මචං මම c# කරල නෑ ඒත් වෙන ලැන්ග්වෙජ් අතපත ගාපු නිසා පොඩි ඇප් එකක් මගේ ඩෙස්ක්ටොප් එකේ හදල ප්රොජෙක්ට් ෆෝල්ඩරේ ඇතුලෙ තියෙන debug එකේ තියෙන .exe එක අරන් මගේ ලැප් එකට දාල රන් කරන්න බැලුව. ඒක 64bit එකක් ඩෙක්ස්ටොප් එක 32bit එකක්. ලැප් එකේ තිබුනේ win7 විතරමයි අලුතින් දාල. ඉතින් මම ලැප් එකෙන් අර .exe ෆයිල් එක ඕපන් කරනකොට. මෙන්න මේ error එක ආව..
Application was unable to start correctly (0xc000007b)
මොකක්ද මචං අවුල. win7 එක්ක by default .net framework එක එනවනේද? ඇයි වැඩ කරන්නැත්තේ? ලැප් එක 64bit එකක් නිසාද?
Application was unable to start correctly (0xc000007b)
මොකක්ද මචං අවුල. win7 එක්ක by default .net framework එක එනවනේද? ඇයි වැඩ කරන්නැත්තේ? ලැප් එක 64bit එකක් නිසාද?