C++_පුලුවන්_අයට_ගානක්_හොයාගන්න_වැඩක්_

මචන්ල C++ වලින් POS tagger එකක් develop කරගන්න ඕනෙ සින්හල language එකට,,සින්හල input ගන්න මචන් ඕනෙ,,මේක මේ Final Project එකේ වැඩක් බන්
,,හොදටම එරිල ඉන්නෙ මේ කේස් එකෙන්
,,පුලුවන් අය මට උබලගෙ Budget එකත් එක්ක PM එකක් දාපල්ලකො,,නික්න් නෙමෙයි හොදේ,,ඒකයි උබලගෙ Budget එකත් එක්කම දාපන් කිව්වෙ,,,,,,,,,My Budget Rs.10000,,,awlk naa puluwan ekek innawanam ubalage budget eka kiyahan,,,
P.S.
Sinhala Unicode support karanne nathy eka thmai awula mchn

මචන්ල C++ වලින් POS tagger එකක් develop කරගන්න ඕනෙ සින්හල language එකට,,සින්හල input ගන්න මචන් ඕනෙ,,මේක මේ Final Project එකේ වැඩක් බන්

,,හොදටම එරිල ඉන්නෙ මේ කේස් එකෙන්
,,පුලුවන් අය මට උබලගෙ Budget එකත් එක්ක PM එකක් දාපල්ලකො,,නික්න් නෙමෙයි හොදේ,,ඒකයි උබලගෙ Budget එකත් එක්කම දාපන් කිව්වෙ,,,,,,,,,My Budget Rs.10000,,,awlk naa puluwan ekek innawanam ubalage budget eka kiyahan,,,P.S.
Sinhala Unicode support karanne nathy eka thmai awula mchn

Last edited: