත්කම ගැන කවුරුත් කතා කරන්නේ නැ. ඔතන තියෙන්නේ එහෙම පිටින්ම අපි කතා කරන පන්ති බේදය සහා ස්කූල් වල රෙපියුටේශන් එක. ආනන්ද නාලන්ද රොයල්, ඇන්තනිස්, තොමේනියන් කින්ග්ස්වුඩ් උන්ට දන ගහන්න වෙන්නේ නැතුව ඇති සපත්තු නැ කියලා. ඒ කියන්නේ උන්ට ඛොමත් නිල ඇදුම තිබ්බත් එකයි නැතත් එකයි. මම අහන්නේ ගමේ ස්කොලවලත් මහ පාරේ ඉදන් හැතම්ම 10 15 පයින් යන ස්කූල් වලත් නාලන්දේ ආනන්දෙ යුනිෆොම් එක ඉම්ප්ලිමන්ට් කරන එක කොච්චර් සාදාරනද?

    itn ban saramak adan yanawa wagema thiyana eka hodata adan enwane anith paththata .. samanya thathwayaka uniform ekak thiyna eken wenne oya dekema mada thanakata gena eka nemeda?

    podi unta oya uba kiyna loku loku tharka thern nane bn .. un dakina de illanwa .. eka nattn iskole yanna ba kiynawa .. ehmane wenne .. unta kiwata theren nane eka samaja thathwe oka thama yatharthaya ekata danma idanma igena ganna one arawa mewa ..

    ewa therena wayasaka unta nan awlk na itn ..
    ekane campus walata nathuwa school walata uniform thyne

    anika mama hithan na game iskoleka oya wage loku iskola wala tharan uniform eka gana balnwa kiyla .. samahra ewage eka widihe sapathu danna one .. school colors thiyna socks danna one .. ehma balan nane game iskoleka .. mona sapathuwa dan awath mona socks dan awath awlk wen nane
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උඹ කියල තියන දේවල් සෑහෙනට හරි බං.. පොඩි කාලෙ ඉඳලම අපේ රටේ කරන්නෙ පොඩි උංගෙ කොඳු කඩල පන නැති කරල දාන එක.. එකම රාමුවකට කොටු කරල ළමයින්ව මානසිකව වට්ටල.. ඉස්කෝල වල ගුරැවරැ ළමයිගෙන් පලි ගන්න වගේ වැඩ කරන්නෙ දැන්.. දෙවිවරැ වගේ ගුරැවරැ දැන් නෑ.. ඒ 9 ගන්න එකා විතරයි හොඳ.
    ඒ6යි බී3යි ගන්න එකාගෙන් අහන්නෙ අපෝ ඒ6ද.. වැඩක් නෑනෙ කියල.. ළමයි රොබෝල වගෙ හිතල වැඩක් කරන්න හැකියාව ඇති වෙන්නෙ නෑ..පාසලේදි ගුරැවරැන්ගෙන් ඇති වන පීඩනය කැම්පස් ගියොත් සීනියර් බැච් එකෙන්.. ජොබ් එකක් කරද්දි බොස් ගෙන්.. හැම පැත්තෙන්ම හිර වෙලා මිරිකිලා.. නිදහස කියල දෙයක් නෑ..
    මම කියන්නේ මචන්, අපි පොඩි ලමයින්ට පොඩි කාලේ ඉදන් ආත්ම විශ්වාසය කියන එක දෙන්න ඔනා. දොස්තර කෙනෙක් වෙන්න උගන්නලා වැඩක් නැ හදිස්සියට ඌට කාර් එකේ ටයර් එක මාරු කරගන්න බැරි නම්.. ඒ වගේම රියදුරු වෘතියත් දොස්තරකම වගේම වැදගත් එකක් කියලා ලමයින්ට කියලා දෙන්න ඔනා. දොස්තර තමා හොදම ඩ්‍රයිවර්ලා නූගත් කිව්වම එතනම සමාජේ පිරිහිලා. පාරේ ඇක්සිඩන්ට් වැඩියි කියලා දඩ ගහලා හරියන්නේ නැ. රියදුරු රස්සාවත් දොස්තර රස්සව වගේ ස්ටැන්ඩඩ් එකට් ගෙනාවම තමා වෘතිය ගරුත්වයක් එන්නේ. එතකොට ලමයෙකුට ආසාවක් එනවා ලොකු වෙලා වැදගත් විදියට වාහනයක් එලවන්න. බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න. උගේ ආසව ඒකනම් ඌ රස්සව කරයි විනීතව. අද වෙලා තියෙන්නේ මොන්ටිසොරියේ ඉදන් ඉගෙනගන්නේ දොස්තර වෙන්න. අවුරුදු 18 උනාම ඔක්කොම ෆේල් ඉගෙනගත්තු එකකුත් නැ. අන්තිමට ත්‍රීවීල් ඩ්‍රයිවර්. ඉතින් කාර් වල යන උන් සල්ලි තියන උන් පේන්න බැ. කේන්තියි ඌට නැති නිසා. වෘතිය ගෞරවයක් නැ. හික්මීමක් නැ. සල්ලිම තමා.
     
