C E B Sri Lanka

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
ඉන්න කෙනෙක් එන්න පොඩි දෙයක් දැන ගන්න තියනවා.

විදුලි කේස් එකක්.

අපේ පොඩි ගෙවල් දෙකක් තියනවා. එයින් එකක් කඩලා ආයි හදන්න අදහසක් තියනවා.

ඒක කඩලා හදනකම් ඒකෙ තියන විදුලි මීටරේ කඩන්නෙ නැති ගෙදර සවි කරගන්න පුලුවන්ද?

:confused::confused:

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    Danne ne puluwanda kiyala.

    Puluwan unath karaganna nam lesi wenne nethi wei okunta kiyala.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,926
    7,261
    113
    Kotahena
    ceb fan page ekata gahapan.
    elakiri eketh hitiya ceb kiyala mokakda account ekak thiyena ekek ceb lanchanaya avatar ekata dagaththu. utath pm karapan
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ඔව් . සවි කර ගන්න පුලුවන්.. හැබැයි අලුතින්ම ගෙයක් හදනවානම් G1 වලින් එන්නේ. D1 නෙමේ.. ඒත් මේක අලුත්වැඩියාවක් නිසා ප්‍රශ්නයක් නෑ.. හැබැයි ඔයාගේ අලුතින් හදපු ගෙදරට Service Wire එක දිග මදිනම් නැවත තිබුනු තැනට ගෙනියන්න , ඒ කියන්නේ ගෙට ගැලපෙන තැනක හයි කර ගන්න Wire එක දික් කර ගන්න ඕනේනම් ඒකට මුදලක් අය කර ගන්නවා. කඩන ගේ ගාව ලීයක් ගහලා මීටරේ ඒකේ එල්ලන්න නොතෙමෙන්න..
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔව් . සවි කර ගන්න පුලුවන්.. හැබැයි අලුතින්ම ගෙයක් හදනවානම් G1 වලින් එන්නේ. D1 නෙමේ.. ඒත් මේක අලුත්වැඩියාවක් නිසා ප්‍රශ්නයක් නෑ.. හැබැයි ඔයාගේ අලුතින් හදපු ගෙදරට Service Wire එක දිග මදිනම් නැවත තිබුනු තැනට ගෙනියන්න , ඒ කියන්නේ ගෙට ගැලපෙන තැනක හයි කර ගන්න Wire එක දික් කර ගන්න ඕනේනම් ඒකට මුදලක් අය කර ගන්නවා. කඩන ගේ ගාව ලීයක් ගහලා මීටරේ ඒකේ එල්ලන්න නොතෙමෙන්න..

    පොඩි ප්‍රෂ්ණ .

    1. එතකොට එක ගේක මීටර් දෙකක් තියනවා. එහෙම තියන්න දෙනවද? (රෙපෙයාර් එකට මාස12 විතර යනවා. අලුතෙන්ම හදන නිසා.)

    2. කඩන්නෙ නැති ගෙයි මීටරේ හයි කලාම වයර් එක දිගයි . එතකොට වයර් එක කපනවද.

    3. අලුත් ගෙට ටාන්සර් කරනකොට වයර් එක අලුතින්ම අදින්න වෙනවද?
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    363
    63
    Colombo
    පොඩි ප්‍රෂ්ණ .

    1. එතකොට එක ගේක මීටර් දෙකක් තියනවා. එහෙම තියන්න දෙනවද? (රෙපෙයාර් එකට මාස12 විතර යනවා. අලුතෙන්ම හදන නිසා.)

    2. කඩන්නෙ නැති ගෙයි මීටරේ හයි කලාම වයර් එක දිගයි . එතකොට වයර් එක කපනවද.

    3. අලුත් ගෙට ටාන්සර් කරනකොට වයර් එක අලුතින්ම අදින්න වෙනවද?

    1. ඒක කේස්. එක ප්රෙමිසස් එකකට පවර් ලයින් දෙකක් දෙන්නේ නෑ සාමාන්‍යයෙන්. එහෙම ගන්න පුළුවන් ප්රෙමිසස් දෙක අතර දොරවල් වලින් කිසි කනෙක්ෂන් එකක් නෑ කියල පෙන්වන්න පුළුවන් නම්. ක්‍රම සහ විධි තියනව. මීටර් රීඩර් දැක්කම පොර ආතල් දෙන්න පුළුවන්. හොඳම දේ අර කිව්වා වගේ මීටර් එක තියන බිත්ති කෑල්ල තියා ගන්න අන්තිම වෙනකන්. ඒක අන්තිමට බඳින්න ගන්න.

    2. නැහැ. කැතයි වගේ නං request කරන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට කොට කරලා දෙන්න කියල. අලුතෙන් හදන තැන විදුලි බොලොක්කය සවි කරන්න පුළුවන් ආකාරයට දේවල් සකසල හදන්න.

    3. අවශ්‍ය නැහැ. හොඳ විදුලි කාර්මිකයෙක් ලවා හෝ CEB එකට කියල ආපහු හයි කර ගන්න පුළුවන් අලුත් ගෙදර බිත්තියට. මේසන් වැඩ කරු නං ඕව සිම්පල් වැඩ.
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    පොඩි ප්‍රෂ්ණ .

    1. එතකොට එක ගේක මීටර් දෙකක් තියනවා. එහෙම තියන්න දෙනවද? (රෙපෙයාර් එකට මාස12 විතර යනවා. අලුතෙන්ම හදන නිසා.)

    2. කඩන්නෙ නැති ගෙයි මීටරේ හයි කලාම වයර් එක දිගයි . එතකොට වයර් එක කපනවද.
    නෑ....

    3. අලුත් ගෙට ටාන්සර් කරනකොට වයර් එක අලුතින්ම අදින්න වෙනවද?
    තියන දිග ප්‍රමානවත්නම් ඕනේ නෑ...

    1.එහෙම නම් G1 කර ගන්න එක හොදයි Accunt එක.. ලීයක හරි කෙලින් ගහලා තියන්න මීටරේ.. නැත්තන් මීටරේ ඇල කරා කියලා ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    1.එහෙම නම් G1 කර ගන්න එක හොදයි Accunt එක.. ලීයක හරි කෙලින් ගහලා තියන්න මීටරේ.. නැත්තන් මීටරේ ඇල කරා කියලා ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්

    මෙහෙමයි විස්තරේ..ඔයාගේ අලුත් ගේ ප්ලෑන් එකේ මීටරේ එන තැනක් තියනවනේ..ඒ ලගින්ම ලීයක් එක්ක වහලයක් ගහලා මීටරේ හයි කරන්න..ලෑලි බෝර්ඩ් එකක.. ඔයාට ඩිපෝවට කියලා Meter Shifting කලොත් 5000ක් වගේ යයි.. ඒ නිසා බෝර්ඩ් එක හරියට හදලා එතනින් ගහන්න.. ආයේ අර ගෙදරට ඕක ගහන්න එපා..
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    හරි මම වැඩේ කරගන්න කෙනෙක් අල්ලා ගත්තා ඔක්කෝමලට තෑන්ක්ස් වේවා.:rolleyes: