Bye Bye Elakiriyans

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඒ මොකෝ බං? කෝ බං අර හැකාගේ ත්‍රෙඩ් ටික ෆ්‍රෙන්ඩ් සෝන්ද මොකක්ද තිබ්බා නේද ඒ දවස් වල. :rolleyes::rolleyes:
    ජනතාව ඒ පැත්තෙ එන්නෙ නැත ටැග් දමා වත් එකතු කරගත නොහැක
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජනතාව ඒ පැත්තෙ එන්නෙ නැත ටැග් දමා වත් එකතු කරගත නොහැක

    හරි හරි මම ආවනේ. ආයේ අප් කරලා ගමු බං. බින්දුවේ තිබිච්ච ත්‍රෙඩ් අපි උස්සලා තියෙනවා දැන් හිට් වෙලා තියෙන. බම්ප් එකක් දාපන් අපි සෙට් වෙමු. කට්ටිය ආයේ ඒවි. රිදිලා ඊස් හියර් නෝ නීඩ් ‍ටු බී ‍ෆියර්. :yes::yes:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ඔයා සද්ද නැතුව මාරු වුණා නේ
    බයවෙන්න එපා මන් කාටවත් කියන්නේ නැහැ
    මන් අයි ඇදන් ඉන්නේ මොකක්ද කියල අහන්නෙත් නැහැ
    සොරි අක්කේ
    හිත රිදුනනම්
    මන් මුලින් හිතුවේ ඔය කොල්ලෙක් කියල
    පස්සේ දිගටම චැට් කරනකොට තමා තේරුනේ ඔය කෙල්ලෙක් කියල
    අදකාලේ ඔහොම නොවී බෑ නැත්නම් කෙල්ල්ක්ට මේ වගේ ෆෝරම් එකක් රැදෙන්න අමාරුයි
    අපි යාලුවෝ වගේ ඉමු
    අයි වැරදි දේවල් කියන්නේ නැහැ
    ප්‍රොමිස්
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ආයේ කාලෙකට උඹටල Ridila™ ව දකින්න වෙන එකක් නැහැ. මාස ගාණකට එන්නේ නැහැ මේ පැත්තේ පෞද්ගලික ප්‍රශ්න වගයක් නිසා. එහෙනම් පස්සේ සෙට් වෙමු. ත්‍රෙඩ් එකක් මැද්දට පැනලා ආතල් එකක් දුන්නට කා එක්කවත් හිතේ තරහක් තියන් නෙමෙයි වලියක් උනත් ඇද ගත්තේ. ඒ නිසා අවුලක් ගන්න එපා. කිරියට අපි හැමදාම ආවේ ආතල් එකක් අරගෙන දැනුමට යමක් ගන්න මිසක් පොර ටෝක් දෙන්න නෙමෙයි සමහරුන් වගේ. මෙතෙක් කාලයක් ආවෙත් මේ ත්‍රෙඩ් එකේ කතාව කියවන්න.

    නමුත් මම එහි අවසානය දැනටමත් දන්න නිසා කලියෙන්ම ආයේ එවෙන එකක් නැහැ මේ පැත්තේ..

    එහෙනම් අවසරයි.

    හැමෝටම බුදු සරණයි. පරිස්සමින් හිටපල්ලා. සතුටින් හිටපල්ලා. ජය වේවා.....!!!!

    එල එල මචන්. :cool:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    මට උඹ ගෑනියෙක් උනත් පිරිමියෙක් උනත් මොකෙක් උනත් අදාල නැහැ.. මොකද උඹගෙන් මට මේ වෙනතෙක් කිසිම වැරැද්දක් වෙලා නැහැ.. ඒ වගේම මට කෙලවිච්ච ගොඩක් තැන් වල උඹ මගේ පැත්ත අරගෙන කතා කරල තියෙනවා.. කවදාවත් උඹ මට වචනයක් කියල නෑ.. ඒක නිසයි මං ආපු දවසෙත් උඹට මැසේජ් එකක් දැම්මෙ.. ඒත් උඹ රිපල්යි කලේ නැහැ.. ඒත් මං ඒකට හේතුව දන්නෑ.. හේතුව කියන්න කියලා මං ත්‍රේඩ් කීපයකත් දැම්මා.. උඹ ගනන් ගත්තෙවත් නෑ..

    මං දන්න තරමින් මිනිහෙක් කරන ලොකුම ගොන්කම තමා සයිබර් එකේ ගෑනු පිරිමි හොයන්න යන එක.. මේකෙ ඕනම එකෙක්ට චරිතාංග නළුවො වෙන්න පුලුවන්.. අපේ හීන ලෝක වල තියෙන හීන සයිබර් එකේ ඇත්තක් කරගෙන රගපාන්න පුලුවන්.. එහෙම රගපාලා ඇනගත්ත උනුත් මේකෙ ඕන තරම් ඉන්නවා.. ඒ වගේම කෙල්ලන්ගෙ නම් වලින් ඇවිත් මං කෙල්ලෙක්, මං කෙල්ලෙක් කියලා බලෙන්ම වගේ මෙම්බර්ස්ලට පෙන්නන්න උත්සාහ කරපු අයත් ඉන්නවා.. ඒ අතර කෙල්ලෙක්ගෙ නමින් ඇවිත් දෙපැත්තටම නැති අමුතු තාලයේ ගොන් ඇක්ට් දාන උනුත් ඉන්නවා.. නමුත් උන් ඇත්තටම කෙල්ලො වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්.. අපිට අදාල නෑ ඒක.. ෆෝරම් එකට හෝ මෙම්බර්ස්ලට ඒ කෙනාගෙන් කරදරයක් නැත්තං එච්චරයි..

