Bye Elakiri :(

Money Mike

Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    so far i've waited for a season to end, then for a hq copy to watch it.

    social media is out of limits till u finish
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    යන්න එපා යකෝ
    යුසර් සී පී එක පැත්ත පළාතේ නොගිහිං හිටහන් මම වගේ....:D
     
    • Like
    Reactions: Vandal Savage

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    giphy.gif
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම බෙනා;21905132 said:
    මොන උත්තක්ද මේ මූසලී කියලා තියෙන්නේ... :confused: කනට දෙන්ඩ කලින් හිටපන් වේසි :growl:

    katata nevei da :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    විසේරිස්ව නයිට් කින්ග් මරලා resurrect කරගන්නවලු නේද Ice dragon කෙනෙක් හැටියට. ඌ අයිස් පිම්බ ගමන් වෝල් එක කඩා වැටෙනවලු නේද?

    ඒක නෙමෙයි ලිට්ල් ‍ෆින්ගර් කාරයා ජොන් ස්නෝ ඩැනීව හොයන් යද්දි ලේඩි ඔෆ් වින්ටර්ෆෙල් කරලා යන සන්සව බඳිනවලු නේද අයන් ත්‍රෝන් එක ගන්න බලාගෙන. හනිමුන් දවසේ රෑ ආර්‍යයා සංසා වගේ මූණ මාරු කරන් ලිට්ල් ෆීන්ගර්ට ශොට් එක දෙනවලු නේද.

    තව කියනවා නේද බං වයිට්ස්ලව මරන්න ප්‍රමාණවත් වැලේරියන් ස්ටීල් නැති නිසා අයන් ත්‍රෝන් එක උණු කරලා ඒකෙන් වැලේරියන් ස්ටීල් හදනවා කියලා.

    ඔන්න ටිකක් ස්පොයිල් කොලා. :P
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    හිටපිය පරයා තෝ කොහේ යන්නද මෙක දාලා.. :yes::yes::D
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    විසේරිස්ව නයිට් කින්ග් මරලා resurrect කරගන්නවලු නේද Ice dragon කෙනෙක් හැටියට. ඌ අයිස් පිම්බ ගමන් වෝල් එක කඩා වැටෙනවලු නේද?

    ඒක නෙමෙයි ලිට්ල් ‍ෆින්ගර් කාරයා ජොන් ස්නෝ ඩැනීව හොයන් යද්දි ලේඩි ඔෆ් වින්ටර්ෆෙල් කරලා යන සන්සව බඳිනවලු නේද අයන් ත්‍රෝන් එක ගන්න බලාගෙන. හනිමුන් දවසේ රෑ ආර්‍යයා සංසා වගේ මූණ මාරු කරන් ලිට්ල් ෆීන්ගර්ට ශොට් එක දෙනවලු නේද.

    තව කියනවා නේද බං වයිට්ස්ලව මරන්න ප්‍රමාණවත් වැලේරියන් ස්ටීල් නැති නිසා අයන් ත්‍රෝන් එක උණු කරලා ඒකෙන් වැලේරියන් ස්ටීල් හදනවා කියලා.

    ඔන්න ටිකක් ස්පොයිල් කොලා. :P
    :shocked::shocked: mama spoilers wala dakke Jon karaya okawa maranawa kiyalane