C විටමින් ගන්න එක හොඳයිද?

Breaking Bad

Banned
Jul 5, 2015
118
8
0
C විටමින් ගන්න එක හොඳයිද?

සී විටමින් ගන්න එක අවුල් ද මචන්?? මං හෙම්බිරික්ස්සාව හැදින් එද්දි බොනව එතකොට අඩු වෙනව. මේකෙ අයහපත් ප්‍රතිපල තිබේද?
 

Breaking Bad

Banned
Jul 5, 2015
118
8
0
Ponnayo Vit C daily ganin.
Mama nam 500x2 k gannawa hemadama :P

එල මොනවද සහෝ ඒකෙන් ලැබෙන benifits ? නැත්නම් ඔයත් හෙම්බිරිස්සවටද බොන්නෙ??
 

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,353
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    • Like
    Reactions: Lakshan-Seram

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් විටමින් සී හොදයි ඇගේ තියෙන Histamin ප්‍රමාණය අඩු කරන්න, එතකොට allergic cold එක හැදෙන්නේ නෑ. එහෙම නැත්නම් antihistamin ගන්න වෙයි levocetirizine වගේ.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    What if you don’t get enough vitamin C?

    People who don’t get enough vitamin C in their diets are at risk of getting scurvy, although it is very rare to find cases of scurvy in the developed world.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගනිං ඒ ඇටි අවුලක් නෑ බං :yes: :yes:
    අනික ඒක රහයි :baffled: :baffled:
    මං නං ඇන්ටිහිස්ටමින් වලට ගන්නෙ සෙටිරිසින්.. :sorry: :sorry:
    දැනට අවුරුදු 5කට වඩා බොනව තාම නං පණ පිටිං මැරෙන්න ලංවෙලාවත් නෑ :rofl: :rofl:
     

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    සී විටමින් ගන්න එක අවුල් ද මචන්?? මං හෙම්බිරික්ස්සාව හැදින් එද්දි බොනව එතකොට අඩු වෙනව. මේකෙ අයහපත් ප්‍රතිපල තිබේද?

    අවුුලක් වෙන්න විදියක් නෑ මොකද විටමින් C ජලයේ දියවෙන විටමිනයක් -->
    ජලයේ දියවෙන ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණය මුත්‍රා සමග පිටවේ...
    :yes::yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    යකෝ මම පොඩි කාලෙ ඉඳලම දෙහි බිව්ව පුදුම විදියට. දවසට පාරක් - දෙපාරක් වගේ දෙහි බොනව. ගෙදර දෙහි ගස් තියෙනව. කිසිම අවුලක් නම් නෑ. දත් ටික නම් හිරි වැටෙනව හොඳටම.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගනිං ඒ ඇටි අවුලක් නෑ බං :yes: :yes:
    අනික ඒක රහයි :baffled: :baffled:
    මං නං ඇන්ටිහිස්ටමින් වලට ගන්නෙ සෙටිරිසින්.. :sorry: :sorry:
    දැනට අවුරුදු 5කට වඩා බොනව තාම නං පණ පිටිං මැරෙන්න ලංවෙලාවත් නෑ :rofl: :rofl:

    උබකොහොමද ලංවෙලාවත් නෑ කියන්නෙ, හබක් ගාල පණකෙන්ද එකපාරටම ගියාම තමයි රගේ දැනෙන්නෙ... :angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විටමින් සී කියන්නෙ mild anti-histamine එකක්. ඒකයි ඒක හෙම්බිරිස්සාවට ගන්නෙ. ඊට අමතරව ගොඩක් health benifits තියනව. හැබැයි දවසට 1000mg වඩා නොගන්නව නම් හොදයි කෝකටත්.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබකොහොමද ලංවෙලාවත් නෑ කියන්නෙ, හබක් ගාල පණකෙන්ද එකපාරටම ගියාම තමයි රගේ දැනෙන්නෙ... :angry:

    අම්මප උඹ කියන කතාවත් ඇත්ත තමා :dull: :dull:
    ටිකක් බීල හිතන්න ඕනෙ :dull: :dull:
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    අවුුලක් වෙන්න විදියක් නෑ මොකද විටමින් C ජලයේ දියවෙන විටමිනයක් -->
    ජලයේ දියවෙන ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණය මුත්‍රා සමග පිටවේ...
    :yes::yes::yes:

    :yes: