c# වලින් Save & Save As කරන්නේ කොහොමද
මේ මචන්ලා C# වලින් textbox එකක තියෙන text එකක් save & saveAs කරන්නේ කොහොමද මචන්ලා,Save කරලා ආපහු textbox එක වෙනස් කරලා සේව් කලාට එක Update වීමක් වෙන්නේ නෑනෙ...

එහෙම Save වෙන්ඩනම් ආපහු SaveAs කරන්ඩ ඕනි,එතකොට file එක Replace වෙන්වා

මේ තියෙන්නේ මම කරපු කෝඩ් එක

Save..
SaveAs...

Code:
if (fname == "")
{
saveFileDialog1.Filter = "Text Files|*.txt";
DialogResult result = saveFileDialog1.ShowDialog();
if (result == DialogResult.Cancel)
{
return;
}
fname = saveFileDialog1.FileName;
StreamWriter s = new StreamWriter(fname);
s.WriteLine(textbox1.Text);
s.Flush();
s.Close();

saveFileDialog1.ShowDialog();