tutorialspoint.com/
බේසික්ම නං මේක හොඳයි කුකුලෝහ්..
ඔයිට වඩා හොඳයි wrox එකෙන් ගහනව බිගිනර් පොත් සෙට් එකක්..
හෙළුවෙන්නං නෑ..
ඒ ටික හොයාගෙන ඒ ටිකේ තියෙන පිළිවෙලට පලයං.

මම බෙනා;17939308 said:ඉතින් එවපන්කෝ..මේවා ගන්ඩ ලින්ක් එකක් මෙතන කෙකර ගානකන්![]()
![]()
![]()



http://www.it-ebooks.info/book/3662/
c++ වලට මේක හොදා. මං කොලේ මේකෙං..
http://it-ebooks.info/book/2213/
c#
http://it-ebooks.info/book/147/
sqlite වලට මේක හොඳා.
uba dammama gemata bassada mcn
සප් එකක් දෙන්ඩ හොඳද , 
මම බෙනා;17939732 said:හේ හේ ඔව් මචා....![]()
සප් එකක් දෙන්ඩ හොඳද ,
ඔයා ගාව වීඩියෝ,PDF මොනවා හරි තියේනම් දෙන්ඩ
රෙප් 4+![]()
Mn gwth thynw bt athin liyapu note ekak...![]()

විල්සන් මාමා;17939775 said:lynda.com
English walin tibunata mara simple widiyata thiyenawa
download through torrents
