C++ වෙනුවට ගූගල් කාබන්

NakamotoLK

Member
May 2, 2022
19
21
3
හුත්තිගේ පුතා ගිහින් @කඩ්ඩ බැරි එකා එක්ක හුකහං කැරි පොන්නයා 🖕
අමන බලු කැරි හුකන්නා ඇත්ත හුත්තො කිව්වේ c++ එපාම නම් rust තියෙන්නේ හුත්තො , ඔය හැම හුත්තටම වඩා හුත්තො js වලින් වැඩක් ගතැකී අර උත්තම රයන් ඩාල් මහත්තයා හදපු node එක දියුණු කරලා v8 පිත්තම ගලවලා සර්වලෝක webkit එකෙන් හැමිනුන bun වගේ runtime වලින් දාර speed එකක් එන්නේ rust , go වගේ ඒවාට අර මේකේ ඉන්න එකෙක් ලව්වා විස්වාසේ දීලා අප් කරලා ගන්න ඔනේ. ***මේ ලක්වාසී/ලෝකවාසී මෝඩ පොන්නයන් ලාබෙ හින්දා php , laravel වගේ වේස පොන්න ලබ්බවල් වලින් හුකනවා. හුත්තේ පොන්න රැල. (කුනුහරප කිව්වේ අසහනය පිට කරගන්න ඕයි හිත් අමනාප කරගන්න එපා මේ වේස රටේ කරුමයක් අපි ගෙවන්නේ)
 
  • Like
Reactions: Draco Malfoy

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113

    එහෙම බෑ බේසිකයො පාන් කපන පෑන පිහිය උරුක් කරන් යන් නෑනෙ ගස් කපන්න. ඒ වගේ තමා මේවත්.
    රස්ට් වලින් ගෝ වලින් ඇප් හදල අන්තිමට අප්ඩේට් කරන්න හදෙන් තමා මිනිස්සු ගේන්න වෙන්නෙ. ඒක හැම එකාටම සෙට් නෑනෙ. උබල අපි තියෙන හොදම ලැන්වේජ් එකෙන් ලිව්වත් ක්ලයන්ට්ල කියන්නෙ බටන් එක රතු පාට පොඩ්ඩක් අඩු උනානන් හොදයි. අරක එබුවම ටාන් ගෑව නන් හරි වගේ මගුල්නෙ. ඔව්ව ලියන්න රස්ට් වගේ එවගෙන් මැරෙන වෙලාවෙ පීඑච්පී වලින් ලියල වෙලාව ඉතුරු කරගෙන අපේ වැඩක් ඔය රස්ට් ගෝ වලින් කරගන්න පුලුවන් නෙ.

    මාත් මේ අද දවසම නැහුන මෙන්න මේකෙන් https://github.com/PyO3/pyo3 පොඩි ඇප් එකක් ලියන්න ගිහින් බ්ලොක් චෙන්වලට.
     
    NakamotoLK

    Member
    May 2, 2022
    19
    21
    3
    හුත්තිගේ පුතා ගිහින් @කඩ්ඩ බැරි එකා එක්ක හුකහං කැරි පොන්නයා 🖕
    අමන බලු කැරි හුකන හුම්තිගේ පුතා ඇත්ත හුත්තො කිව්වේ c++ එපාම නම් rust තියෙන්නේ හුත්තො , ඔය හැම හුත්තටම වඩා හුත්තො js වලින් වැඩක් ගතැකී අර උත්තම රයන් ඩාල් මහත්තයා හදපු node එක දියුණු කරලා v8 පිත්තම ගලවලා සර්වලෝක webkit එකෙන් හැමිනුන bun වගේ දාර පයියක්කිඉ
    එහෙම බෑ බේසිකයො පාන් කපන පෑන පිහිය උරුක් කරන් යන් නෑනෙ ගස් කපන්න. ඒ වගේ තමා මේවත්.
    රස්ට් වලින් ගෝ වලින් ඇප් හදල අන්තිමට අප්ඩේට් කරන්න හදෙන් තමා මිනිස්සු ගේන්න වෙන්නෙ. ඒක හැම එකාටම සෙට් නෑනෙ. උබල අපි තියෙන හොදම ලැන්වේජ් එකෙන් ලිව්වත් ක්ලයන්ට්ල කියන්නෙ බටන් එක රතු පාට පොඩ්ඩක් අඩු උනානන් හොදයි. අරක එබුවම ටාන් ගෑව නන් හරි වගේ මගුල්නෙ. ඔව්ව ලියන්න රස්ට් වගේ එවගෙන් මැරෙන වෙලාවෙ පීඑච්පී වලින් ලියල වෙලාව ඉතුරු කරගෙන අපේ වැඩක් ඔය රස්ට් ගෝ වලින් කරගන්න පුලුවන් නෙ.

