C,C++,C# නෝට්ස් නැද්ද

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    C,C++,C# නෝට්ස් නැද්ද

    compilers_for_c_cpp_cryptlife.jpg



    මචන්ලා C,C++,C# Notes එහෙම නැද්ද ඔයාලා ගාව,සින්හලෙන්නම් ගොඩක් හොඳයි...

    මොනවා හරි කමක් නෑ මේ Language වල Basic knowledge එක ගන්ඩ උදවු කරන්ඩකෝ
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    tutorialspoint.com/
    බේසික්ම නං මේක හොඳයි කුකුලෝහ්..
    ඔයිට වඩා හොඳයි wrox එකෙන් ගහනව බිගිනර් පොත් සෙට් එකක්..
    හෙළුවෙන්නං නෑ..
    ඒ ටික හොයාගෙන ඒ ටිකේ තියෙන පිළිවෙලට පලයං.
     
    • Like
    Reactions: මම බෙනා

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    tutorialspoint.com/
    බේසික්ම නං මේක හොඳයි කුකුලෝහ්..
    ඔයිට වඩා හොඳයි wrox එකෙන් ගහනව බිගිනර් පොත් සෙට් එකක්..
    හෙළුවෙන්නං නෑ..
    ඒ ටික හොයාගෙන ඒ ටිකේ තියෙන පිළිවෙලට පලයං.

    ඉතින් එවපන්කෝ..මේවා ගන්ඩ ලින්ක් එකක් මෙතන කෙකර ගානකන් :angry: :P :love:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    රෙප් දුන්නා හැමෝටම...හෙන කම්මැලියි බන් රෙප් දෙන්ඩ..ලේසි විදිහක් තිබ්බනම් මීට වඩා :dull: :growl: :baffled:
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මම බෙනා;17939732 said:
    හේ හේ ඔව් මචා.... :P :rofl: සප් එකක් දෙන්ඩ හොඳද , :rolleyes:

    ඔයා ගාව වීඩියෝ,PDF මොනවා හරි තියේනම් දෙන්ඩ

    රෙප් 4+ :D

    uba dn NIBM ennada inne??