C# වැඩ්ඩෝ ඉන්නවද?

malintha007

Member
Feb 23, 2009
152
8
0
C# වැඩ්ඩෝ ඉන්නවද?

මචන්ලා මට අපේ final year project එකට නෙට් එකෙන් ගතට code එකක් develop කරලා ගත්තේ. එකේ මුලින් එනවා message එක අයින් කරන්න try කලාට තේරෙන්නේ නැහැ. එක ok කලාම තමා ඉතුරු code run වෙන්නේ. එක open වෙන්නේ .dll file එකකින්. ඒකෙ code එක ගන්න විදියක් මට කියපන්කො........ ලොකු උදව්වක් :(:(:(
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ne machan... error ekak newei....... code eka run wenna message box eka ok karanna oni. a message box eka tama ain karanna oni. eka .dll ekaka tiyenne. mama udin source eka daala athi.

    just in time debugger එක වෙන්න ඇති බං උබ ඔය කියන්නෙ ? කෝඩ් එකෙ මොකක්ම හරි කේස් එකක් ඇති හොයල බලහන්..
    try catch වගේ සිද්දීමන්ට් එකක් දාල බලහන්..
     
    Last edited:

    malintha007

    Member
    Feb 23, 2009
    152
    8
    0
    just in time debugger එක වෙන්න ඇති බං උබ ඔය කියන්නෙ ? කෝඩ් එකෙ මොකක්ම හරි කේස් එකක් ඇති හොයල බලහන්..
    try catch වගේ සිද්දීමන්ට් එකක් දාල බලහන්..
    ne machan code eka wada........ unge site eka promote karanna daala tiyenne...... apita oni eka ain karanna.. netnam presentation ekedi sarama galawenawane ban............ :rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ne machan code eka wada........ unge site eka promote karanna daala tiyenne...... apita oni eka ain karanna.. netnam presentation ekedi sarama galawenawane ban............ :rofl::rofl:

    නොදකින් :lol::lol::lol:
    එන massage එක කොටපන් කො බං.. මෙතන :sorry: මොකද්ද කියල බලන්න :sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ne machan code eka wada........ unge site eka promote karanna daala tiyenne...... apita oni eka ain karanna.. netnam presentation ekedi sarama galawenawane ban............ :rofl::rofl:

    යකෝ මේක දැක්කෙ දැන්.. තොට massage box එකක් අයින් කරගන්න දන්නෙ නැතුවද යකෝ ගෙඩි පිටින් හැදුව කියල presentation එකේදී පුදන්න යන්නෙ.. තුක්‌ තොපි..:lol::lol:
     
    malintha007

    Member
    Feb 23, 2009
    152
    8
    0
    යකෝ මේක දැක්කෙ දැන්.. තොට massage box එකක් අයින් කරගන්න දන්නෙ නැතුවද යකෝ ගෙඩි පිටින් හැදුව කියල presentation එකේදී පුදන්න යන්නෙ.. තුක්‌ තොපි..:lol::lol:
    hehe ne ban......... eka tiyene .dll file ekak atule..... uba puluwan nam code eka run karala balapan...... etakota mama kiyanne mokadda kiyala terewi. :)
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    ne machan code eka wada........ unge site eka promote karanna daala tiyenne...... apita oni eka ain karanna.. netnam presentation ekedi sarama galawenawane ban............ :rofl::rofl:

    :lol::lol::lol::lol::lol:
    hikizzzzzzzzzzzzzzz.... code coppo.... meka karala balahan... :p :P:lol::lol::lol:

    please download "dis#" software from this link :http://netdecompiler.com/download.html

    and install in ur system

    Then load ur .dll file to this applocation.

    it will show all the classes,method,fun etc.

    itawada hodai meka....
    .net reflector

    here is the url :http://www.red-gate.com/products/reflector/
     
    Last edited: