c පැනල් හොස්ටින් නොමිලේ
අපි යාලුවෝ කීප දෙනෙක් එකතු වෙලා පොඩියට හොස්ටින් දෙන වැඩක් පටන්ගත්තා.
http://www.lionlkhost.com
අපි මාස 03ක් නොමිලේ හොස්ටින් දෙන්න තීරණය කරා.
250mb 1gb bw තමයි නොමිලේ දෙන්නේ. ඉතින් අලුතින් ඉගෙනගන්න වෙබ් කරන යාළුවන්ට අපි උදව්වක් විදියට මේක දෙන්නේ. එයාලගේ අධ්‍යාපනික වැඩ වලට. හැබැයි ඩොමේන් එකක් තියෙන්න ඕන.
අනිත් ඒවත් ඉතාම අඩු මිලගණන් වලට දෙනවා. අපිට ගනුදෙනුකරුවන් අවශ්‍ය නිසා. කැමති කෙනෙක් ඉන්නවනම් pm කරන්න නැත්නම් කෝල් එකක් දෙන්න.

අනිවා .......