    uba kiyna widihata wenwanan hodai .. e unata lankawe saha developing country wala thiyna thathwe anuwa ohoma wenne nane .. ekath uba kiwa wage yatharthayak thama .. :lol:
    wena ratawala thiynwa ehma ..

    uba ohoma kiwata uba kamathida dan busness ekak krnkota manager tai engineer tai driver tai ekama sallary scale eken dennada nttn adu karana puluwan driver ge eken adu karala thamanta labe ganada ?
     
    මමත් එකඟයි උඹ කියන දේට.. වෘතිය ගරැත්වය කියන දේ ඇති වෙන්න ඕනෙ.. ලංකාවෙ වෙන්නෙ එහෙම නෙමෙනෙ ලොකු මිනිහ පොඩි මිනිහව මරාගෙන කනව
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    uba kiyna widihata wenwanan hodai .. e unata lankawe saha developing country wala thiyna thathwe anuwa ohoma wenne nane .. ekath uba kiwa wage yatharthayak thama .. :lol:
    wena ratawala thiynwa ehma ..

    uba ohoma kiwata uba kamathida dan busness ekak krnkota manager tai engineer tai driver tai ekama sallary scale eken dennada nttn adu karana puluwan driver ge eken adu karala thamanta labe ganada ?

    අන්න ඒකයි වැරැද්ද යාලුව.. උඹ වගේම හැම එකාම වගේ මිනිස්සු මනින්නෙ ගන්න පඩියෙන් යන කාර් එකෙන්.. වෘත්තිය ගරැත්වය ගන්න වැටුපෙන් ස්වායත්ත වෙන්න ඕනෙ.. එතකොට හැම මනුස්සයම තමාගෙ වගකීම ගානට කරල දෙවි.. සතුටෙන්ම
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    itn ban saramak adan yanawa wagema thiyana eka hodata adan enwane anith paththata .. samanya thathwayaka uniform ekak thiyna eken wenne oya dekema mada thanakata gena eka nemeda?

    anika mama hithan na game iskoleka oya wage loku iskola wala tharan uniform eka gana balnwa kiyla .. samahra ewage eka widihe sapathu danna one .. school colors thiyna socks danna one .. ehma balan nane game iskoleka .. mona sapathuwa dan awath mona socks dan awath awlk wen nane

    මොකදබන් නැත්තේ. අර්දනාගරික පාසල්වලබලහන්. උදේට නිකමට ස්කූල් ග්‍රවුන්ඩ් වල බලහන්. කොච්චර ලමයි ඉන්නවද කියලා සපත්තු නැ කියල දනගහගෙන ඉන්න. ගමේ ඉස්කොලෙත් වෙනසක් නැ බන්. ලමයි රොබොලා වගේ. ඇයි උන්ට අකුරු සාත්තරේ එපා වෙන්නේ. හරියට එන්ගලන්තේ සීතකාලේ වගේ මේ පොලොන්නරුවේ අනුරාදපුරේ උන් සපත්තු දාගෙන ටයි දාගෙන ස්කූල් යනවා. උන්ට ඉගෙනගන්නවා තියා හුස්මක් ගන්න බැ. කොයි වෙලේද 2 වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා සරමක් ශොටක් ගහලා ඇලේ දොලේ පැනලා සෙල්ලන් කරන්න. තනිකරම අපේ අද්යාපනය ගමේ වෙස්ටර්නයිස් කිරීම සාදාරනද බන්. කොලඹ කමක් නැ. කොහොමත් පොශ් උන් සරන් අදින්නේ නැනේ. උන්ට හොදා සුද්දගේ කිට පැය 24ම හරි. එන්නෙත් කාර් එකේ A/C පිට දැන් සමහර් ස්කූලුත් A/C . ඉතින් උන් ඉන්නේ එන්ගලන්තේ වගේ තමා. ඒත් ගමේ ස්කොලා වල ඒ තත්වේ එහෙමද බන්. අනික බලහන් ජාතික ඇදුම කලිසමද? රනිල් මිස්ටර් ක්ලීන්. සිරිසේන පඹයා. මහින්ද උඩුරැවුලා ඌ බයියා. මිනිස්සු මේ මානසික තත්වයට ආවේ කලිසමයි කොට් එකයි ටයි එකයි සරමට වඩා උගත් උන නිසා. සාරියක් ඇදගෙන බේත් දෙන දොස්තර නොනා ගොඩේ MBBS ස්කර්ට් එක ගහලා හයි හීල්ස් දාපු නොනා ලන්ඩන් හොන්ස්. වැඩක් නැ බන් කියනවනම් කිව්වැකි ලන්කාවේ ඇදුම මත සමාජයේ කොච්චර් දේවල් කලහැකිද කියලා.. උබ කඩේකට යමන් සරමක් ඇදගෙන උබට් සේල්ස්මන් සලකන ක්‍රමේ වෙනයි. උබ ටයි කොට් දාලා පලයන්. එතකොට උබ සර්. හයි ප්‍රයොරිටි. හැබැයි ජාතික ඇදුම ටයි කොට් එකද ලන්කාවේ?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අන්න ඒකයි වැරැද්ද යාලුව.. උඹ වගේම හැම එකාම වගේ මිනිස්සු මනින්නෙ ගන්න පඩියෙන් යන කාර් එකෙන්.. වෘත්තිය ගරැත්වය ගන්න වැටුපෙන් ස්වායත්ත වෙන්න ඕනෙ.. එතකොට හැම මනුස්සයම තමාගෙ වගකීම ගානට කරල දෙවි.. සතුටෙන්ම

    wurthiya garuthwaya wadagath wenne na ban lankawa wage ratakata .. eka wadagth wenne danatama salli thiyna unta witrai .. wurthiya garuthwaya nathi hinda neme oka wenne godak salli hambenne nathi hinda .. nttn dan oya kudu karayo parliment yana un wamata gahana un garuthwaya thiyanda karane .. nane salli hambena hindane ..

    hodata kala adala kasadayak badala jiwath wennane godak unge plan eka .. ehema ekekta salli onene .. ekane yatharthaya .. ehma ekek itn driver wenna kamathi unath salli hamben nathi hinda eka karanne na ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    uba kiyna widihata wenwanan hodai .. e unata lankawe saha developing country wala thiyna thathwe anuwa ohoma wenne nane .. ekath uba kiwa wage yatharthayak thama .. :lol:
    wena ratawala thiynwa ehma ..

