C# ebook Help

dazun

Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    0470596902.jpg


    Stephens' C# Programming with Visual Studio 2010 24-Hour Trainer
    Rod Stephens
    ISBN: 978-0-470-59690-6

    කොල්ලනේ මට මේ C# පොත අවශ්‍ය වෙලා තියනවා. ඒත් මේක download කරගන්න පුළුවන් link එකක් හොයාගන්න බැ. :(:(:(

    Fileserve link එකක් හම්බුනා ඒත් එකේ තියෙන්නේ පොතේ මුල්ටික විතරයි.

    මේක තියන කෙනෙක් මට download කරගන්න link එකක් දානවද? ලොකු උදව්වක්.


    පොතේ details ටිකක් http://www.wrox.com/WileyCDA/WroxTitle/Stephens-C-Programming-with-Visual-Studio-2010-24-Hour-Trainer.productCd-0470596902.html