    මේකෙ පොරක් උනා කියලා අපිට ලැබෙන දෙයක් නෑ.. පොර වෙන්න ඕන අපේ ඇත්ත ජීවිතේ මිස සයිබරේ නෙමෙයි.. මේවයෙ රගන ගොඩක් උන් ඇත්ත ජීවිතේ ගත්තම කොන්ද පණ නැති පාංකඩ චරිත.. උන් සයිබරේ පොරක් වෙන්න දගලන්නෙ ඒකයි..

    කොහොම උනත් පිරිසක් ඉන්නවා ගෑනු නමක් දැක්ක ගමන් රෙද්ද උස්සගෙන පස්සෙ දුවන.. නංගි නංගි ගගා.. මං දැන් ඔය චැට් ත්‍රේඩ් එකකටවත් නොයන්න හේතුව ඒකයි.. එකට චැට් කරකර ඉදලා ගෑනු නමකින් එකෙක් රිංගපු ගමන් අර චැට් කරපු එකාවත් අමතකයි.. අර ගෑනු නමින් ආපු එකාව හුරතල් කරනවා.. ඒක උන්ගෙ කැමැත්ත.. අනවශ්‍ය දෙයින් අයින් වෙලා ඉන්න අපි දැනගන්න ඕනා.. ඔය අස්සෙ ගිහින් අපි හායි හූයි ගාලා නිකන් ගූ වෙන්නෙ මොකටද.. මං දැකපු හොදම චැට් ත්‍රේඩ් දෙක මඤ්ඤං උයන සහ නයිට් ක්ලබ් එක.. උඹත් හිටියනේ.. ඒකෙ හිටපු එකෙක්වත් චීත්තයක් දැක්කම හිටපු කොල්ලො අමතක කලේ නෑ.. දැන් තත්ත්වය නම් කොහොමද දන්නෙත් නෑ..

    උඹල දෙන්නගෙම සංවාදෙ මං දැක්කා.. ගමයත් මගේ හොද බොක්කක්, උඹත් මගේ හොද බොකකක්.. මං ඒක නිසා තමයි එක පැත්තකටවත් කතා නොකලේ.. මොකද දෙන්නගෙම වැරදි තිබ්බා.. ගමයා මුලින් කතා කරල තිබ්බෙ උඹගෙ කතා විලාසය ගැන.. නැතුව උඹ ගැන නෙමෙයි.. ෆෝරම් එකක ඕන එකෙක්ට තමන්ගෙ මතය ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා.. ඒත් ඒ දේවල් වලට පවුල් වල උදවිය ගාවගන්න නරකයි.. අතින් පයින් ගහනවට වඩා කටින් කියන වචන වලින් රිදෙන අවස්ථා වැඩියි.. ඒක නිසයි මං උඹට මැසේජ් එකකුත් දාලා කිව්වෙ පවුල් වල උන් ගාවගන්න එපා රන්ඩු වෙන්න එපා කියලා..

    මම කියන්නෙ උඹට යන්න එපා කියලා.. මොකද ඕක කිසි තේරුමක් නැති වැඩක්.. මේකෙ උඹම දැකල ඇතිනේ සමහර උන් ගූ බාල්දි පිටින් නාගන්නවා.. ඒත් උන් පහුවදා ලස්සනට මොකුත් නොවුනා සේ එළකිරි එනවා.. ඒ ඇරත් උඹට එළකිරිය දාලා යන්න තරම් දෙයක් උනේ නැහැ.. උඹට ඔයිට වඩා එළකිරි දාලා යන්න දේවල් උනා ඒ කාලෙ.. මට මතකයි ත්‍රේඩ් හිටන් දැම්මා.. කාලයක් නෑවිදිනුත් හිටියා..

    යන්න ඕන නම් ත්‍රේඩ් දදා කියන්න දෙයක් නෑ.. නොකියම පලයං.. මොකද මේකෙනුත් වෙන්නෙ ප්‍රශ්න දික් ගැස්සෙන එක.. රන්ඩු ඇවිස්සෙන එක.. ඒක නිසා උඹට එළකිරිය තව දුරටත් ගැලපෙන්නෑ කියල හිතෙනවා නම් සද්ද නොකරම පලයං..

    යන නොයන එක උඹගෙ චොයිස් එක.. මං කියන්න ඕන ටික කිව්වා..
     
    Oct 13, 2016
    2,675
    276
    0
    කැම්පස් එකේ ෆයිනල් එක්සෑම් ස්ටඩී ලීව් එක දුන්නු දවස් වල බං ඔය පාඩම් කරන්න ඕනේ නිසා ආවේ නැත්තේ. ;)

    මම හිතුවා උඹ ආයේ යන්න හදන්නේ කියලා. ඒ සතුට වැඩි වෙලාවක් විඳින්න ලැබුනේ නෑ. :sorry:
     
    :lol::lol: