bye elakiri

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    මොකද බන් හදිස්සියේම යන්න හිතුවේ. දැන් වැඩ වැඩියිද
    ඉඳලා හිටලවත් වරෙන් අපිව බලලා යන්න.
    කියන කරන සියලු දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
    :yes::yes::yes::love::love:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    බොට මොකද බොල වුනේ...:frown::frown:

    මොනව වෙන්නද බන්. අනාගතේ ගැන හිතන්ට වෙලා තියෙන්නෙ. ෆොකස් එකේ වැඩ කරගන්න ඕනෙ නිසා මේ සොසල් සීන් වලින් ටිකක් ඈත් වෙන්න ඕනෙ. :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    එල එල . . උබේ වැඩ ටිකත් සාර්තක කරගෙන ඉදලා හිටලා හරි මේ පැත්තේ ඇවිත් යන්න. .
    ගුඩ් ලක්. . :)
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    A. සිරියා;20372642 said:
    එළ එළ.. ගිහින් වරකො. තෝ වැඩි දුර අධ්‍යාපනයට නේද යන්නෙ.
    සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කිව්වා ඕo

    අධ්‍යාපනයේ ඵල නෙලන්නලු යන්නේ :P
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    අනේ මන්ද .පරණ එවුන් ඔක්කොම වගේ හැලෙනවා
    Ade yanna epa ban..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    සුභ මංගලම් කිවුවා ඔන්න..හැම කටයුත්තක්ම සාර්ථක වේවා ! :)
    පුළුපුලුවන් වෙලාවට කිරියට ගොඩවෙලා යන්න මචෝ.. :yes:
    ජයවේවා !
    11.gif
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මමත් ගොඩක් කාලෙකට පස්සේ අද තමයි මේ පැත්තේ ආවේ,ඔහොම තමයි බන් ජීවිතේ