Bye Bye Sputnik - අපි තමා හොදටම කලේ 2

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    oka monawath neme lankawe ewunge buddimath kama. lankawe ekek vaccine ekak hoyagatta nam hari neh un danne kiyawanna witharai un hithan inne parata bahala kegahuwama goda yanawa kiyala
    salli deelath denne nath nam kohomada danne na ganna ona mun hithan inne supermarket eken denna beri nam sillara kaden ganna puluwan wage owa ganna puluwan kiyala
    2500 ka ithihasayak thibbata wedak na dan ewunta mole kaladak nane
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තමන්ගෙ වැක්සීන් එකේ ගානයි තව ඒ ගාන දරාගන්න බැරි අයගෙ වියදමට වැඩිපුර කීයක් හරි පරිත්‍යාග කරන්න පුලුවන් අයට priority list එකක් හදල සල්ලි එකතු කරානම් ඔයිට වඩා ඉක්මනට ඔය වැඩේ කරගන්න තිබ්බ කියල හිතෙන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: Mugen

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,084
    113
    "සල්ලි දීල ගේන්න බෑ, පිනට දෙන ඒව දෙන්නෙ කියල කෙලින්ම කිව්ව නම් ඉවරයිනෙ ලොකු ස'"
    නිකන් දෙන ඒවා බලන් හිටියනම් තාම උඩ තමා බලන් ඉන්න වෙන්නේ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    අපි නම් සයිනොෆාම්..අපිට ඔය කිසිම ගැටළුවක් නෑ..:D

    සුද්දන්ට කලවම් සිංහලුන්ට කලවම් වැක්සීනුත් අවුලක් වෙන ඵකක් නෑ හැබැයි..:D
    මොනාදෝයි මෙි කියන බහුබුත
     
    • Like
    Reactions: waca

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,259
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොනාදෝයි මෙි කියන බහුබුත

    වේල පිරිමැහෙනකං ඇරෝපාං එකෙං එනවා බහුබූත කියෝනවා ආයේ පුකමරා එකෙං එනවා තව බහුබූත ටිකක් කියනවා. 🤣🤣
     
    • Like
    Reactions: War Fighter

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    තමන්ගෙ වැක්සීන් එකේ ගානයි තව ඒ ගාන දරාගන්න බැරි අයගෙ වියදමට වැඩිපුර කීයක් හරි පරිත්‍යාග කරන්න පුලුවන් අයට priority list එකක් හදල සල්ලි එකතු කරානම් ඔයිට වඩා ඉක්මනට ඔය වැඩේ කරගන්න තිබ්බ කියල හිතෙන්නෙ නැද්ද?
    සල්ලි එකතු කරාට රුපියල් වලින් වෙන රටවල් වලට ගෙවන්න බෑ නේ...
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,493
    113
    මුන් වැක්සින් කොත්තු කරනවා. නරකද මුලින්ම ඔය වගේ vaccine කොත්තුවක් Erozan, Nakamura වගේ උන්ට ගහලා ටෙස්ට් කරල බැලුවොත්? ආණ්ඩුවේ වැඩක් නිසා කැමැත්තෙන්ම යයි
     
    • Haha
    Reactions: missaka86