    මාත් මේ අද දවසම නැහුන මෙන්න මේකෙන් https://github.com/PyO3/pyo3 පොඩි ඇප් එකක් ලියන්න ගිහින් බ්ලොක් චෙන්වලට.
    ඒක තමා.හාල් දඬු පොන්නයෝ කියන්නේ ලොකෙම එකතුවෙලා හදාගන්න ඔනෙ අර ග්‍රාල් වගේ හොද දාර එකක් වේස අමුඩ කැරියා
     
    • Like
    Reactions: Draco Malfoy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    ඒක තමා.හාල් දඬු පොන්නයෝ කියන්නේ ලොකෙම එකතුවෙලා හදාගන්න ඔනෙ අර ග්‍රාල් වගේ හොද දාර එකක් වේස අමුඩ කැරියා
    එහෙම හදන්න බෑ පාගෝ අන්තිමට සුවිස් පිහිය වගෙයි නමට එකක් තමා හදන්න වෙන්නේ බල බලා ඉන්න
     
    • Like
    Reactions: Draco Malfoy

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මට මතකයි අවුරුදු ගානකට කලින් විජය පරිගණක සඟරාවෙ ගියා ගූගල් ගෝ කියල ප්‍රෝග්‍රැමින් ලැංග්වේජ් එකක් හඳුන්වා දුන්නය කියල.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මම නම් ඒන ඒන ලැංග් ඉගෙන ගන්න යන්නෙ නෑ.
    server side - php, js(node), c#, c++
    web client - js(jquery)
    apps - c++, js(cordova)
    desktop apps - c#(with webkit), c++

    මීට ඒහා දෙවල් කරන්න ඉතින් දැනට මාකට් ඒකේ වැඩ මට ඒන්නෙ නෑ. කස්ටා ඉල්ලන ඔ්න මගුලක් දෙන්න දැනට වගේම තව අවුරුදු පහ හයකට මේ ටික ඇති.

    lua, c වගේ ලැංග් දැන ගත්තට ප්‍රඩක්ෂන් වලදි භාවිතය අඩුයි. c අයිසී ලියන්න ගත්තට ඒහා දෙයක් කරන්න දැන් නම් පාවිච්චියක් නෑ. lua AI වැඩ කීපයකට පාවිච්චි කරා ඒ් ඇරෙන්න කිසිම පාවිච්චියක් නෑ.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    අමන බලු කැරි හුකන හුම්තිගේ පුතා ඇත්ත හුත්තො කිව්වේ c++ එපාම නම් rust තියෙන්නේ හුත්තො , ඔය හැම හුත්තටම වඩා හුත්තො js වලින් වැඩක් ගතැකී අර උත්තම රයන් ඩාල් මහත්තයා හදපු node එක දියුණු කරලා v8 පිත්තම ගලවලා සර්වලෝක webkit එකෙන් හැමිනුන bun වගේ දාර පයියක්කිඉ

    ඒක තමා.හාල් දඬු පොන්නයෝ කියන්නේ ලොකෙම එකතුවෙලා හදාගන්න ඔනෙ අර ග්‍රාල් වගේ හොද දාර එකක් වේස අමුඩ කැරියා
    Rust පාවිච්චි කරන්න බැරි ඇයි කියල අහන සෙට් එකට ගූ ගල් එකෙන්ම උත්තරයක් දීල තියෙනව, ඒක මම මේන් පෝස්ට් එකේම දාල තියෙනව.

    සරලව ආයෙ කිව්වොත්, දැනට තියෙන C++ කෝඩ්බේස් එකකටම Rust ඉන්ටග්‍රේට් කරන්න බෑ නෙ, තියෙන C++ කෝඩ් එකම Rust එකෙන් රන් කරන්න හෝ තියෙන C++ කෝඩ් එකකට අලුතෙන් Rust වලින් කෝඩ් එකතු කරල එකට රන් කරන්න බෑනෙ. Carbon වලට ඒක පුලුවන්.

    හැබැයි මුල ඉදන්ම ඩෙවෙලොප් කරනවනම් හෝ මොනාහරි ටයිප් එකක API/ ස්ටෑන්ඩඩ් එකක් තියාගෙන වෙන වෙනම මොඩියුල්ස් විදියට වගේ හදනව නම් Rust, Carbon දෙකෙන් කෝකත් එකයි වගේ තමා. ඒවගේ යූස්කේස් එකකදි ඔයා කිව්ව වගේ Rust යූස් කරන්න පුලුවන්.
     
    Last edited: