c# help machanla

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචං මම c# කරල නෑ ඒත් වෙන ලැන්ග්වෙජ් අතපත ගාපු නිසා පොඩි ඇප් එකක් මගේ ඩෙස්ක්ටොප් එකේ හදල ප්‍රොජෙක්ට් ෆෝල්ඩරේ ඇතුලෙ තියෙන debug එකේ තියෙන .exe එක අරන් මගේ ලැප් එකට දාල රන් කරන්න බැලුව. ඒක 64bit එකක් ඩෙක්ස්ටොප් එක 32bit එකක්. ලැප් එකේ තිබුනේ win7 විතරමයි අලුතින් දාල. ඉතින් මම ලැප් එකෙන් අර .exe ෆයිල් එක ඕපන් කරනකොට. මෙන්න මේ error එක ආව..

    Application was unable to start correctly (0xc000007b)

    මොකක්ද මචං අවුල. win7 එක්ක by default .net framework එක එනවනේද? ඇයි වැඩ කරන්නැත්තේ? ලැප් එක 64bit එකක් නිසාද?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Visual studio eken build karaddi 32bit walata ekai 64 bit walata ekai wenama wenama 2k build karanna.

    build karanna kalin Visual studio wala configuration management gihin wenas karanna platform eka

    uiycg.png
     

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    573
    504
    93
    Visual studio eken build karaddi 32bit walata ekai 64 bit walata ekai wenama wenama 2k build karanna.

    build karanna kalin Visual studio wala configuration management gihin wenas karanna platform eka

    uiycg.png

    this is the answer. change platform machn :)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    platform එක default එන්නේ anyCPU විදියටයි. ඒක උබ වෙනස් කරා නම් අඅයි any CPU දාන්න, ඊට පස්සේ build කරනකොට debug විදියට නෙවෙයි release විදියට build කරන්න.

    project_settings.png

    Step10.PNG