mama spoilers wala dakke Jon karaya okawa maranawa kiyalane


මොන වෛරසයක්ද මන්දා.. තුහ් ඔය ටෙලි නාට්යයමම නම් හිතන්නේ නෑ ජෝන් කාරයට ඕකව මර මර ඉන්න වෙලාවක් තියේ කියලා. ආර්යයා තමයි මරන්නේ සන්සා වගේ මූණ දාගෙන කියලා මම තැන් කීපයක දැක්කා.![]()
මොන වෛරසයක්ද මන්දා.. තුහ් ඔය ටෙලි නාට්‍යය
එක එක ඇබ්බැහි තියෙනවන බං එක එක්කෙනාට. ගොඩක් අයට මේක හොඳම එක උනාට මට හොඳම වෙන TV series එකක්.
mokakda?...
Person of Interest (most underrated TV series ever)

තම බලන්න හම්බුනේ නැ .බූක්මර්ක් කරගෙන තියෙන්නේ....
ඇයි උබ GOT බලලම නැද්ද....Breaking Bad ? එහෙම...
මම නම් ආසාවෙන්ම බැලුවේ කයිල් එක්ස් වයි...Apoi meke top rated votes tiyena 3 ma balala tiyenawa bn. But I rate POI above all
මම නම් ආසාවෙන්ම බැලුවේ කයිල් එක්ස් වයි...
story eke category?Eka nam balala ne. POI balaham Jonathan Nolan eke dorector kenek. Porage ayiyage Christoper Nolan ge wagema tamai ugeth skills.

story eke category?![]()
You are being watched. The government has a secret system, a machine that spies on you every hour of every day. I know because I built it. I designed the machine to detect acts of terror but it sees everything. Violent crimes involving ordinary people, people like you. Crimes the government considered "irrelevant." They wouldn't act, so I decided I would. But I needed a partner, someone with the skills to intervene. Hunted by the authorities, we work in secret. You'll never find us, but victim or perpetrator, if your number's up... we'll find *you*.