මම බදින්න හිතලවත් නෑ යකූ![]()
හිතන්න තිබ්බේ මිට අවරුදු 10 කට කලින් නේ 
නකිස්
මම බදින්න හිතලවත් නෑ යකූ![]()
හිතන්න තිබ්බේ මිට අවරුදු 10 කට කලින් නේ 
නකිස්එපා වෙනවා බන් මෙහෙම
එත් ඉතින් උබලගේ ජීවිතේ ඉස්සරහට යන්නත් ඕනෙනේ .
හොදින් පරිස්සමින් හිටහන් ,
හොදට වැඩ ටික කරගනින්,
ජයවේවා....
දැන්නම් හිතෙනවා මාත් කාලේ කනවද කියල මේ site එකට වෙලා,
වටිනා දේවල් ගොඩක් අඩුයි ඉස්සරට වඩා,
උදවු පැත්තෙන් කරන්නත්
ගොඩක් එවුන්ට වෙන්නේ දැන් කෙල්ලෝ දාලා ගිය සීන්
ගැනුන්ගේ පලහිලවූ
එපාවෙනවා,
![]()
එල එල,
ඉන්න දිහාක ඉඳල, මම වගේ හිටපු ගමන් ඔලුව දාල පලයන්.
All the best!





එපා වෙනවා බන් මෙහෙම
එත් ඉතින් උබලගේ ජීවිතේ ඉස්සරහට යන්නත් ඕනෙනේ .
හොදින් පරිස්සමින් හිටහන් ,
හොදට වැඩ ටික කරගනින්,
ජයවේවා....
දැන්නම් හිතෙනවා මාත් කාලේ කනවද කියල මේ site එකට වෙලා,
වටිනා දේවල් ගොඩක් අඩුයි ඉස්සරට වඩා,
උදවු පැත්තෙන් කරන්නත්
ගොඩක් එවුන්ට වෙන්නේ දැන් කෙල්ලෝ දාලා ගිය සීන්
ගැනුන්ගේ පලහිලවූ
එපාවෙනවා,
![]()

අනේ මන්ද .පරණ එවුන් ඔක්කොම වගේ හැලෙනවා![]()





මම බදින්න හිතලවත් නෑ යකූ![]()
ගුඩ් ලක්...
බයික්කෙකක් තියෙයි නම් ඇගේ ගහලා පල










හරි හරි...
පෙර සූදානම් වීම කියල දන්නව



ආහ්.. සුබමංගලම්..
බැන්ඳට පස්සෙනම් හැම ත්‍රෙඩ් එක අස්සෙම ඔලුව දාන්න අමාරුයි තමයි..
මමනම් ගොඩක්ම පරණ සාමාජිකයෙක් නොවුනත් දැන්නම් ඉස්සර තරම් මේ පැත්තෙ කැරකෙනව අඩුයි..


