c# වලින් Save & Save As කරන්නේ කොහොමද

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    c# වලින් Save & Save As කරන්නේ කොහොමද

    මේ මචන්ලා C# වලින් textbox එකක තියෙන text එකක් save & saveAs කරන්නේ කොහොමද මචන්ලා,Save කරලා ආපහු textbox එක වෙනස් කරලා සේව් කලාට එක Update වීමක් වෙන්නේ නෑනෙ...:(:(:(


    එහෙම Save වෙන්ඩනම් ආපහු SaveAs කරන්ඩ ඕනි,එතකොට file එක Replace වෙන්වා:(:(



    මේ තියෙන්නේ මම කරපු කෝඩ් එක :yes::yes::yes:


    Save..

    Code:
    if (fname == "")
                {
    
                    saveFileDialog1.Filter = "Text Files|*.txt";
                    DialogResult result = saveFileDialog1.ShowDialog();
                    if (result == DialogResult.Cancel)
                    {
                        return;
                    }
                    fname = saveFileDialog1.FileName;
                    StreamWriter s = new StreamWriter(fname);
                    s.WriteLine(textbox1.Text);
                    s.Flush();
                    s.Close();
                }
    SaveAs...

    Code:
     saveFileDialog1.Filter = "Text Files|*.txt";
                saveFileDialog1.ShowDialog();
                fname = saveFileDialog1.FileName;
                if (fname == "")
                {
                    saveFileDialog1.Filter = "Text Files|*.txt";
                    DialogResult result = saveFileDialog1.ShowDialog();
                    if (result == DialogResult.Cancel)
                    {
                        return;
                    }
                    fname = saveFileDialog1.FileName;
                }
                StreamWriter s = new StreamWriter(fname);
                s.WriteLine(textbox1.Text);
                s.Flush();
                s.Close();
     

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    update wenne na replace wena eka thamai wenne, thiyana eka update karanna oone nam aai eeka load karaganna change karanna kalin.
     

    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    Try this

    Code:
    if (fname == "")
                {
    
                    saveFileDialog1.Filter = "Text Files|*.txt";
                    DialogResult result = saveFileDialog1.ShowDialog();
                    if (result == DialogResult.Cancel)
                    {
                         return;
                    }
                    fname = saveFileDialog1.FileName;
                    StreamWriter s = new StreamWriter(fname, false);
                    s.WriteLine(textbox1.Text);
                    s.Flush();
                    s.Close();
                }
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    Bump
    rich textbox එකටනම් ලේසියෙන් කරන්ඩ පුලුවන්,මේකට කරන විදිහ අව්ල්,දන්න කෙනෙක් කියලා දෙනවද :)
     
    Last edited: