bye elakiri

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මාතියා කොහෙද මේ යන්න හදන්නේ.. ලගදීම සපරිස්තාන් අවම ශෙප දෙනවා හොදට තමා..යෙතකන් ඉවශල ඉන්නකෝ :angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් බන් මේකට නිකන් වටිනා කාලය වැය කරන්න එපා. දැන් මේකෙ වටින දේවල් වැඩිය නෑනෙ. මෙලො රහක් නැති අපතයෝ වැඩි වෙනව දවස ගානෙ. මේකෙ අහන ප්‍රශ්න වලට අපි දන්න විදියට කොච්චර නම් උදව් කරල ඇද්ද.

    ඔව් බන්,අපරාදේ අකවුන්ට් එකක් හැදුවේ කියලත් හිතුණා,එත් ගොඩක් හොද කොල්ලෝ ටිකක් සෙට් වුණා,එක අහක ගියේ නැ,:dull::dull:
    දැන් කාලේ සමාජෙත් හැටි ඔහොමනෙ මචන්,
    I'm too old for this shit කියල තම කියන්න වෙන්නේ.:sorry::sorry:


    Issarata vda godsk deval adui kiyanne hitapu masa deken mona maseda vatina deval thibune.. :P

    එකනම් ඇත්ත තමා මචෝ,:D:D
    එත් මන් දැන් අවුරුදු ගානක ඉදන් මේ site එකට එනවා පොස්ට් බලන්න,:cool::cool:

    ඒ කාලේ හිටපු වටිනා උන් ගොඩක් දැන් නැ.:sorry::sorry:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    යන්න එපා ඉන්න අනෙ .......... තරහා මොකද අනෙ...........:P:P:P:P:P
     

    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    එපා වෙනවා බන් මෙහෙම :(:(
    එත් ඉතින් උබලගේ ජීවිතේ ඉස්සරහට යන්නත් ඕනෙනේ .
    හොදින් පරිස්සමින් හිටහන් ,
    හොදට වැඩ ටික කරගනින්,
    ජයවේවා....:cool::cool:

    දැන්නම් හිතෙනවා මාත් කාලේ කනවද කියල මේ site එකට වෙලා,
    වටිනා දේවල් ගොඩක් අඩුයි ඉස්සරට වඩා,:dull::dull:

    උදවු පැත්තෙන් කරන්නත්
    ගොඩක් එවුන්ට වෙන්නේ දැන් කෙල්ලෝ දාලා ගිය සීන්
    ගැනුන්ගේ පලහිලවූ
    එපාවෙනවා,
    :sorry::sorry:
    ekanam atta..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොකද බන් හදිස්සියේම යන්න හිතුවේ. දැන් වැඩ වැඩියිද
    ඉඳලා හිටලවත් වරෙන් අපිව බලලා යන්න.
    කියන කරන සියලු දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    :lol::lol::lol::lol:

    සිරාවටම මේකෙ අන්තිමට රුපියල් 500ට කඩේ යන්න හදපු එකවුන්ට් ටික විතරක් ඉතුරු උනොත් තමා වැඩේ :D
    me yana haitiyata ehema thama kollo wenne.:rofl::rofl: