Bye Bye Elakiriyans

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    ඔයා යනවද මල්ලි...ඔහ්....හ්ම්ම් හ්ම්ම් ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න..බුදුසරණයි
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔයා යනවද මල්ලි...ඔහ්....හ්ම්ම් හ්ම්ම් ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න..බුදුසරණයි

    2014 ත්‍රෙඩ් එකක් බං හාමු මහත්තයට රිදිලා මගේ පරන ත්‍රෙඩ් බම්ප් කොර කොර යනවා. :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මරු ආතල් එක වෙන උන් ත්‍රෙඩ් බම්ප් කරගන්න ඕනේ උනාම උන්ම බම්ප් දානවා. අපිට තියෙන්නේ මේ වගේ රදල කුලේ වහලෙක්ව පොඩ්ඩක් චූන් කරන්න විතරයි. බැලයා වගේ වැඩ. හාමු බලු උනා. :lol::lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මරු ආතල් එක වෙන උන් ත්‍රෙඩ් බම්ප් කරගන්න ඕනේ උනාම උන්ම බම්ප් දානවා. අපිට තියෙන්නේ මේ වගේ රදල කුලේ වහලෙක්ව පොඩ්ඩක් චූන් කරන්න විතරයි. බැලයා වගේ වැඩ. හාමු බලු උනා. :lol::lol:

    ඒ වුනාට අවංකවම කියපන් මේ ත්රෙඅඩ් එක bump වෙනකොට උඹට ලැජ්ජයි නේද? :P
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    මරු ආතල් එක වෙන උන් ත්‍රෙඩ් බම්ප් කරගන්න ඕනේ උනාම උන්ම බම්ප් දානවා. අපිට තියෙන්නේ මේ වගේ රදල කුලේ වහලෙක්ව පොඩ්ඩක් චූන් කරන්න විතරයි. බැලයා වගේ වැඩ. හාමු බලු උනා. :lol::lol:


    ඔයා යනවද මල්ලි...ඔහ්....හ්ම්ම් හ්ම්ම් ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න..බුදුසරණයි
    :lol:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    අම්මො මාස ගානකට ඇහුන සුබම ආරංචිය ලොකු දෙයක් යන එකනම් ආයෙ නාවට කමකුත් නැහැ ඔහොම්මම තොලොංචි වෙන්න
    ඔයා යනවද මල්ලි...ඔහ්....හ්ම්ම් හ්ම්ම් ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න..බුදුසරණයි

    අම්මො මාස ගානකට ඇහුන සුබම ආරංචිය ලොකු දෙයක් යන එකනම් ආයෙ නාවට කමකුත් නැහැ ඔහොම්මම තොලොංචි වෙන්න :lol:

    uba oita kalinuth yanawa kiyala december walin passe enne kiyala kiwwa mathakai. yana un kiya kiya theread danne ne :rofl: mekatanam ridei :love:

    :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ වුනාට අවංකවම කියපන් මේ ත්රෙඅඩ් එක bump වෙනකොට උඹට ලැජ්ජයි නේද? :P

    අනේ නෑ බං ඕකේ මම සදහටම යනවා කියලා නෑනේ බං. කැම්පස් එකේ ෆයිනල් එක්සෑම් ස්ටඩීලීව් එක දුන්නු දවසේ ත්‍රෙඩ් එක දැම්මේ. ත්‍රෙඩ් එක බම්ප් උනාම ලැජ්ජ නම් හිතුනේ නෑ හීන් දාඩිය දැම්මා ඒ කාලේ ගෙවපු දුෂ්කර ස්ටඩී ලීව් එක මතක් වෙලා. නිදියනවායි කනවයි පාඩම් කරනවයි විතරයි බං කලේ. එපා උනා මහම මහ කාලකණ්ණි කාලයක්. :dull::dull:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ඒක තමයි බන් මම කිව්වේ, හරහට ඇදුනත් දිගට ඇදෙන්නේ නෑ, දිගට ඇදෙන එකේ සීමාවක් තියෙනවා. :dull:

    දිගටම ගියාම යෝනියේ එහා කෙළවරේ සීමාව තමයි ගැබ්ගෙල එතනින් එහාට ජුණ්ඩ යවන්න බෑ. යෝනිය හරහට ඇදෙනවා 200% වෙනකම් වත්, ඉතින් විෂ්කම්භවය වැඩිනම් කෙල්ලට ප්‍රශ්ණයක් නෑ නමුත් දිග ඕනවට වඩා වැඩි නම් ගැබ්ගෙලේ ගිහින් වැදිලා,කොල්ලා තවත් ඇතුලට දාන්න හදනකොට ගැබ්ගෙල මත ඇතිවෙන පීඩනය නිසා රිදෙනවා. ඕනෙම කන්‍යාවියකුගේ යෝනිය හිරයි ,එහෙම හිර, මුලදි යෝනි බිත්ති වල ප්‍රත්‍යස්ථාව අඩුයි ,දිගට දිගට ඒක ඇදෙන කොට (sex කරන කොට) ප්‍රත්‍යස්ථාව වැඩි වෙනවා එතකොට මුලදි තිබ්බ වේදනාව නැති වෙනවා. :nerd:

    ඒක හරියටම මේවගේමයි, පොඩ්ඩක් හිතන්න මේ උදාහරණය. උබ කකුල් දෙක පළල් කරලා කකුල් මැද කරුව බිම ගාවන්න හදනවා (_|_ මේ විදියට කකුල් අදිනවා දැකලා ඇති නේ) මුලදි ඒක අමාරුයි නමුත් ටික ටික ඇදලා ,ප්‍රගුණ කාරම පේශි වල ප්‍රත්‍යස්ථාව වැඩි වෙනවා එතකොට ටිකක් කල් යනකොට හොදට කකුල් පළල් කරන්න පුලුවන්. :yes:

    යෝනියත් මේ වගේමයි, මේ නිසාම තමයි ළමයි හම්බවෙච්ච ගෑණුන්ගේ ගොඩක් ලූස්. :yes:

    :lol::lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අනේ නෑ බං ඕකේ මම සදහටම යනවා කියලා නෑනේ බං. කැම්පස් එකේ ෆයිනල් එක්සෑම් ස්ටඩීලීව් එක දුන්නු දවසේ ත්‍රෙඩ් එක දැම්මේ. ත්‍රෙඩ් එක බම්ප් උනාම ලැජ්ජ නම් හිතුනේ නෑ හීන් දාඩිය දැම්මා ඒ කාලේ ගෙවපු දුෂ්කර ස්ටඩී ලීව් එක මතක් වෙලා. නිදියනවායි කනවයි පාඩම් කරනවයි විතරයි බං කලේ. එපා උනා මහම මහ කාලකණ්ණි කාලයක්. :dull::dull:

    valid point. 10 marks. :yes:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    රිදිලා කියන පාහරයා හිටියානම් තව දුරටත් උබට කන්‍යාවියක් විදියට ඉන්න වෙන්නෙ නැහැ :rofl:

    දැනුත් ලොග් නොවි ත්‍රේඩ් එක දිහා බලන් ඇත්තේ..:yes: රිදුනාම දුවන් ඇවිත් අකුරු 500 - 1000 විතර පත reply එකක් දායි රෙවිලා.. :P

    :rofl::lol: එ පොස්ට් එකෙ අන්තිමට දායි සිම් විකුනල ජිවත් වෙන්නෙ හරියට දුක් විදිනවා කියලා
    හැබැයි උබ කිවුවා වගෙ දැන් බලන් ඇත්තෙ ගොඩාක්ම රිදුනොත් එලියට එයි තව දෙයක්
    උගෙ හොදකට කියලා තියෙන්නෙ හු@@ පටන් අරන් අන්තිමට සිල් ගත්ත උපාසකයා වගෙ බුදු සරණයි කියන එක:rofl:

    යාළුවා;17195529 said:
    ලොකු දෙයක් සහෝ. ඕකෙන් නං එන්නම එපා :yes::yes:
    වෙන එකක් හදන් වරෙන් :dull:
    උඹ එන්නෙ නෑ කිව්වා ආරංචිය අහල මම මේ පොඩි පාටියක් සෙට් කරගත්තා. එල එල :love:

    සිම් විකුණන බැල්ලි ඇත්තටම ගිහින් නේද ? හම්මෙ ඇති යන්තම්

    :(:(:(:no::no::no:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මට උඹ ගෑනියෙක් උනත් පිරිමියෙක් උනත් මොකෙක් උනත් අදාල නැහැ.. මොකද උඹගෙන් මට මේ වෙනතෙක් කිසිම වැරැද්දක් වෙලා නැහැ.. ඒ වගේම මට කෙලවිච්ච ගොඩක් තැන් වල උඹ මගේ පැත්ත අරගෙන කතා කරල තියෙනවා.. කවදාවත් උඹ මට වචනයක් කියල නෑ.. ඒක නිසයි මං ආපු දවසෙත් උඹට මැසේජ් එකක් දැම්මෙ.. ඒත් උඹ රිපල්යි කලේ නැහැ.. ඒත් මං ඒකට හේතුව දන්නෑ.. හේතුව කියන්න කියලා මං ත්‍රේඩ් කීපයකත් දැම්මා.. උඹ ගනන් ගත්තෙවත් නෑ..

    මං දන්න තරමින් මිනිහෙක් කරන ලොකුම ගොන්කම තමා සයිබර් එකේ ගෑනු පිරිමි හොයන්න යන එක.. මේකෙ ඕනම එකෙක්ට චරිතාංග නළුවො වෙන්න පුලුවන්.. අපේ හීන ලෝක වල තියෙන හීන සයිබර් එකේ ඇත්තක් කරගෙන රගපාන්න පුලුවන්.. එහෙම රගපාලා ඇනගත්ත උනුත් මේකෙ ඕන තරම් ඉන්නවා.. ඒ වගේම කෙල්ලන්ගෙ නම් වලින් ඇවිත් මං කෙල්ලෙක්, මං කෙල්ලෙක් කියලා බලෙන්ම වගේ මෙම්බර්ස්ලට පෙන්නන්න උත්සාහ කරපු අයත් ඉන්නවා.. ඒ අතර කෙල්ලෙක්ගෙ නමින් ඇවිත් දෙපැත්තටම නැති අමුතු තාලයේ ගොන් ඇක්ට් දාන උනුත් ඉන්නවා.. නමුත් උන් ඇත්තටම කෙල්ලො වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්.. අපිට අදාල නෑ ඒක.. ෆෝරම් එකට හෝ මෙම්බර්ස්ලට ඒ කෙනාගෙන් කරදරයක් නැත්තං එච්චරයි..

    මේකෙ පොරක් උනා කියලා අපිට ලැබෙන දෙයක් නෑ.. පොර වෙන්න ඕන අපේ ඇත්ත ජීවිතේ මිස සයිබරේ නෙමෙයි.. මේවයෙ රගන ගොඩක් උන් ඇත්ත ජීවිතේ ගත්තම කොන්ද පණ නැති පාංකඩ චරිත.. උන් සයිබරේ පොරක් වෙන්න දගලන්නෙ ඒකයි..

    කොහොම උනත් පිරිසක් ඉන්නවා ගෑනු නමක් දැක්ක ගමන් රෙද්ද උස්සගෙන පස්සෙ දුවන.. නංගි නංගි ගගා.. මං දැන් ඔය චැට් ත්‍රේඩ් එකකටවත් නොයන්න හේතුව ඒකයි.. එකට චැට් කරකර ඉදලා ගෑනු නමකින් එකෙක් රිංගපු ගමන් අර චැට් කරපු එකාවත් අමතකයි.. අර ගෑනු නමින් ආපු එකාව හුරතල් කරනවා.. ඒක උන්ගෙ කැමැත්ත.. අනවශ්‍ය දෙයින් අයින් වෙලා ඉන්න අපි දැනගන්න ඕනා.. ඔය අස්සෙ ගිහින් අපි හායි හූයි ගාලා නිකන් ගූ වෙන්නෙ මොකටද.. මං දැකපු හොදම චැට් ත්‍රේඩ් දෙක මඤ්ඤං උයන සහ නයිට් ක්ලබ් එක.. උඹත් හිටියනේ.. ඒකෙ හිටපු එකෙක්වත් චීත්තයක් දැක්කම හිටපු කොල්ලො අමතක කලේ නෑ.. දැන් තත්ත්වය නම් කොහොමද දන්නෙත් නෑ..

    උඹල දෙන්නගෙම සංවාදෙ මං දැක්කා.. ගමයත් මගේ හොද බොක්කක්, උඹත් මගේ හොද බොකකක්.. මං ඒක නිසා තමයි එක පැත්තකටවත් කතා නොකලේ.. මොකද දෙන්නගෙම වැරදි තිබ්බා.. ගමයා මුලින් කතා කරල තිබ්බෙ උඹගෙ කතා විලාසය ගැන.. නැතුව උඹ ගැන නෙමෙයි.. ෆෝරම් එකක ඕන එකෙක්ට තමන්ගෙ මතය ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා.. ඒත් ඒ දේවල් වලට පවුල් වල උදවිය ගාවගන්න නරකයි.. අතින් පයින් ගහනවට වඩා කටින් කියන වචන වලින් රිදෙන අවස්ථා වැඩියි.. ඒක නිසයි මං උඹට මැසේජ් එකකුත් දාලා කිව්වෙ පවුල් වල උන් ගාවගන්න එපා රන්ඩු වෙන්න එපා කියලා..

    මම කියන්නෙ උඹට යන්න එපා කියලා.. මොකද ඕක කිසි තේරුමක් නැති වැඩක්.. මේකෙ උඹම දැකල ඇතිනේ සමහර උන් ගූ බාල්දි පිටින් නාගන්නවා.. ඒත් උන් පහුවදා ලස්සනට මොකුත් නොවුනා සේ එළකිරි එනවා.. ඒ ඇරත් උඹට එළකිරිය දාලා යන්න තරම් දෙයක් උනේ නැහැ.. උඹට ඔයිට වඩා එළකිරි දාලා යන්න දේවල් උනා ඒ කාලෙ.. මට මතකයි ත්‍රේඩ් හිටන් දැම්මා.. කාලයක් නෑවිදිනුත් හිටියා..

    යන්න ඕන නම් ත්‍රේඩ් දදා කියන්න දෙයක් නෑ.. නොකියම පලයං.. මොකද මේකෙනුත් වෙන්නෙ ප්‍රශ්න දික් ගැස්සෙන එක.. රන්ඩු ඇවිස්සෙන එක.. ඒක නිසා උඹට එළකිරිය තව දුරටත් ගැලපෙන්නෑ කියල හිතෙනවා නම් සද්ද නොකරම පලයං..

    යන නොයන එක උඹගෙ චොයිස් එක.. මං කියන්න ඕන ටික කිව්වා..

    :lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,581
    3,191
    113
    ඔයා යනවද මල්ලි...ඔහ්....හ්ම්ම් හ්ම්ම් ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න..බුදුසරණයි