මාත් ටිටී වගේ
baffled
එලකිරි එකෙං යනව 
තව සති 2යි GOT එන්න තියෙන්නෙ මේකෙ ඉන්න මිනිස්සු ඒකෙ වෙන්න තියෙන ඒව spoil කල්ල rep දෙනව
තව එක්කෙනෙක් pm දානව vm දානව
ආව ගමං ඒව දැක්කාම උන් හිටි තැන් අමතක වෙනව 
මාත් මේ වගේ බලු වැඩ කල්ල තියෙනව
ඒවගෙන් spoil කරගත්තු වුන්ට දැනුනෙ කොහොමද කියල දැනුයි තේරෙන්නෙ
ඒවද කොහෙද දැන් මේ පඬිසන් දෙන්නෙ 
කරන කලට පව් මිහිරිය මී සේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ
GOT පෙන්නල ඉවරයක් වෙනකං ආයෙ එලකිරි එන්නෑ
ඉවර වුනාම ටිටී වගේ එනව. 
එහෙනං ඔයාල හැමෝටම සුභ අනාගතයක්
AIDS, ඩෙංගු හදාගන්නැතුව පරිස්සමින් ඉන්න ඕනෙ 

බලන බලන ටීවී සිරිස් එක ඉස්පොයිල් වෙයං සාදු සාදු සාදු

කනට දෙන්ඩ කලින් හිටපන් වේසි