C විටමින් ගන්න එක හොඳයිද?
සී විටමින් ගන්න එක අවුල් ද මචන්?? මං හෙම්බිරික්ස්සාව හැදින් එද්දි බොනව එතකොට අඩු වෙනව. මේකෙ අයහපත් ප්රතිපල තිබේද?

විටමින් සී බොන්න වෙලාවක් තියනවද?