C++ වෙනුවට ගූගල් කාබන්

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    1980 ගණන් වල ඉදල පාච්චි කරන C++ වෙනුවට ගූගල් වලින් අලුත් ප්‍රෝග්‍රැමින් ලැන්ග්වේජ් එකක් හදල ගූගල් කාබන් නමින්.
    බොහො අය කියන්නෙ මේකත් JS වෙනුවට TypeScript, Objective-C වෙනුවට Swift, Java වෙනුවට Kotlin වගේ වෙනසක් කරයි කියල C++ වලට.

    තවත් අය අහන්නෙ සුපිරි ප්‍රෆෝමන්ස් & අලුත් ලැන්ග්වේජ් එකක් ඕනෙ නම් Rust තියෙන්නෙ ඇයි අලුතෙන්ම ලැන්ග්වේජ් එකක් ආයෙ හදන්නෙ කියල.
    ඒකට ගූගල් එකෙන් කියන්නෙ මේක දැනටම C++ වලින් තියෙන ලෙගසි කෝඩ් බේස් එකක් එක්ක වුනත් ඉන්ටග්‍රේට් කරන්න පුලුවන්. දැනට C++ තියෙන කෝඩ් වෙනසක් නොකර අලුත් Google Carbon කෝඩ් එකතු කරන්න, රන් කරන්න පුලුවන්. හැබයි මුල ඉදන්ම හදනවනම් Rust හෝ Carbon පාවිච්චි කරන එකේ කිසිම අවුලක් නෑ කියල.



    https://github.com/carbon-language/carbon-lang
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Go ඒකත් up වෙන්න සෑහෙන කල් ගියානේ.. මේකටත් ටිකක් කල් යයි වගේ
    ඔව්. දැන් ගූගල් එකෙන්ම ලැන්ග් 3ක් විතර තියෙනව නෙ Go, Dart, Carbon? o_O🧐
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Fireship ගේ video එකෙත් ඔය ටිකමයි තිබ්බේතිබ්බේ...ඕක c++ වල superset එකක් වගේ නේද? JS && Ts වගේ
    මටත් තේරුනේ එහෙම හැබැයි තාම අර්ලි ඩිවෙලප්මන්ට්, එක්ස්පෙරිමන්ටල් ලෙවල් එකේලු තියෙන්නෙ. ෆර්ස්ට් පබ්ලික් රිලීස් වර්ශන් එකක් වගේ ආවම තමා හරියටම රිවීව්ස් එහෙම එන්නෙ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔවා ඔනේ නෑ හුත්තො ඔනේ පකක් රන් කරන්න පුලුවන් කොම්පයිලර් එකක් හැදුවාම. ගොන් වේස බල්ලෝ.
    හුත්තිගේ පුතා ගිහින් @කඩ්ඩ බැරි එකා එක්ක හුකහං කැරි පොන්නයා 🖕
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔවා ඔනේ නෑ හුත්තො ඔනේ පකක් රන් කරන්න පුලුවන් කොම්පයිලර් එකක් හැදුවාම. ගොන් වේස බල්ලෝ.
    I respect your confidence bro. 👊 I wish I had that too...
    btw: oracle eke GraalVM eken nam language kihipayak run karanna puluwan but rust, c++ wage nam ba eke.

    https://www.graalvm.org/
     
    • Like
    Reactions: siri_ayya

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේකත් අපේ උන් පැය ගනන් පුටුවල බීන් බෑග්වල ඉදගෙන ඇස් උරුක්කරගෙන ලියයි නේ බන්
    අපි ඉතිං වෙන කුමක් කරන්නද................. කෝඩ් තඩි ගහනවා මිස.............. 🎶
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,342
    49,721
    113
    සේදවත්ත
    අපි ඉතිං වෙන කුමක් කරන්නද................. කෝඩ් තඩි ගහනවා මිස.............. 🎶
    ඕවගෙන් හම්බෙන සල්ලි වලින් ස්ථාවර වත්කම් අරන් ආයෝජනය කරලා ගෙටවෙලා ඉදපන් බන් . ඕක මැරෙනකම් කෙටුවම වෙන්නේ කලින් මැරෙන එක
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඕවගෙන් හම්බෙන සල්ලි වලින් ස්ථාවර වත්කම් අරන් ආයෝජනය කරලා ගෙටවෙලා ඉදපන් බන් . ඕක මැරෙනකම් කෙටුවම වෙන්නේ කලින් මැරෙන එක
    ඒකනම් සහතික ඇත්ත. මේව ලෝන්ග් ටර්ම් ජොබ් කරන්න අමාරු ෆීල්ඩ් තමා.