මම මේකෙන් ඉවත් වෙලා හිටියෙ. නමුත් 2020 ඒ අදහස වෙනස් කරන්න සිද්ධ උනා, අවුරුදු 4ක පමන කාලයක් නිහඩව මගෙ වැඩක් කරන් හිටියත් එහෙම බලන් ඉන්න බැරි තත්වයක් උදා උනා.
2019-2020 වගේ කාලෙදි මේකෙ සෑහෙන්න තාප්ප පාට කරන් කුරගලට සිමෙන්ති සප්ප්ලයි කරන විවිධ අන්තවාදී කන්ඩායම් වල ග්‍රහනයට නතු උනා. ඓතිහාසිකව මේකෙ සිටින සාමාන්‍ය සාමාජිකයන්ගෙ අයිතින් උදුරු ගත්තා. විවිධ බලවේග වල මූල්‍ය අනුග්‍රහය යටතේ සිද්ධ උන මේ අන්තවාදී ක්‍රියා හේතුවෙන් විශාල සාමාජිකයන් පිරිසක් දෛනිකව අඩත්තේට්ටම් වලට ලක් උනා. මෙම ක්‍රියාවන් නතර කිරීමට මම විසින් විශේෂ ක්‍රියාන්විතයක් (Special military operation) එලකිරියෙ ආරම්භ කරේ එලකිරිය බයියොන්ගෙන් demilitarize කරල denazify කරල අපේ අහිංසක සාමාජිකයන්ගෙ අයිතීන් සුරක්ශිත කරන්න.
අද වෙනකොට ඒක සෑහෙන්න සාර්ථක වෙලා තියනව. එරොසෙන් වගේ එවුන් බුලත්කොහුපිටියට සීමා වෙලා. සුලු සටන් කීපයක් තියනව තව ටික දවසකින් ඒවත් ඉවර වෙයි කියල බලාපොරොත්තු වෙනව.
එලකිරියට සාමය උදා කරල මම ආපහු මගේ සුන්දර ජිවිතයට යනව ඊලග අදියර වෙනුවෙන්.