C# HELP එකක් OOne

hoya gaththada machan ???
:no::no:
ජොලි_සීයා;10449233 said:

11.gif
 

samindi

Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    මාතර කිඹුලා;10448057 said:


    මචන්ලා මට C#වලින් කරපු libary system එකකුයි ඒකේ sqlවලින් හදපු ඩේටා බේස් එකකුයි හොයාගන්න පුළුවන්ද ? උදව්වක් කරන්න නැත්තං බම්ප් එකක්වත් දාලා යන්න

    mmm... ubata basic functions tika tiyana source code ekak tibunama madi da ? class library ehema tiyala lassanata liyala tiyanawa, ubata oone ekak develop kara ganna puluwan. one nam PM ekak daapan
     

    Sasith90

    Member
    Jan 21, 2007
    800
    16
    0
    Negombo
    මාතර කිඹුලා;10448057 said:


    මචන්ලා මට C#වලින් කරපු libary system එකකුයි ඒකේ sqlවලින් හදපු ඩේටා බේස් එකකුයි හොයාගන්න පුළුවන්ද ? උදව්වක් කරන්න නැත්තං බම්ප් එකක්වත් දාලා යන්න

    hadapuwa nam na ona nam hadata dennam Kawadda one?
    What is ur Institute ?
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මාතර කිඹුලා;10450620 said:
    අනේ මචන් දැන් දැක්කේ උඹෙ ෆොන්ට් කලර් එක රෝස නේ දැක්කේ නෑ මෙන්න [email protected]

    මම උබට එව්වා බලන්න සහෝ SQL Server Management Studio ඒකෙන open karanna...:cool::cool:;););)
     
    mmm... ubata basic functions tika tiyana source code ekak tibunama madi da ? class library ehema tiyala lassanata liyala tiyanawa, ubata oone ekak develop kara ganna puluwan. one nam PM ekak daapan

    C# walin karapu wena system 1k thiyanawa with sql server database ona nam PM karanna

    hadapuwa nam na ona nam hadata dennam Kawadda one?
    What is ur Institute ?


    උදව් කරපු සහ කරන්න හදපු උඹලා සේරටම ඉස්තූතියි මචන්ලා වැඩේ හරි :):):)