C++_පුලුවන්_අයට_ගානක්_හොයාගන්න_වැඩක්_:D:D

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    C++_පුලුවන්_අයට_ගානක්_හොයාගන්න_වැඩක්_:D:D

    මචන්ල C++ වලින් POS tagger එකක් develop කරගන්න ඕනෙ සින්හල language එකට,,සින්හල input ගන්න මචන් ඕනෙ,,මේක මේ Final Project එකේ වැඩක් බන් :(:(,,හොදටම එරිල ඉන්නෙ මේ කේස් එකෙන්:(:( ,,පුලුවන් අය මට උබලගෙ Budget එකත් එක්ක PM එකක් දාපල්ලකො,,නික්න් නෙමෙයි හොදේ,,ඒකයි උබලගෙ Budget එකත් එක්කම දාපන් කිව්වෙ,,,,,,,,,My Budget Rs.10000,,,awlk naa puluwan ekek innawanam ubalage budget eka kiyahan,,,

    P.S.

    Sinhala Unicode support karanne nathy eka thmai awula mchn
    ;);)
     
    Last edited:

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    machan, oyaage budget eka kiyanna..
    ethakota kemathi kenek innawanam PM karaawine..
    exact requirements tikath kiyannako... :)
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මචන්ල C++ වලින් POS tagger එකක් develop කරගන්න ඕනෙ සින්හල language එකට,,සින්හල input ගන්න මචන් ඕනෙ,,මේක මේ Final Project එකේ වැඩක් බන් :(:(,,හොදටම එරිල ඉන්නෙ මේ කේස් එකෙන්:(:( ,,පුලුවන් අය මට උබලගෙ Budget එකත් එක්ක PM එකක් දාපල්ලකො,,නික්න් නෙමෙයි හොදේ,,ඒකයි උබලගෙ Budget එකත් එක්කම දාපන් කිව්වෙ,,,,,,,,,My Budget Rs.10000,,,awlk naa puluwan ekek innawanam ubalage budget eka kiyahan,,, ;);)

    mage final year project ekata mama oya wage ekak kara. Speech recognition wage ewa thiyenawanam ewa C++ walin karala NLP wage ewa python walin karoth wade lesi wei.