    uba ohoma kiwata uba kamathida dan busness ekak krnkota manager tai engineer tai driver tai ekama sallary scale eken dennada nttn adu karana puluwan driver ge eken adu karala thamanta labe ganada ?
    පඩිය සල්ලියි වෘතිය ගරුත්වයයි එක නැ බන්.. උදාහරනෙකට ගනින් ඩයලොග් එකේ හරි මොබිටෙල් එකේ හරි කස්ටමර් රෙප්‍රෙසෙන්ටෙටිව් කෙල්ලෙක්. ඒ කෙල්ලන්ට උපරිම පඩිය 8000-11000යි. යන්න එන්නත් මදි. උන් එක්ස්පිරියන්ස් එකට කරන්නේ. හැබැයි එතන දොර මුර කරන සිකියුරිටි මනුස්සයා 35000ක් විතර ගන්නවා. ඒ උනාට වෘතිය ගරුත්වයෙන්, 11000 පඩි ගන්න කෙල්ල එක්කො මැඩම්, එක්කො මිස්. ඒතනදි සල්ලි වැඩක් නැ. සමහරවිට අබාන්ස් එකේ ක්ලීනින් උන් තමා ක්ලින් කරන්නේ. ඒ ගැනුන්ටත් 20000ක් විතර් සෙට් වෙනවා. උන් අර කෙල්ලන්ට කතා කරන්නෙත් වෘතිය ගෞරවය මත මිසක පඩිය මත නෙමෙයි. එහෙම පඩිය මත කතා කරනවනම් සිකියුරිටි එකේ එකා තමා ලොකුම එකා..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොකදබන් නැත්තේ. අර්දනාගරික පාසල්වලබලහන්. උදේට නිකමට ස්කූල් ග්‍රවුන්ඩ් වල බලහන්. කොච්චර ලමයි ඉන්නවද කියලා සපත්තු නැ කියල දනගහගෙන ඉන්න. ගමේ ඉස්කොලෙත් වෙනසක් නැ බන්. ලමයි රොබොලා වගේ. ඇයි උන්ට අකුරු සාත්තරේ එපා වෙන්නේ. හරියට එන්ගලන්තේ සීතකාලේ වගේ මේ පොලොන්නරුවේ අනුරාදපුරේ උන් සපත්තු දාගෙන ටයි දාගෙන ස්කූල් යනවා. උන්ට ඉගෙනගන්නවා තියා හුස්මක් ගන්න බැ. කොයි වෙලේද 2 වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා සරමක් ශොටක් ගහලා ඇලේ දොලේ පැනලා සෙල්ලන් කරන්න. තනිකරම අපේ අද්යාපනය ගමේ වෙස්ටර්නයිස් කිරීම සාදාරනද බන්. කොලඹ කමක් නැ. කොහොමත් පොශ් උන් සරන් අදින්නේ නැනේ. උන්ට හොදා සුද්දගේ කිට පැය 24ම හරි. එන්නෙත් කාර් එකේ A/C පිට දැන් සමහර් ස්කූලුත් A/C . ඉතින් උන් ඉන්නේ එන්ගලන්තේ වගේ තමා. ඒත් ගමේ ස්කොලා වල ඒ තත්වේ එහෙමද බන්. අනික බලහන් ජාතික ඇදුම කලිසමද? රනිල් මිස්ටර් ක්ලීන්. සිරිසේන පඹයා. මහින්ද උඩුරැවුලා ඌ බයියා. මිනිස්සු මේ මානසික තත්වයට ආවේ කලිසමයි කොට් එකයි ටයි එකයි සරමට වඩා උගත් උන නිසා. සාරියක් ඇදගෙන බේත් දෙන දොස්තර නොනා ගොඩේ MBBS ස්කර්ට් එක ගහලා හයි හීල්ස් දාපු නොනා ලන්ඩන් හොන්ස්. වැඩක් නැ බන් කියනවනම් කිව්වැකි ලන්කාවේ ඇදුම මත සමාජයේ කොච්චර් දේවල් කලහැකිද කියලා.. උබ කඩේකට යමන් සරමක් ඇදගෙන උබට් සේල්ස්මන් සලකන ක්‍රමේ වෙනයි. උබ ටයි කොට් දාලා පලයන්. එතකොට උබ සර්. හයි ප්‍රයොරිටි. හැබැයි ජාතික ඇදුම ටයි කොට් එකද ලන්කාවේ?

    ow owa hari .. one ekekta owa therenwa ban .. wadak na e unata .. prayogikawa wena dei mama kiyane ..
    suddo mehe awith athal eke shorta gahan idala ynwa api rasne thambi thambi inwa eka aththa .. e unata owa wenas wenne nane bn eka para ..
    mama katha karane prayogikawa karana puluwan dewal gana ..
    uba kiyna widihata karana ekko okkoma eka para marala dala aye aluthen wage patan ganna one..

    anika dan uba kiyna wisaduma mokakda ? kamathi adumak adina kiyna ekada ? nttn sarama adan enna kiyna ekada hamotama ?

    dan methnama balapan pata wenas karala ki denek wenas dewal kiynwada kiyla .. oya uba kiynwa wage loku dewal eka para wenas karana ba .. ekai prayogika thathwwaya ..

    dan aru pata wenas krna eka wenuwata .. jathika aduma saramaya e hinda iskola wala sarama adina denwaya kiwanan kohoma thiyeida methna ..
    set ekak ka gahanwa sarama patalila watenwaya . thuwala wenwaya mala magulai ehma nemeda ..

    prayogikwa kiypn mama kiyane
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    wurthiya garuthwaya wadagath wenne na ban lankawa wage ratakata .. eka wadagth wenne danatama salli thiyna unta witrai .. wurthiya garuthwaya nathi hinda neme oka wenne godak salli hambenne nathi hinda .. nttn dan oya kudu karayo parliment yana un wamata gahana un garuthwaya thiyanda karane .. nane salli hambena hindane ..

    hodata kala adala kasadayak badala jiwath wennane godak unge plan eka .. ehema ekekta salli onene .. ekane yatharthaya .. ehma ekek itn driver wenna kamathi unath salli hamben nathi hinda eka karanne na ..

    එහෙනම් ඇයි බං මිනිස්සු කට්ට කාගෙන ඉගෙන ගන්නෙ? බලපං ආට් උපාධි අරන් 10 000ට ඒ ජී ඔෆිස් වල වැඩ කරන කෙල්ලො කොච්චර ඉන්නවද? අවරැද් 26දි 10 000ක ජොබ් එකක් කරන්න ගන්නව... ඒ වෘත්තිය ගරැත්වය නිසා නෙමේ සල්ලි හොයන්න කියලද උඹ කියන්නෙ?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පඩිය සල්ලියි වෘතිය ගරුත්වයයි එක නැ බන්.. උදාහරනෙකට ගනින් ඩයලොග් එකේ හරි මොබිටෙල් එකේ හරි කස්ටමර් රෙප්‍රෙසෙන්ටෙටිව් කෙල්ලෙක්. ඒ කෙල්ලන්ට උපරිම පඩිය 8000-11000යි. යන්න එන්නත් මදි. උන් එක්ස්පිරියන්ස් එකට කරන්නේ. හැබැයි එතන දොර මුර කරන සිකියුරිටි මනුස්සයා 35000ක් විතර ගන්නවා. ඒ උනාට වෘතිය ගරුත්වයෙන්, 11000 පඩි ගන්න කෙල්ල එක්කො මැඩම්, එක්කො මිස්. ඒතනදි සල්ලි වැඩක් නැ. සමහරවිට අබාන්ස් එකේ ක්ලීනින් උන් තමා ක්ලින් කරන්නේ. ඒ ගැනුන්ටත් 20000ක් විතර් සෙට් වෙනවා. උන් අර කෙල්ලන්ට කතා කරන්නෙත් වෘතිය ගෞරවය මත මිසක පඩිය මත නෙමෙයි. එහෙම පඩිය මත කතා කරනවනම් සිකියුරිටි එකේ එකා තමා ලොකුම එකා..

    eka thama math kiyane .. lankawe wage rataka wurthiya garuthwayata wada balapanne salli kiyna eka kiyala .. :rofl: dan security ta wurthiya garuthwaya wada watinawnan salli walta wada .. u eka atharala representative kenke wenwane .. ehema wenne nane ... u sir hari madam hari kiyagena ara padiya aran inwane ..
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඕකත් අර ටැබ් දුන්න වගේ තමයි , පිස්සු උට්ටල !
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ow owa hari .. one ekekta owa therenwa ban .. wadak na e unata .. prayogikawa wena dei mama kiyane ..
    suddo mehe awith athal eke shorta gahan idala ynwa api rasne thambi thambi inwa eka aththa .. e unata owa wenas wenne nane bn eka para ..
    mama katha karane prayogikawa karana puluwan dewal gana ..
    uba kiyna widihata karana ekko okkoma eka para marala dala aye aluthen wage patan ganna one..

    anika dan uba kiyna wisaduma mokakda ? kamathi adumak adina kiyna ekada ? nttn sarama adan enna kiyna ekada hamotama ?

    dan methnama balapan pata wenas karala ki denek wenas dewal kiynwada kiyla .. oya uba kiynwa wage loku dewal eka para wenas karana ba .. ekai prayogika thathwwaya ..

    dan aru pata wenas krna eka wenuwata .. jathika aduma saramaya e hinda iskola wala sarama adina denwaya kiwanan kohoma thiyeida methna ..
    set ekak ka gahanwa sarama patalila watenwaya . thuwala wenwaya mala magulai ehma nemeda ..

    prayogikwa kiypn mama kiyane
    උබේ ඒ කතාව හරි බන්. අපි කොච්චර රට ජාතිය ගැන කැක්කුමට දේශිය දේ කතා කලත් අපි කැමති නැ සරම බැනියම අදින්න. අපිත් ආස කලිසම ගහලා ටයි එක දාලා ඉන්න. හැබැයි විවාදෙකට ගියොත් දේශිය ඇදුම තමා උතුම්ම. දැන් බලහන් ඔය සුපර්මාකට් වල මේ කාලේ. කෙල්ලො කැශියර් මේසේ බුරිය පේන්න රෙද්ද හැට්ටේ ඇදලා ඔලුවේ මල් ගහලා සින්හල අවුරුද්දට. කොල්ලො සරම සට් එක ගහලා ඉන්නවා. මිනිස්සු මොකුත් කියන්නේ නැ. ඇයි දැන් අවුරුදු කාලෙනේ.. හැබැයි අගොස්තුවේ වගේ ඔය ඇදුම ඇදගෙන ඉන්න කියපන්කො. නැත්තම් බස් එකක යන්න කියපන්කො. එකෙක් න් වඩට එන්නේ එහෙනම්. එතකොට තමන්ගේ දේ අවුල්. අවුරුදු කාලෙට විතරයි තමන්ගේ දේ.. අනිත් මාස 11ට සුද්දාගෙ එක තමා ස්ටයිල් එක. මේ රට වෙනස් කරන්න නම් මිනිස්සුන්ගේ ඔලු බටහිරකරනයෙන් ගලවන්න ඔනා මිසක් බටහිර උන් කරන කරන දේ මෙහේ කරලත් බැ. අකිලගේ ටැබ් දීමට මම එක හෙලා විරුද්දයි. ටැබ් එක චාජ් එකරගන්න කරන්ට් නැති ගෙවල් තියන රටේ ටැබ් එක නෙමෙඋඉ අද්යාපනේට දෙන්න ඔනා. පුලුවන් නම් ලමයින්ට තව තව පොත හුරු කරන්නයි ඔනා. ඔක්කොම ඩිජිටල් කියලා කවදාවත් පොත් නැති වෙන්නේ නැ.

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එහෙනම් ඇයි බං මිනිස්සු කට්ට කාගෙන ඉගෙන ගන්නෙ? බලපං ආට් උපාධි අරන් 10 000ට ඒ ජී ඔෆිස් වල වැඩ කරන කෙල්ලො කොච්චර ඉන්නවද? අවරැද් 26දි 10 000ක ජොබ් එකක් කරන්න ගන්නව... ඒ වෘත්තිය ගරැත්වය නිසා නෙමේ සල්ලි හොයන්න කියලද උඹ කියන්නෙ?

    hama ekama neme .. mama bahutharaya gana katha karane .. rajaye rassawak karana wena hethu thiyena puluwan .. stable job ekak .. ice gahana puluwan .. 8ta gihn 4ta enna .. kellekta nan kasadayak badaganna .. gedarin wena ekak krna denne nathi hinda.. pansion ekak hambena hinda .. oya wage godak sadaka thiynwa ..

    e unata mama kiyne garuthwayat wada balapanne salli kiyna eka lankawe nan dan thiyna thathwayata ..

    oya art degree aran 10 ta wada krnawa wagema .. engineersla kochra inwda wena wena dewal karana .. tution karana .. print shop karana .. tution karaya press eke eka kiyna ekada garuthwaya nttn chartered enginner kiyna ekada .. :rofl:
     
    Last edited: